ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ erozan භයියාටත් දවසක වෙන්නේ;
    560735_439078286120082_154782491216331_1625085_1568368952_n.jpg
    :lol::lol::lol::lol::lol: erozan ඇරෙන්ඩ උබලට වෙන වචනයක් නැනේද :P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න 13+

    මන් මේ ඒත් බැලුවා මොකක්ද කියලා නියම ගැටේ. මේකෙන් දෙමලු ඉන්න උතුරු පලාත 3ට කැඩෙනවා වගේම හම්බොයොන්ගෙ සිහි
    දේශයත් 3ට කැඩෙනවා.. පට්ට නේ.. උන්ට ඉන්න වෙන්නෙ එතකොට සිංහල පාලනේ යටතේ තමයි...

    dan aapu ayata damme..

    :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් උඹ ජාති වාදියෙක්. හැබැයි මම කිව්වේ නෑනේ උන් ගැන බලන්න ඕනේ කියල. මම කිව්වේ සිංහල මිනිස්සු රජ වෙනවා කියන්න එපා කියල,. මොකෝ දැනටමත් දෙමල්ලු රජ කරලා ඉවරනේ මේ ආණ්ඩුව.(එකත් කොටින්ව රජ කරලා)
    උඹ කියන්නෙ සිංහලයා ඉස්සරහදි රජ වෙන්න ඕනේ කියලනේ. එහෙම කරන්න ගිහින් තමයි කලිනුත් කෙල උනේ. ඒක නිසා යන්න ඕන වෙන ක්‍රමේකට. :rofl:
    :lol::lol::lol::lol::lol: දැන් උබ කියන්නේ සිංහල මිනිස්සු රජවෙනවා කියන්ඩ එපා කියලද එතකොට කියන්ඩ ඕනේ හම්බයෝ රජ වෙනව කියලද මෝඩයො.:angry::angry::angry::angry::angry: නැ දැනටත් සිංහල මිනිස්සු තමයි රජ වෙලා ඉන්නේ,අනික කාටවත් කෙල වෙලත් නැ ,තොට සිංහල මිනිස්සුන්ට කෙල වෙද්දී සතුටුයිද බල්ලෝ, මොන පරයෙක්ද මන්ද. මම දෙමෙල්ලු ගැන කියුවේත් නැ,හම්බයෝ ගැන කියුවෙත් නැ, එත් උබ නේ පැනල කියුවේ සිංහල ගැන කතා කරනම් මම ජාතිවාදිය කියල.
    ඒ කියන්නේ තෝ කතා කරන්නේ දෙමෙල්ලු ගැන, හබ්බයෝ ගැන මොන සක්කිලියෙක්ද මන්ද.:angry::angry::angry: මම මෙහෙම කියන්නම් සිංහල කම ගැන කතා කරද්දී එකට තොට රිදෙනවනම් තෝ හම්බයෙක්. :angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ තේර්ඩ් එකෙන් එක දෙයක් හොදටම පැහැදිලි උනා,එක තමයි unp බල්ලන්ට මොලේ කළදක්වත් නැ කියනදේ.මුලදී නිවුස් එකේ තේරුමවත් මුන්ට හිත ගන්ඩ බැරි උනා,තේර්ඩ් එක දාල තියෙන හැටිම පේනවනේ, මොන මීහරක් ටිකක්ද මන්ද.
     

    Pothula

    Member
    Apr 29, 2012
    331
    29
    0
    එහෙම බලනකොට මේකේ බොහොම උපක්‍රමික යටි අරමුණක් තියෙනවා. දැනට ලංකාව ට තියෙන ගොඩක් ප්‍රශ්න වලට මේක විසඳුමක් වෙයි.

    ඔව්.. ප්‍රශ්න ගොඩකට මේක විසඳුමක් වේවි. නමුත් අලුත් ප්‍රශ්නයක ආරම්භයක් වෙනවා මේක ක්‍රියාත්මක කලොත්. ඒකනම් සිකුරුයි. :baffled:
     

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    මේ තේර්ඩ් එකෙන් එක දෙයක් හොදටම පැහැදිලි උනා,එක තමයි unp බල්ලන්ට මොලේ කළදක්වත් නැ කියනදේ.මුලදී නිවුස් එකේ තේරුමවත් මුන්ට හිත ගන්ඩ බැරි උනා,තේර්ඩ් එක දාල තියෙන හැටිම පේනවනේ, මොන මීහරක් ටිකක්ද මන්ද.


