පිස්සු පුසා;12675424 said:ඔන්න තොගේ මොලේ
තොට උතුරට යන්න පුළුවන් ට්‍රිප් එකක් විතරයි
ගිහින් ආපහු එන්න ඕන
ඔච්චර කයිවාරු එපා
පුලුවන්නම් මම කියන ගානක් දෙන්නම්, කොළඹින් එපා![]()
කටුගස්තොට ටවුමෙන් හරි බේරුවල ටවුමෙන් හරි ඉඩමක්, කඩයක් අරන් පෙන්නපන්
තොට එතකොට තේරෙයි මම කියන කතාවේ ඇත්ත නැත්ත,
මේකෙන් වෙන්න දෙමලු මැදවච්චියෙන් පහලට දඹුල්ල මාතලේ දිහාට එනකල් ගේන එකයි
හම්බයෝ බදුල්ල මොනරාගල වගේ පැතිවලට ගේන එකයි
සරලව කියනවනම් මේක සංකල්පයේ සීමා මායිම් වෙනස් වීම , ඒක වෙනස් වුනාට ජනජීවිතයට බලපෑමක් නෑ. මම අද ඉන්න බස්නාහිර පළාතට හෙන වෙන නමක් කිව්වයි කියල ප්‍රශ්නයක් නෑ , මම ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවට කොළඹ කියල වැටුනොත් කිසිම ප්‍රශ්නයක් නෑ , වෙන එකම දේ ඡන්දය බාවිතා කිරීම විතරයි. ආයෙත් තේරුම්ගන්න මේක සංකල්පයේ සීමා මායිම් වෙනස් කිරීමක් විනා පුද්ගල පදිංචිය වෙනස්කිරීමක් නෙමේ











