hitiwana kavi!!!!!!

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    shashifer ම‍ල්‍ලි‍ ක‍ල‍කි‍න්‍ ඇ‍ත‍ මෙ‍තැ‍න‍ට‍ ඇ‍වි‍දි‍ල්‍ලා‍
    ඇ‍යි‍ උ‍බ‍ නො‍ම‍ දැ‍ම්මෙ‍ පෙ‍ර‍ මෙ‍න්‍ ප‍ද‍ අ‍මු‍නා‍ලා‍
    පැ‍න‍යකි‍ නැ‍ගු‍නෙ‍ ක‍රු‍ණ‍ කි‍ම‍ යැ‍යි‍ කි‍යා‍ලා‍
    බ‍ලා‍ සි‍ටි‍මු‍ එ‍න‍ක‍න්‍ නු‍බ‍, අ‍පි‍ ඇ‍ස්‍ යො‍ම‍ලා‍
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    දත් දොස්තරලා බොහොමයි බව පෙනෙන්නේ
    සිරින්ජරෙත් ඕනෑ නෑ කියන්නේ
    හක්ක හිටන් ගලවන්නට හදන්නේ
    කඩවත කොහෙද ඒ සෙල්ලම් බොලන්නේ

    ගැක් හොඳ කොලුවනේ කඩවත වසන්නේ
    ඒ බව නොදැනනේ මුන් මැත දොඩන්නේ
    දැනගව් යකුන්නේ මේ බව සොඳින්නේ
    අවොත් දෙන්නේ දත් ගලවන එකෙන්නේ :lol:

    ශා‍න්‍ ම‍ල්‍ලි‍ නැ‍ත‍ අ‍ප‍තු‍ල‍ වි‍ර‍ස‍ක‍ ක‍ම්‍
    වෑ‍ය‍ම‍ වූ‍යෙ‍ පෙ‍න්‍න‍න්‍න‍ට‍ ක‍ව්‍ ද‍ස්‍ ක‍ම්‍
    කි‍බු‍ළත්‍ පෙ‍න්‍නු‍වා‍ මෙ‍හි‍ උ‍ගෙ‍ වි‍ස්‍ ක‍ම්‍
    මෙ‍හි‍ සැ‍වො‍ම‍ ගේ‍ ස‍ම‍ගි‍ය‍ අ‍ප‍ ව‍ත්‍ ක‍ම්‍
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    යන්නට පෙරම අපේ වලියත් නවතින්නා
    ඉන්නට ලෙසට හොඳ ගැක් බුවත් තෙපලන්නා
    දිනයට අදට ලොකු මහරජත් උපදින්නා
    ඒ බව සලකලා මම වලියෙන් යන්නා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවියක් කියන්නට මේ පැත්තට .....ආවා
    කිමට නොහැක හිත ළග කවි ගල් ...වූවා
    රට බේරා ගත් විරුව අද හිර ගෙයි ..ලෑවා
    මුළු රට ගැන ම මගේ සිත කළකිර ..වූවා
    :dull::dull::sorry:
     

    d_nadeesha

    Member
    Dec 15, 2006
    32
    0
    0
    Italy
    කලකිනි ලියන්නේ සිව් පදයක් ගලපාලා
    රට දිනු විරුන් ගැන ලියු සිව් පද දැකලා
    යුධ බිම සතර කොන සැම තැන පීරාලා
    දිනුමට මග පෑදු ඇස් හිර ගෙයි දමලා

    ප්‍රජාතන්ත්‍රවාදය වෙස් ගත් හිවලුන්
    රණවිරු උතුම සිර කල උන් වෙයි හිවලුන්
    සිංහ සමක් පොරවා ගත්තට හිවලුන්
    හූ කියු සැනින් සැලවෙයි උන් බව හිවලුන්
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    පතනෙමි දිඝා සිරි ජනපතින්දුගේ නමට
    හෙන නොගහපන් ඕකට කිසි දිනක
    කල පව් වලට වින්දවාපන් හැම දිනම
    මැරී මැරී ඉපදියන් තෝ කල පව් වලට

    මුලතිව් වනේ යුද වැදුනේ අපේ කොල්ලන්
    ගෙනවිත් ගැස් මරුවානේ උන් අපේ උන්
    ඒවා කරපු අර හුත්තිගේ පුත්තුවරුන්
    කවල සතපවයි කේ.පි. වාගේ එවුන්

    රත්වෙයි මගේ ලේ මේ ගැන සිතන විටත්
    එනමුත් කුමක් කරනට දැයි නැහැ නිවනක්
    කට පුක පියා ඉඩදී මම තව දුරටත්
    පෙන්නමි ලොවට අපි සිහලුන් පොන්න බවක්

    සැර වැඩි තමයි ඉහතින් මම ගෙතු පද
    එනමුදු එයයි අපේ අද දින රටේ වග
    නොබලා නොසිතලා වගේ නොඉනු මැන
    බැනලා ගහලා වත් මෙය කියවාලා පල
     
    • Like
    Reactions: dath kimbula

    takshi

    Member
    Nov 24, 2011
    45
    4
    0
    mahe enawita kawi maduwak mama dakka,,
    kawiyak liyanata aswak danuna,,,
    kawi maduwata kawrut goda we netuwa,,
    mamat yanawa kammali hodatama danuna,,:angry::no:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ප්‍රජාතන්ත්‍රවාදය හෙමිහිට මැකිලා යන්නේ
    අළුගෝසුවන් වැනි උන් ඉහලට එන්නේ
    පොලිසිය බල්ලට බල්ලා පොලිසිට යන්නේ
    නීතිය කෙදිනකද ආයෙත් රජ වන්නේ...???
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    image001.jpg

    image002.jpg

    image003.jpg
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අව්රුද්දක් ගෙවිලා ඇත අවසන් කවි පෙලට
    කව්රුත් ආවේ නැත්තෙ අයි කවි කියන්නට
    කලකට පෙරදි සිටියා කවි කාරයෝ එමට
    කෝ අපේ කොල්ලෝ එළකිරියෙන් ගිහිල්ලද?
     

    takshi

    Member
    Nov 24, 2011
    45
    4
    0
    awemi kavi maduwata kalakata passe,,:)
    kawruth nene kavi keemata mehe atte,,
    dawasama kammalii nidimathakuth enne,,:sorry:
    mama yanawa yanna kavi ne ada dawase,,,:no::no::no::no: