ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    පිස්සු පුසා;12675424 said:
    ඔන්න තොගේ මොලේ:lol::lol:
    තොට උතුරට යන්න පුළුවන් ට්‍රිප් එකක් විතරයි:P
    ගිහින් ආපහු එන්න ඕන:P:P
    ඔච්චර කයිවාරු එපා :no:
    පුලුවන්නම් මම කියන ගානක් දෙන්නම්, කොළඹින් එපා:no:
    කටුගස්තොට ටවුමෙන් හරි බේරුවල ටවුමෙන් හරි ඉඩමක්, කඩයක් අරන් පෙන්නපන්:lol::lol::lol::lol::P
    තොට එතකොට තේරෙයි මම කියන කතාවේ ඇත්ත නැත්ත,
    මේකෙන් වෙන්න දෙමලු මැදවච්චියෙන් පහලට දඹුල්ල මාතලේ දිහාට එනකල් ගේන එකයි
    හම්බයෝ බදුල්ල මොනරාගල වගේ පැතිවලට ගේන එකයි :growl:

    සරලව කියනවනම් මේක සංකල්පයේ සීමා මායිම් වෙනස් වීම , ඒක වෙනස් වුනාට ජනජීවිතයට බලපෑමක් නෑ. මම අද ඉන්න බස්නාහිර පළාතට හෙන වෙන නමක් කිව්වයි කියල ප්‍රශ්නයක් නෑ , මම ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවට කොළඹ කියල වැටුනොත් කිසිම ප්‍රශ්නයක් නෑ , වෙන එකම දේ ඡන්දය බාවිතා කිරීම විතරයි. ආයෙත් තේරුම්ගන්න මේක සංකල්පයේ සීමා මායිම් වෙනස් කිරීමක් විනා පුද්ගල පදිංචිය වෙනස්කිරීමක් නෙමේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕකුන්ට පිස්සු මචන්,මොලේ නැ.උබ ඕක කියල දෙනකන් අහස පොලව ගැට ගහන්ඩ කල්පනා කර කර ඉදල මොලේ කුරුවල් වෙලා, එකයි සින් ඒක.:lol::lol::lol:
    නෑ බන් ඕකට කියන්නෙ දේශපාලන කුහකත්වය කියලා. මොකද මේ උන්ගෙ ආණ්ඩුවෙ වැඩක් නෙමෙයිනේ.
     
    • Like
    Reactions: erozan

    thilan151314

    Junior member
  • May 31, 2008
    565
    13
    18
    aaa
    ප්‍රීති ප්‍රීති ප්‍රීති. ඔච්චර තමයි අපිට අඩු වෙලා තිබුනේ. දැන් ආණ්ඩුවේ රෙදි හෝදන යන්ත්‍ර ටික ඇවිත් කියයි ඔව් එක හොඳ වැඩක් නුවණක්කාර වැඩක් රටට ජනතාවට හොඳක් කියලා. මධ්‍යම පළාත කිරිබත් හැඩේ? අපරාදේ බුලත් කොලේ හැඩේට හදන්න තිබුනේ. තූ නොදකින්. :angry::angry::angry:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    පිස්සු පුසා;12675424 said:
    ඔන්න තොගේ මොලේ:lol::lol:
    තොට උතුරට යන්න පුළුවන් ට්‍රිප් එකක් විතරයි:P
    ගිහින් ආපහු එන්න ඕන:P:P
    ඔච්චර කයිවාරු එපා :no:
    පුලුවන්නම් මම කියන ගානක් දෙන්නම්, කොළඹින් එපා:no:
    කටුගස්තොට ටවුමෙන් හරි බේරුවල ටවුමෙන් හරි ඉඩමක්, කඩයක් අරන් පෙන්නපන්:lol::lol::lol::lol::P
    තොට එතකොට තේරෙයි මම කියන කතාවේ ඇත්ත නැත්ත,
    මේකෙන් වෙන්න දෙමලු මැදවච්චියෙන් පහලට දඹුල්ල මාතලේ දිහාට එනකල් ගේන එකයි
    හම්බයෝ බදුල්ල මොනරාගල වගේ පැතිවලට ගේන එකයි :growl:

    ඔයත් වලිගෙ පාගාගෙන වගේ
    හම්බයෝ බදුල්ල මොනරාගල වගේ පැතිවලට එන්නේ කොහොමද මේ වැඩෙන් .
    අයි පළාත මාරු උන කියල එයාලට බදුල්ල මොනරාගල පළාත් වල ඉඩම් අයිතිය ලැබෙනවද
    මොකක් හරි අයිතියක් ලැබෙනවද
    එනවනම් දැන් උනත් උන්ට එන්න පුළුවන්
    ඇයි දැන් එයාලට එන්න විසා ඕනිද අලුත් විදිහ ට පළාත් බෙදුවම ඒ විසා උවමනාව නැති වෙනවද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරියට පාන් ගෙඩියකවත් මිල පාලනය කරගන්න බැරි ආණ්ඩුවක් කොහොමද බන් ඕවා පාලනය කරන්නේ? මේවා සුරංගනා කතා. :lol::lol::lol::lol:
    කොහෙන් ගියත් අන්තිමට නතර වෙන්නේ පාන් ගාව :lol::lol::lol::lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අනේ පලයන් බන් යන්ඩ මම සිංහල මිනිස්සුන්ට හොදක් වෙනව කියුවම, උබ කියුවේ ලංකාවේ තව ජාතින් ඉන්නවා, එකුන් ගැන බලන්ඩ ඕනේ මම ජාතිවාදියෙක් කියල,එතකොට උබ ඒ හොද කරන්ඩ හැදුවේ හම්බයන්ට නෙමේද උරෝ,:P:P එතකොට උබේ ජාතිවලට හම්බයො අයිති නැද්ද???? අකුලගෙන පල්ලම් බැහැපන් හම්බය :baffled::baffled:

    ඔව් උඹ ජාති වාදියෙක්. හැබැයි මම කිව්වේ නෑනේ උන් ගැන බලන්න ඕනේ කියල. මම කිව්වේ සිංහල මිනිස්සු රජ වෙනවා කියන්න එපා කියල,. මොකෝ දැනටමත් දෙමල්ලු රජ කරලා ඉවරනේ මේ ආණ්ඩුව.(එකත් කොටින්ව රජ කරලා)
    උඹ කියන්නෙ සිංහලයා ඉස්සරහදි රජ වෙන්න ඕනේ කියලනේ. එහෙම කරන්න ගිහින් තමයි කලිනුත් කෙල උනේ. ඒක නිසා යන්න ඕන වෙන ක්‍රමේකට. :rofl:
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    පලාත් ගාන අඩු කරන්න ඕන.ලංකාවට ගැලපෙන්නේ පලාත් 6ක් විතරයි.ජාතිකත්වය මත පලාත් කඩන එක නවත්වන්න ඕනී. ඒ වගේම පලාත් සභා මංත්‍රීන් ගනනත් අඩු කරන්න ඕනී.
     
    අනිවාර්යෙන් අපි දුන්න මහ කොටියට ඇති කියනකන්.අන්තිමට ඔලුවේ ඊළම තියෙනවා කියල ඒක ගලෝල අතට දුන්න. :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:

    රතු කරලා තියන ටිකටයි හිනා ගියේ
    බෝම්බයක් පිපුරුනහම කලිසමේ චූ ගියපු හුජ්ජ කොල්ලෙක්නේ බන් උඹ

    උඹ අනිවාර්යයෙන්ම කියල පටන් ගත්තේ මම කියපු ඒක හරි කියලනේ
    එතකොට උඹ කියපු සේරම බොරු වෙනවනේ
    ඒ කියන්නේ ලංකාවේ ජනවාර්ගික අර්බුදයක් නැහැ
    එතකොට මෙහෙම කරලා විසඳන්නේ ජනවාර්ගික අර්බුදයක් නැති වෙනවා
    එහනම් මෙහෙම කරන්නේ අයි
    කාට බයේද
    :lol::lol::lol::lol::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයත් වලිගෙ පාගාගෙන වගේ
    හම්බයෝ බදුල්ල මොනරාගල වගේ පැතිවලට එන්නේ කොහොමද මේ වැඩෙන් .
    අයි පළාත මාරු උන කියල එයාලට බදුල්ල මොනරාගල පළාත් වල ඉඩම් අයිතිය ලැබෙනවද
    මොකක් හරි අයිතියක් ලැබෙනවද
    එනවනම් දැන් උනත් උන්ට එන්න පුළුවන්
    ඇයි දැන් එයාලට එන්න විසා ඕනිද අලුත් විදිහ ට පළාත් බෙදුවම ඒ විසා උවමනාව නැති වෙනවද
    ඔය පිස්සු පුසා අමු මෝඩයෙක් මචන්,එකයි ඔය වගේ මීහරක් කතා කියන්නේ.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ඔව් උඹ ජාති වාදියෙක්. හැබැයි මම කිව්වේ නෑනේ උන් ගැන බලන්න ඕනේ කියල. මම කිව්වේ සිංහල මිනිස්සු රජ වෙනවා කියන්න එපා කියල,. මොකෝ දැනටමත් දෙමල්ලු රජ කරලා ඉවරනේ මේ ආණ්ඩුව.(එකත් කොටින්ව රජ කරලා)
    උඹ කියන්නෙ සිංහලයා ඉස්සරහදි රජ වෙන්න ඕනේ කියලනේ. එහෙම කරන්න ගිහින් තමයි කලිනුත් කෙල උනේ. ඒක නිසා යන්න ඕන වෙන ක්‍රමේකට. :rofl:
    jathiwadi kathawa nam hoda na macho
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    පිස්සු පුසා;12675511 said:

