shashifer මල්ලි කලකින් ඇත මෙතැනට ඇවිදිල්ලා
ඇයි උබ නොම දැම්මෙ පෙර මෙන් පද අමුනාලා
පැනයකි නැගුනෙ කරුණ කිම යැයි කියාලා
බලා සිටිමු එනකන් නුබ, අපි ඇස් යොමලා
දත් දොස්තරලා බොහොමයි බව පෙනෙන්නේ
සිරින්ජරෙත් ඕනෑ නෑ කියන්නේ
හක්ක හිටන් ගලවන්නට හදන්නේ
කඩවත කොහෙද ඒ සෙල්ලම් බොලන්නේ
ගැක් හොඳ කොලුවනේ කඩවත වසන්නේ
ඒ බව නොදැනනේ මුන් මැත දොඩන්නේ
දැනගව් යකුන්නේ මේ බව සොඳින්නේ
අවොත් දෙන්නේ දත් ගලවන එකෙන්නේ![]()




08-27-2009, 12:11 PMadath harima kammaliy maha chaater ne
karanna kisi deyakuth ne ada dawase
wahinnath wage hari muusalay ane
kaviyak kiyala joliyak gamu yaaluwane