    ඒ කතාව ඇත්ත.
    දැන් මේ ආන්ඩුවෙ වැඩි හරියකට මොලේ නැද්ද බං
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මේ තේර්ඩ් එකෙන් එක දෙයක් හොදටම පැහැදිලි උනා,එක තමයි unp බල්ලන්ට මොලේ කළදක්වත් නැ කියනදේ.මුලදී නිවුස් එකේ තේරුමවත් මුන්ට හිත ගන්ඩ බැරි උනා,තේර්ඩ් එක දාල තියෙන හැටිම පේනවනේ, මොන මීහරක් ටිකක්ද මන්ද.
    අනේ උඹ වගේ මෝඩ ගෙම්බෙක් :lol::lol::lol:
    ආණ්ඩුව විවේචනය කලොත් ඌ unp
    :lol::lol::lol:
     
  • Apr 7, 2012
    286
    9
    48
    මචන් ඔය ක්‍රමෙන් නගෙනහිර උතුර වගෙ පළාත්වල සින්හලයා සුලුතරය වීමෙ ගටලුවට විසදුමක් දෙන්න පුලුවන් වෙවි...
    මම අම්පාරෙ වෑඩ කරන්නෙ
    සමහර ගම්වල සින්හලයා පුදුම විදියට අසරණවෙලා
    මුස්ලිම් උන් සින්හල ගම්, කෙල්ලො, ටිකෙන් ටික අයිති කර ගන්නවා
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ප්‍රීති ප්‍රීති ප්‍රීති. ඔච්චර තමයි අපිට අඩු වෙලා තිබුනේ. දැන් ආණ්ඩුවේ රෙදි හෝදන යන්ත්‍ර ටික ඇවිත් කියයි ඔව් එක හොඳ වැඩක් නුවණක්කාර වැඩක් රටට ජනතාවට හොඳක් කියලා. මධ්‍යම පළාත කිරිබත් හැඩේ? අපරාදේ බුලත් කොලේ හැඩේට හදන්න තිබුනේ. තූ නොදකින්. :angry::angry::angry:

    සම්පූර්ණ ඇත්ත කතාව...කරන්න මෙච්චර වැඩ තියෙද්දි මේ වගේ ඔලමොට්ටල , මොකාටවත් වැඩක් නැති එකකට තමයි ආණ්ඩුව කර ගහන්නෙ....ඕක කරන වෙලේ අර එප්පාවල පොස්පේට් නිධිය හරියට කලමනාකරණය කරල ත්‍රිපල් පොස්පේට් හඩන විදියක් බලපන්....නැත්නම් වෙන මොකක් හරි නිෂ්පාදනයක් කරල රටට විදේශ විනිමය ගෙන්න ගන්න ක්‍රමයක් බලපන්....ඔය වගෙ එලොවටත් නැති මෙලොවටත් නැති කවුරු හරි එකෙක්ගෙ සාක්කුවට කීයක් හරි දාගන්නෙ වැඩක් තමෛ ආණ්ඩුවට තියෙන්නෙ......මක බෑ වෙලා යන්නෙ ඕනෙ ඔයවගෙ රටට වැඩක් නැති තීන්දු තීරණ ගන්න උන්...
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මධ්‍යම පලාත කේන්ර්‍ද්‍ර කොට පලාත් 9 බෙදුවම කේන්ද්‍රය ලග ඉන්න එවුන් රැ10 දුරක් බස් එකේ ගියත් පලත් 6,7 ගිහිල්ලා රට මැ ඉන්න එවුන්ට ලංකාවේ කේලවරටම යන්න වෙනවා පලාත් සබා වලට අයත් වැඩ කර ගන්න අනිත් එක හැම පලාතකටම මුහුදක් මොකටද එ කියන්නේ පලාත් සභා වලට උපරිම බලය බෙදීමකට යනවා කියන එකයි එ කියන්නේ සරලව රට ‍බෙදනවා කියන එක තමයි.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ උඹ වගේ මෝඩ ගෙම්බෙක් :lol::lol::lol:
    ආණ්ඩුව විවේචනය කලොත් ඌ unp
    :lol::lol::lol:

    මචන් පොර මොන්ටි සූරී යන කාලේ UNP කාරයෙකුගෙන් ලිංගික අපයෝජනයකට ලක් වෙලා තියනවා. ඒකයි ඔය.
    :P
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ තේර්ඩ් එකෙන් එක දෙයක් හොදටම පැහැදිලි උනා,එක තමයි unp බල්ලන්ට මොලේ කළදක්වත් නැ කියනදේ.මුලදී නිවුස් එකේ තේරුමවත් මුන්ට හිත ගන්ඩ බැරි උනා,තේර්ඩ් එක දාල තියෙන හැටිම පේනවනේ, මොන මීහරක් ටිකක්ද මන්ද.

    උඹේ ආණ්ඩුවේ දැන් බහුතරයක්ම ඉන්නේ UNP කාරයොනේ. වහා බීපන්. :lol::lol::lol: