ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    එකනම් ලොකු දෙයක්,:rofl: මෙමඟින් වාර්ගික ගැටළු අවම වෙනවා ,ඒක වෙන්නේ කොහොමද කියල පස්සේ කියන්නම්.
    :shocked::shocked:බෙට්ට දැම්මේ අන්තිමට :eek::eek::rofl::rofl:
    ඇති රෙද්දක් නැනේ බන්:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12675246 said:

    ඕකෙන් වෙන්නේ වෙරල අයිනට හිර වෙලා
    රටේ දුෂ්කරම නිසරුම පොලව තියන පළාත්වලට කොටු වෙලා කට්ට කන හම්බයෝයි දෙමලුයි රට ඇතුලට එන ඒක විතරයි මී හරකෝ
    :P:P:P
    එහෙම කොහොමද රට ඇතුලට එන්නේ :lol::lol::lol::lol::P:P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එකනම් ලොකු දෙයක්,:rofl: මෙමඟින් වාර්ගික ගැටළු අවම වෙනවා ,ඒක වෙන්නේ කොහොමද කියල පස්සේ කියන්නම්.

    hambayoth ekkak mona wargika wadada ban!
     
    එකනම් ලොකු දෙයක්,:rofl: මෙමඟින් වාර්ගික ගැටළු අවම වෙනවා ,ඒක වෙන්නේ කොහොමද කියල පස්සේ කියන්නම්.

    එහෙම වෙන්නේ නැහැ
    කොහොමත් වාර්ගික ගැටළුවක් අපේ රටේ නැහැ
    තියෙන්නේ ත්‍රස්තවාදයක් විතරයි
    වාර්ගික ගැටළුවක් කියල මේකට අර්ථකතනයක් දෙන්න හදන්නේ
    පෙඩරල් වලින් දෙමළුන්ට රද ලියල දෙන්න හදන තොපේ ආණ්ඩුව තමයි
    මේකෙන් වෙන්නේ දීර්ඝ කාලයක් උපන් බිම්වල පදිංචි වෙලා හිටපු සිංහල මිනිස්සුන්ට
    මුස්ලිම් දෙමල කියන ත්රස්තවාද දෙකෙන්ම බැට කන්න වෙන ඒක විතරයි
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    පිස්සු පුසා;12675246 said:

    ඕකෙන් වෙන්නේ වෙරල අයිනට හිර වෙලා
    රටේ දුෂ්කරම නිසරුම පොලව තියන පළාත්වලට කොටු වෙලා කට්ට කන හම්බයෝයි දෙමලුයි රට ඇතුලට එන ඒක විතරයි මී හරකෝ
    :P:P:P

    ඔයිට වඩා එව්වා කියන්න එපා. ආණ්ඩුවට පු* විකුණලා ඉන්න මුන් වගේ එවුන් හැදුනොත් අපිට ෆන් එකක් ගන්න කස්ටිය නැති වෙයි.:shocked::baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අන්න එතකොට තමයි කෙල වෙන්න පටන් ගන්නේ. :dull::dull: අර erozan ගෙන් අහපන් ඒ මොකද කියල ඌට විතරල් මොළේ තියෙන්නෙ. :lol::lol::lol:

    පිස්සු පුසා;12675246 said:

    ඕකෙන් වෙන්නේ වෙරල අයිනට හිර වෙලා
    රටේ දුෂ්කරම නිසරුම පොලව තියන පළාත්වලට කොටු වෙලා කට්ට කන හම්බයෝයි දෙමලුයි රට ඇතුලට එන ඒක විතරයි මී හරකෝ
    :P:P:P

    යකෝ එතකොට ඕව සරුන් නැති පලාත් නෙමෙයි බන්... කොහොමද යාපෙනේ මිදි?? ඉස්සර නැගෙනහිර පලාතෙන් වැඩිම අස්වැන්න ලැබුනෙ කියන එකත් මතක තියාගනින්. මිනිස්සු එකට ඉන්නකොට තමයි උන්ගෙ හයියවැඩි වෙන්නෙ.. මේ කෙන් උන් සී සී කඩ යනවා,, බලය අඩුවෙනවා. අපි උන් ගැන බයවෙන්න ඕන නෑ.
    :dull:
     
    එහෙම කොහොමද රට ඇතුලට එන්නේ :lol::lol::lol::lol::P:P:P

    ඔන්න තොගේ මොලේ තරම ඒක තේරුම් ගන්නවත් මොලයක් නැහැ
    මහවට දේශපාලනය ගැන කතාව
    දැන් උඹේ මොලේ තරම මේ thread ඒක බලලන හැමෝටම තේරෙනවා :P:P:P:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12675257 said:

