ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මේ ආණ්ඩුවෙන් මොකක්ද හොඳ දෙයක් කියල කලේ? ලෝකෙටම ණය වෙලා වරායක් හැදුවට රැකියා දුන්නද. ආදායමක් හම්බනෙවද? වටෙන්ම ණය අරන් ගම්වල පාරවල් කොන්ක්‍රීට් කලාටල අධිවේගී මාර්ග හැදුවට ඒවයෙ දුවන්න වාහන ගන්න මිනිස්සුනිට කෝ සල්ලි?
    මහ ලොකුවට යුද්දෙ ඉවර කලා කියල කෑ ගැහුවට යුද්දෙට වියදම්වෙන සල්ලි ඉතුරුකරගෙන රට සංවර්ධනය කරලද?
    යුදදෙට වියදම් උන සල්ලි දැන් ඇමති මණ්ඩලේ නඩත්තුවට යනවා. ලඟදි තව සෙට් එකක් ඇමති(හොරු) වෙනවලු.
    මේවට සල්ලි වියදම් කරන්නෙ මහින්ද ගෙදරින් ගෙනාපුව නෙමෙයිනෙ.
    තු: නොදකින් විතරක් මෙහෙමත් විළි ලැජ්ජා නැති මිනිස්සු!
    තුහ් නොදකින් මුන්ට කඩේ යන එකා!;)
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මම මේකේ තියෙන ප්‍රයෝජනේ මට ඕනේ වෙලාවට කියනව මට බලන්ඩ ඕනේ මේකේ ඉන්න අවුන්ගේ බුද්ධිය කොහොමද කියල.:

    bitch-please-i-like-this-sweater-12942-1330286081-11.jpg

    :P:rofl::rofl::rofl::P
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    කොරහේ කිබුල්ලු දකින්නේ නැතුව හිටපන්,:P:P උබ ඉතින් හම්බයන්ටත් ඒක වගේ සලකන්ඩ ඕනේ කියපු එකානේ, උබවගේ එවුන්ට කොහොමත් ප්‍රස්නනේ :P:lol::lol::lol:

    ඒක වගේ සලකපන් කියල මම කොහෙද ලියල තියෙන්නෙ අරන් පෙන්නපන්. :lol::lol: (උඹේ බාසාවෙන්:eek:)

    උන්ගෙ වැඩකිඩ නොදැන උබ ඔය ටෝක් දෙන්නේ. ඕක කරපු ගමන් උන් ගහන ප්ලෑන් එක ප්‍රශ්නයක තමයි. එකයි කිව්වේ පාලනය හරියට නොකලොත් බඩුම තමයි කියල ගොනෝ.:eek:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12675390 said:
    කොහෙද ජන වාර්ගික අර්බුදයක් තියෙන්නේ
    තෝ ලංකාවේද ඉන්නේ:lol::lol::lol:

    යුද්දේ තිබ්බේ ලංකාවේ නෙමේද ,හරිනේ ඊළමේ :lol::lol::lol::lol:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    අනිවාර්යෙන් පුලුවන් මේකෙන් බලේ තියෙන්නෙ මධ්‍යම පලාත කේන්ද්‍ර වෙලා. ඒ කියන්නෙ. මැද අල්ලගෙන හිටියොත් ගොඩ තමයි.:)

    අන්තිමට කේන්ද්‍රයට වෙලා තමයි කට්ටියටම ඉන්න වෙන්නේ වැඩේ ඇනුනොත්.
    මේ ආණ්ඩුවට පුළුවන්ද බං රටක පාලනය කරන්න.:lol::lol:
     
    :lol::lol::lol::lol:

    මායිම් ලකුණු කරල තියෙන්නේ වැටවල් ගහලද? මායිම් සංකල්ප විතරයි, මම බස්නාහිර කියල උතුරට යන්න බැරිකමක් නෑනෙ. ඔකේ මූලික හරය ඡන්දය පැවැත්වීමේදී බහුතර ජනබලය දෙමළ, මුස්ලිම් කඩල සිංහල ප්‍රදේශවලට ගැනීම


