මේ ආණ්ඩුවෙන් මොකක්ද හොඳ දෙයක් කියල කලේ? ලෝකෙටම ණය වෙලා වරායක් හැදුවට රැකියා දුන්නද. ආදායමක් හම්බනෙවද? වටෙන්ම ණය අරන් ගම්වල පාරවල් කොන්ක්රීට් කලාටල අධිවේගී මාර්ග හැදුවට ඒවයෙ දුවන්න වාහන ගන්න මිනිස්සුනිට කෝ සල්ලි?
මහ ලොකුවට යුද්දෙ ඉවර කලා කියල කෑ ගැහුවට යුද්දෙට වියදම්වෙන සල්ලි ඉතුරුකරගෙන රට සංවර්ධනය කරලද?
යුදදෙට වියදම් උන සල්ලි දැන් ඇමති මණ්ඩලේ නඩත්තුවට යනවා. ලඟදි තව සෙට් එකක් ඇමති(හොරු) වෙනවලු.
මේවට සල්ලි වියදම් කරන්නෙ මහින්ද ගෙදරින් ගෙනාපුව නෙමෙයිනෙ.
තු: නොදකින් විතරක් මෙහෙමත් විළි ලැජ්ජා නැති මිනිස්සු!