    කයිවාරුව විතරයි තොගේ අකුරක් හරියට ලියාගන්න බහ
    අනාත මුඩුක්කුවා
    :lol::lol::lol::lol:
    පල මොඩය යන්තොට මොලේ නැ කියල දැන් ඔප්පු වෙලා ඉවරයි :P:lol::lol::lol::lol:
     
    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    Ow ow apita buumi seemawa thama dan thiyana prashne :growl:
    අම්මපා බන් ඔච්චරයි අපිට අඩුවට තිබ්බේ, :angry::angry::angry::angry::angry:
    ආණ්ඩුවේ උන්ට නෙවෙයි බන් ගහන්න ඕනි ඕකුන්ව පාර්ලිමේන්තු යවපු අපේ බත් කන හරක්ට :angry::angry::angry::angry::angry:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මට නම් පෙන විදිහට මේකේ මුලික අරමුණ උතුර නැගෙනහිර වගේ පළාත් වල දෙමල සන්දානය වගේ පක්ෂ වල තියෙන බලය අඩු කරන්න.මොකද එතකොට ඒ පක්ෂ වලට දෙමල මිනිස්සු එහෙමත් නැත්නම් මුස්ලිම් මිනිස්සු විතරක් ඉන්න පළාතක් නෙවෙයිනේ ලැබෙන්නේ.එතකොට ඒ පක්ෂ වලට චන්දෙන් දිනන්න අමාරුයි .

    තවත් පැහැදිලි කරනවානම් ලංකාවෙ කිසිම පළාත් සභාවකට දෙමල සන්දානය , මුස්ලිම් කොන්ග්‍රසය වගේ පක්ෂ බලයට එන්නේ නැති උනාම අර LLRC රිපෝර්ට් එකට ඕනි විදිහට පළාත් සභා වලට ඉඩම් පොලිස් බලතල දෙන්න පුළුවන්. මොකද අරුන් ඒ බලතල පාවිච්චි කරලා රට බෙදන්න හදයි කියල බයක් නැනේ.සියලුම පළාත් සභා සන්දානේ නේ

    එහෙම බලනකොට මේකේ බොහොම උපක්‍රමික යටි අරමුණක් තියෙනවා.
    දැනට ලංකාව ට තියෙන ගොඩක් ප්‍රශ්න වලට මේක විසඳුමක් වෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12675290 said:

    ඔන්න තොගේ මොලේ තරම ඒක තේරුම් ගන්නවත් මොලයක් නැහැ
    මහවට දේශපාලනය ගැන කතාව
    දැන් උඹේ මොලේ තරම මේ thread ඒක බලලන හැමෝටම තේරෙනවා
    :P:P:P:lol:
    තේරෙනවා තේරෙනවා උබලට වැලේ වැල් නැ කියන එකනම් :lol::lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පිස්සු පුසා;12675281 said:

    එහෙම වෙන්නේ නැහැ
    කොහොමත් වාර්ගික ගැටළුවක් අපේ රටේ නැහැ
    තියෙන්නේ ත්‍රස්තවාදයක් විතරයි
    වාර්ගික ගැටළුවක් කියල මේකට අර්ථකතනයක් දෙන්න හදන්නේ
    පෙඩරල් වලින් දෙමළුන්ට රද ලියල දෙන්න හදන තොපේ ආණ්ඩුව තමයි
    මේකෙන් වෙන්නේ දීර්ඝ කාලයක් උපන් බිම්වල පදිංචි වෙලා හිටපු සිංහල මිනිස්සුන්ට
    මුස්ලිම් දෙමල කියන ත්රස්තවාද දෙකෙන්ම බැට කන්න වෙන ඒක විතරයි

    අනිවාර්යෙන්ම. ඕකෙන් තව නැති ප්‍රශ්න ඇති වෙන එක විතරයි වෙන්නේ. :yes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ඔයිට වඩා එව්වා කියන්න එපා. ආණ්ඩුවට පු* විකුණලා ඉන්න මුන් වගේ එවුන් හැදුනොත් අපිට ෆන් එකක් ගන්න කස්ටිය නැති වෙයි.:shocked::baffled:
    :rofl::rofl::rofl:
     
    යකෝ එතකොට ඕව සරුන් නැති පලාත් නෙමෙයි බන්... කොහොමද යාපෙනේ මිදි?? ඉස්සර නැගෙනහිර පලාතෙන් වැඩිම අස්වැන්න ලැබුනෙ කියන එකත් මතක තියාගනින්. මිනිස්සු එකට ඉන්නකොට තමයි උන්ගෙ හයියවැඩි වෙන්නෙ.. මේ කෙන් උන් සී සී කඩ යනවා,, බලය අඩුවෙනවා. අපි උන් ගැන බයවෙන්න ඕන නෑ.[/COLOR][/SIZE]:dull:

    මේ උඹ ඒක පාරක් හරි යාපනේ ගිහින් තියනවද
    නිකන් කියවන්න එපා බන්
    යාපනේ නෙවෙයි අපේ ගෙදරක උනත් හරියට වවුවොත් මිදී වැවෙනවා
    තෝ යාපනේ මිදී කාල නැහැ
    නැත්නම් යාපනේ මිදී ඇරන්න වෙන රස මිදී ජාතියක් ජීවිතේට කාල නැහැ
    අයියෝ හිඟන්නා:P
    ලාබ මිදී විතරයි කාල තියෙන්නේ:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: WICKILEAKS

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් පෙන විදිහට මේකේ මුලික අරමුණ උතුර නැගෙනහිර වගේ පළාත් වල දෙමල සන්දානය වගේ පක්ෂ වල තියෙන බලය අඩු කරන්න.මොකද එතකොට ඒ පක්ෂ වලට දෙමල මිනිස්සු එහෙමත් නැත්නම් මුස්ලිම් මිනිස්සු විතරක් ඉන්න පළාතක් නෙවෙයිනේ ලැබෙන්නේ.එතකොට ඒ පක්ෂ වලට චන්දෙන් දිනන්න අමාරුයි .

    තවත් පැහැදිලි කරනවානම් ලංකාවෙ කිසිම පළාත් සභාවකට දෙමල සන්දානය , මුස්ලිම් කොන්ග්‍රසය වගේ පක්ෂ බලයට එන්නේ නැති උනාම අර LLRC රිපෝර්ට් එකට ඕනි විදිහට පළාත් සභා වලට ඉඩම් පොලිස් බලතල දෙන්න පුළුවන්. මොකද අරුන් ඒ බලතල පාවිච්චි කරලා රට බෙදන්න හදයි කියල බයක් නැනේ.සියලුම පළාත් සභා සන්දානේ නේ

    එහෙම බලනකොට මේකේ බොහොම උපක්‍රමික යටි අරමුණක් තියෙනවා.
    දැනට ලංකාව ට තියෙන ගොඩක් ප්‍රශ්න වලට මේක විසඳුමක් වෙයි.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: මෙන්න මොලේ තියෙන මිනිස්සු (13+සලකා බලමු නේද)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මධ්‍යම කඳුකරය , උතුර , නැගෙනහිර වගේ සිංහල නොවන බහුතරයක් ඉන්න ප්‍රදේශ සිංහලයන් සමග ඈදා ගැනීමෙන් දෙමළ සහ මුස්ලිම් බහුතර ඒ ඒ පක්ශ ලබාගන්නා ජයග්‍රහනය වෙනුවට සමස්ථ සිංහල ජයග්‍රහණයක් මුලු රටෙන්ට පෙනිවිය හැකියි. එවිට හකීම්ට නැගෙනහිර නිජ භූමියකුත් , සම්බන්ධන්ට උතුරේ නිජ භූමියකුත් හිමිකරවීමට බටහිර ඇතුලු විවිධ බලවේග වලට නොහැකිවනු ඇත. එවිට එය ඒකීය රාජ්‍යක් පතන සමස්ථ සිංහලයේ ජයග්‍රහණයක් වනු ඇත.
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මෙන්න කොල්ල :):):):):) මම ඕක තමයි නොකිය හිටියේ මුන්ට ඕක තෙරුන් ගන්ඩ බැනේ :):)

    ආ එකද බලන් ඉන්නේ. මට දැම්මම පේනවා උඹේ මොළේ තරම. ප්‍රයෝජනේ කියන්න එපා. කිව්වොත් හිනා වෙලා මැරෙයි මේකේ ඉන්න එවුන්. :lol::lol::lol::lol:

    ඕකද කියන්න හැදුවේ. මම හිතාගෙන හිටිය තරම් වත් මැටි මොළයක්වත් නෑ.:lol::lol::lol:

    ඇයි කිව්වේ. මම කිව්වනේ කට්ටියට හතරවටෙන් හිනා යයි කියල ඕක අහල.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    එහෙම බලනකොට මේකේ බොහොම උපක්‍රමික යටි අරමුණක් තියෙනවා.
    දැනට ලංකාව ට තියෙන ගොඩක් ප්‍රශ්න වලට මේක විසඳුමක් වෙයි.

    ඕක විසඳුමක් වෙන්නේ නැහැ මචන්. දෙමළ මුස්ලිම් සිංහල ආයේ ඉඩම් වලට මරාගන්න හදන වැඩක් මේක. :dull:
     
    • Like
    Reactions: WICKILEAKS