    රතු කරලා තියෙන්නේ
    :yes:

    ඒක මම දැක්ක , ඒකෙ මොකද්ද දැන් හිනා වෙන්න තියෙන්නෙ කියලයි අහන්නේ?
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12675503 said:
    :lol::lol::lol::lol::lol:

    රතු කරලා තියන ටිකටයි හිනා ගියේ
    බෝම්බයක් පිපුරුනහම කලිසමේ චූ ගියපු හුජ්ජ කොල්ලෙක්නේ බන් උඹ

    උඹ අනිවාර්යයෙන්ම කියල පටන් ගත්තේ මම කියපු ඒක හරි කියලනේ
    එතකොට උඹ කියපු සේරම බොරු වෙනවනේ
    ඒ කියන්නේ ලංකාවේ ජනවාර්ගික අර්බුදයක් නැහැ
    එතකොට මෙහෙම කරලා විසඳන්නේ ජනවාර්ගික අර්බුදයක් නැති වෙනවා
    එහනම් මෙහෙම කරන්නේ අයි
    කාට බයේද
    :lol::P
    අයි බන් උබ ඔච්චර මෝඩ,:confused::rolleyes::rofl: උබ හෙන මැට්ටෙක් බන් කියන දෙයක් මොලේට ගන්ඩ බැරි,අමු මිරකෙක්.:P:P ඕකත් උබේ ඉඩම් කතාව වගේ තමයි :lol::lol::lol::lol:
     
    සරලව කියනවනම් මේක සංකල්පයේ සීමා මායිම් වෙනස් වීම , ඒක වෙනස් වුනාට ජනජීවිතයට බලපෑමක් නෑ. මම අද ඉන්න බස්නාහිර පළාතට හෙන වෙන නමක් කිව්වයි කියල ප්‍රශ්නයක් නෑ , මම ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවට කොළඹ කියල වැටුනොත් කිසිම ප්‍රශ්නයක් නෑ , වෙන එකම දේ ඡන්දය බාවිතා කිරීම විතරයි. ආයෙත් තේරුම්ගන්න මේක සංකල්පයේ සීමා මායිම් වෙනස් කිරීමක් විනා පුද්ගල පදිංචිය වෙනස්කිරීමක් නෙමේ

    චන්දය භාවිත කිරීම ගත්තත් ඔකේ මහලොකු වෙනසක් වෙන්නේ නැහැ,
    අනෙක තමයි උඹල හිතනවද මෙරටේ ඉන්න දෙමල සහ හම්බ නායකයෝ කියන්නේ තොත්ත බබ්බු කියලා
    උන් විතර කපටි ජාතියක් කොහෙවත් නැතුව ඇති
    උන්ටත් උඹල කියනදේම තේරුණා ගමන් උන් ඇවිත් සිංහල මිනිස්සුන්ගේ ඉවම් වලට විදිනවා
    එහම කරන්න තියන ඉඩම් විකුනලද .............නැහැ!!!!!!!
    ඔන්න එතකොට තමයි අසරණ දුප්පත් ගොවීන්ට කෙල වෙන්නේ
     
    ඔයත් වලිගෙ පාගාගෙන වගේ
    හම්බයෝ බදුල්ල මොනරාගල වගේ පැතිවලට එන්නේ කොහොමද මේ වැඩෙන් .
    අයි පළාත මාරු උන කියල එයාලට බදුල්ල මොනරාගල පළාත් වල ඉඩම් අයිතිය ලැබෙනවද
    මොකක් හරි අයිතියක් ලැබෙනවද
    එනවනම් දැන් උනත් උන්ට එන්න පුළුවන්
    ඇයි දැන් එයාලට එන්න විසා ඕනිද අලුත් විදිහ ට පළාත් බෙදුවම ඒ විසා උවමනාව නැති වෙනවද
    දැන් උන් දුප්පත් මිනිස්සුන්ගේ ඉඩම් ගන්නේ වෙනම ඉඩම් අයිතියක් ලබිලද
    නැහැනේ
    උඹේ අනෙක් හෑල්ලටම උත්තරේ උඩින් තියනවා