erozan pawu banමචන් පොර මොන්ටි සූරී යන කාලේ UNP කාරයෙකුගෙන් ලිංගික අපයෝජනයකට ලක් වෙලා තියනවා. ඒකයි ඔය.
![]()



අනේ උඹ වගේ මෝඩ ගෙම්බෙක්
ආණ්ඩුව විවේචනය කලොත් ඌ unp![]()


කොහෙද බන් මම එකේ ආණ්ඩුවක් ගැන කියක තියෙන්නේ මෝඩ කතා කියන්ඩ එපා 

පළාත් කඩද්දි පරන දිස්තික්ක ඉතුරු වෙන්නේ නැ බන්ඔහොම උනාම දිස්ත්‍රික්කයක් පළාත් දෙකකටවත් අයිති වෙයි නේ...![]()

ඔව්.. ප්‍රශ්න ගොඩකට මේක විසඳුමක් වේවි. නමුත් අලුත් ප්‍රශ්නයක ආරම්භයක් වෙනවා මේක ක්‍රියාත්මක කලොත්. ඒකනම් සිකුරුයි.![]()


මොනවද අලුතින් ඇති වෙන ප්‍රශ්න කියපන් බලන්ඩ, උබට හම්බයො දෙමෙල්ලු ගැන දුකද ?


අපෝ දෙකයි පනහේ කතාවක්ඒ කතාව ඇත්ත.
දැන් මේ ආන්ඩුවෙ වැඩි හරියකට මොලේ නැද්ද බං



නාකි ඉලන්දාරියා;12677396 said:මචන් ඔය ක්‍රමෙන් නගෙනහිර උතුර වගෙ පළාත්වල සින්හලයා සුලුතරය වීමෙ ගටලුවට විසදුමක් දෙන්න පුලුවන් වෙවි...
මම අම්පාරෙ වෑඩ කරන්නෙ
සමහර ගම්වල සින්හලයා පුදුම විදියට අසරණවෙලා
මුස්ලිම් උන් සින්හල ගම්, කෙල්ලො, ටිකෙන් ටික අයිති කර ගන්නවා



සිංහලයන්ට හොදක් වෙන යෝජනවකටත් අපේ සම-හරක් විරුද්දයිනේ 
ගමයා;12677653 said:මධ්‍යම පලාත කේන්ර්ද්ර කොට පලාත් 9 බෙදුවම කේන්ද්‍රය ලග ඉන්න එවුන් රැ10 දුරක් බස් එකේ ගියත් පලත් 6,7 ගිහිල්ලා රට මැ ඉන්න එවුන්ට ලංකාවේ කේලවරටම යන්න වෙනවා පලාත් සබා වලට අයත් වැඩ කර ගන්න අනිත් එක හැම පලාතකටම මුහුදක් මොකටද එ කියන්නේ පලාත් සභා වලට උපරිම බලය බෙදීමකට යනවා කියන එකයි එ කියන්නේ සරලව රට බෙදනවා කියන එක තමයි.


මේ ආණ්ඩුව ඉන්නේ රට බෙදන්ඩ නෙමේ රට බෙදෙන එක නතර කරන්ඩ බන්, මේවා එන්නේ නැතුව වෙන මගුලකට නෙමේ.බය වෙන්ඩ එපා මේ ආණ්ඩුව පොනිලය වගේ රට බෙදන්නේ නැ ,මොකද අපි ඉන්නකන් එක කරන්ඩ දෙන්නේ නැ. ඒක විතරයි අපිට අඩුවට තිබුනේ
තූ නොදකින්![]()
උඹේ ආණ්ඩුවේ දැන් බහුතරයක්ම ඉන්නේ UNP කාරයොනේ. වහා බීපන්.![]()


ආණ්ඩුවට ආවට පස්සේ කොහොමද බන් උන් unp වෙන්නේ මෝඩ මෝඩයෙක්ද මන්ද 


ඒක විතරයි අපිට අඩුවට තිබුනේ
තූ නොදකින්![]()



ඇයි බන් උබලට දුර පෙන්නේ නැත්තේ ???? 



මේ තේර්ඩ් එකෙන් එක දෙයක් හොදටම පැහැදිලි උනා,එක තමයි unp බල්ලන්ට මොලේ කළදක්වත් නැ කියනදේ.මුලදී නිවුස් එකේ තේරුමවත් මුන්ට හිත ගන්ඩ බැරි උනා,තේර්ඩ් එක දාල තියෙන හැටිම පේනවනේ, මොන මීහරක් ටිකක්ද මන්ද.
අනේ උඹ වගේ මෝඩ ගෙම්බෙක්
ආණ්ඩුව විවේචනය කලොත් ඌ unp![]()
![]()
කොහෙද බන් මම එකේ ආණ්ඩුවක් ගැන කියක තියෙන්නේ මෝඩ කතා කියන්ඩ එපා
![]()


උබට තාර්කිකව කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැනේද?? අපෝ මොලේ තරම පේනව




කට උත්තර නැතුව ගිහින් කලිසමේ හුජ්ජ ගියාම ශේප් එකේ ඉමේජ් එකක් දානවා නෙ?