    ඔන්න තොගේ මොලේ:lol::lol:
    තොට උතුරට යන්න පුළුවන් ට්‍රිප් එකක් විතරයි:P
    ගිහින් ආපහු එන්න ඕන:P:P
    ඔච්චර කයිවාරු එපා :no:
    පුලුවන්නම් මම කියන ගානක් දෙන්නම්, කොළඹින් එපා:no:
    කටුගස්තොට ටවුමෙන් හරි බේරුවල ටවුමෙන් හරි ඉඩමක්, කඩයක් අරන් පෙන්නපන්:lol::lol::lol::lol::P
    තොට එතකොට තේරෙයි මම කියන කතාවේ ඇත්ත නැත්ත,
    මේකෙන් වෙන්න දෙමලු මැදවච්චියෙන් පහලට දඹුල්ල මාතලේ දිහාට එනකල් ගේන එකයි
    හම්බයෝ බදුල්ල මොනරාගල වගේ පැතිවලට ගේන එකයි :growl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක වගේ සලකපන් කියල මම කොහෙද ලියල තියෙන්නෙ අරන් පෙන්නපන්. :lol::lol: (උඹේ බාසාවෙන්:eek:)

    උන්ගෙ වැඩකිඩ නොදැන උබ ඔය ටෝක් දෙන්නේ. ඕක කරපු ගමන් උන් ගහන ප්ලෑන් එක ප්‍රශ්නයක තමයි. එකයි කිව්වේ පාලනය හරියට නොකලොත් බඩුම තමයි කියල ගොනෝ.:eek:
    අනේ පලයන් බන් යන්ඩ මම සිංහල මිනිස්සුන්ට හොදක් වෙනව කියුවම, උබ කියුවේ ලංකාවේ තව ජාතින් ඉන්නවා, එකුන් ගැන බලන්ඩ ඕනේ මම ජාතිවාදියෙක් කියල,එතකොට උබ ඒ හොද කරන්ඩ හැදුවේ හම්බයන්ට නෙමේද උරෝ,:P:P එතකොට උබේ ජාතිවලට හම්බයො අයිති නැද්ද???? අකුලගෙන පල්ලම් බැහැපන් හම්බය :baffled::baffled:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඕක විසඳුමක් වෙන්නේ නැහැ මචන්. දෙමළ මුස්ලිම් සිංහල ආයේ ඉඩම් වලට මරාගන්න හදන වැඩක් මේක. :dull:

    මචන් පොඩ්ඩක් හිතල බලන්නකෝ කෑගහන්න කලින්
    පළාත් සභා මායිම වෙනස් කර කියල මිනිස්සුන්ගේ පදිංචිය වෙනස් කරන්නේ නැනේ.
    තේරෙන බාසාවෙන් කියනවනම් අපි හිතමු කොළඹ උතුරු පළාත් සභාවට අහු උන කියල මේ වැඩෙන්.
    එහෙම උනා කියල යාපනේ ඉන්න දෙමල මිනිස්සුන්ව කොළඹට ගෙනත් දාන්නේ නැනේ මචන් ..
    එයාලට කොළඹ ඉඩම් වල අයිතියක් ලැබෙන්නෙත් නැනේ ....
    මේක දේශපාලනයේ සිද්ද වෙන වෙනස් කමක් විතරයි ............
     
    • Like
    Reactions: Honest-killer

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37

    ප්‍රශ්න තියෙනවා. හරියට පාලනය නොකලොත් රට පුරාම ප්‍රශ්න ඇති වෙයි. මට හිතෙන්නේ නෑ මේ ආණ්ඩුවට ඒ පාලනය කරන්න පුළුවන් කියල.:no:

    මායිම් සංකල්ප වෙනස් උනාට උන් ඉන්න තැන්වලම ඉදී , මේක ක්‍රියාත්මක කරන ගමන් ත්‍රයි භාෂා රාජ්‍ය සේවය විදිමත් කලොත් ආයෙ ප්‍රශ්න ඇදෙන එකක් නෑ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් පොඩ්ඩක් හිතල බලන්නකෝ කෑගහන්න කලින්
    පළාත් සභා මායිම වෙනස් කර කියල මිනිස්සුන්ගේ පදිංචිය වෙනස් කරන්නේ නැනේ.
    තේරෙන බාසාවෙන් කියනවනම් අපි හිතමු කොළඹ උතුරු පළාත් සභාවට අහු උන කියල මේ වැඩෙන්.
    එහෙම උනා කියල යාපනේ ඉන්න දෙමල මිනිස්සුන්ව කොළඹට ගෙනත් දාන්නේ නැනේ මචන් ..
    එයාලට කොළඹ ඉඩම් වල අයිතියක් ලැබෙන්නෙත් නැනේ ....
    මේක දේශපාලනයේ සිද්ද වෙන වෙනස් කමක් විතරයි ............
    :cool::cool::yes:


    මේකෙ ඉන්න උන් හිතාගෙන පලාත් මායින් වෙනස් කලොත් ඉන්න උන් පහුවදාම ගෙවල් විකුනලා මෙහෙ එයි කියලා

    හැබෑටම පිස්සුද බන්?
    :lol:
     
    • Like
    Reactions: ucakila
    යුද්දේ තිබ්බේ ලංකාවේ නෙමේද ,හරිනේ ඊළමේ :lol::lol::lol::lol:


    ඊලම දෙන්න හැදුවේ තොපිනේ:P:baffled:
    යුද්දයක් තිබ්බ
    සමාජය විසින් නොසලකා හැරීම නිසා
    ඉච්චාභාන්ගත්වයට පත් උන මානසික විකෘති පුද්ගලයෙක් විසින් මෙහෙයවපු කණ්ඩායමක් සහ
    රජයක් අතර :P:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :cool::cool::yes:


    මේකෙ ඉන්න උන් හිතාගෙන පලාත් මායින් වෙනස් කලොත් ඉන්න උන් පහුවදාම ගෙවල් විකුනලා මෙහෙ එයි කියලා

    හැබෑටම පිස්සුද බන්?
    :lol:
    ඕකුන්ට පිස්සු මචන්,මොලේ නැ.උබ ඕක කියල දෙනකන් අහස පොලව ගැට ගහන්ඩ කල්පනා කර කර ඉදල මොලේ කුරුවල් වෙලා, එකයි සින් ඒක.:lol::lol::lol:
     
    මායිම් සංකල්ප වෙනස් උනාට උන් ඉන්න තැන්වලම ඉදී , මේක ක්‍රියාත්මක කරන ගමන් ත්‍රයි භාෂා රාජ්‍ය සේවය විදිමත් කලොත් ආයෙ ප්‍රශ්න ඇදෙන එකක් නෑ

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    nz0qjn.jpg




    මෙන්න 13+

    මන් මේ ඒත් බැලුවා මොකක්ද කියලා නියම ගැටේ. මේකෙන් දෙමලු ඉන්න උතුරු පලාත 3ට කැඩෙනවා වගේම හම්බොයොන්ගෙ සිහින් දේශයත් 3ට කැඩෙනවා.. පට්ට නේ.. උන්ට ඉන්න වෙන්නෙ එතකොට සිංහල පාලනේ යටතේ තමයි...
    :):):):):lol::lol::):):):)


    දැන් ආපු අයට පේන්න දැම්මෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12675445 said:
    ඊලම දෙන්න හැදුවේ තොපිනේ:P:baffled:
    යුද්දයක් තිබ්බ
    සමාජය විසින් නොසලකා හැරීම නිසා
    ඉච්චාභාන්ගත්වයට පත් උන මානසික විකෘති පුද්ගලයෙක් විසින් මෙහෙයවපු කණ්ඩායමක් සහ
    රජයක් අතර :P:P:P
    උබේ මෝඩ තර්කයක් හරිද දෙකයි පනහේ කතාවක්. :P:P:P
    අනිවාර්යෙන් අපි දුන්න මහ කොටියට ඇති කියනකන්.අන්තිමට ඔලුවේ ඊළම තියෙනවා කියල ඒක ගලෝල අතට දුන්න. :lol::lol::lol::lol::lol:
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    පලාත් ගාන අඩු කරන්න ඕන.ලංකාවට ගැලපෙන්නේ පලාත් 6ක් විතරයි.ජාතිකත්වය මත පලාත් කඩන එක නවත්වන්න ඕනී. ඒ වගේම පලාත් සභා මංත්‍රීන් ගනනත් අඩු කරන්න ඕනී.