2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
ඇමරිකාව හෝ කිසිම රටකට පිටසක්වල ජීවින් සමග සටන් කරන්න බෑ.ඔයාලගේ චින්තනය,සිතන විදිහ සහ මීලඟ සියලූම පියවරවල් පිටසක්වලට තාක්ෂනය තුලින් කියවන්න පුලුවන්.ටෙලිපති කියන මනස කියවන තාක්ෂනය ඔවුන් සතුයි.ඒ වගේම මානවයන්ගේ ඇස්ට්‍රල් බොඩි කෝඩ් එක පිටසක්වල තියෙනවා.එමගින් ඔවුන්ට වෙනත් ග්‍රහලෝක තුල සිටම මානව බොඩි එකෙන් ඇස්ට්‍රල් බොඩි එක ඉවත් කරන්න එහෙම නැත්නම් අක්‍රිය කරන්න පුලුවන්.එතකොට ශරීරය කියන්නේ සොම්බි බොඩි එකක්.
ඔබ එහි නැත.

එතකොට මිනිස්සු මරන්නෙත් පිටසක්වලයෝද..?:oo::oo:
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    එහෙමම නෑ.මිනිස්සු මැරෙන්නේ ස්වභාවිකව.ඉතාම අධම පාලන තන්ත්‍ර සහ අපරාධ ,සමාජ විෂමතා තියෙන පාලන ක්‍රම වලට පිටසක්වල ජීවින් දඩුවම් කරනවා.එතකොට ඒ ක්‍රියාවලියට දායක වෙන සමස්ත පද්ධතියටම ප්‍රහාරයක් එල්ල වෙනවා.රෝමන්වරු සහ රෝම අධිරාජ්‍යය විනාශ කලේ වහලුන් සහ සමාජ විෂමතා සිදුවීම නිසයි.ඒ වගේම ගැලඩියෙටර් සටන් වගේ දේවල් නෙගටිව් පරිනාමික ලක්ෂන.හිට්ලර්ව නිර්මානය කරලා දෙවන ලෝක යුද්ධය ඇති කරේ අධිරාජ්‍යවාදී යුරෝපීය රටවලට පාඩමක් ඉගැන්වීමටයි.දෙවන ලෝක යුද්ධය නිසා තමයි ලංකාව ඉන්දියාව ,අප්‍රිකාව ,දකුනු ඇමරිකාව නිදහස ලැබුනේ.
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43

    Crop Circle Predicts
    "SOMETHING"
    Significant/Terrible
    NIBIRU/Wormwood
    on
    May 20 2012
    and
    June 6
    re 16+ Days.

    On May 20th, 2012 an Partial Eclipse will cover the USA, Mexico, and half of the World.
    The "half circle" on the Crop Circle represents 0 (zero) on the Crop circle,
    which is "the day" the Pleiades, the Sun, and the Earth are "joined" together.

    This could be significant because we believe God's throne is in the North Heavens, possibly the Pleiades,
    and the Pleiades, the Sun, and the Earth are "JOINED" TOGETHER at this time.
    I will also sit on the mount of the congregation on the farthest sides of the North Isaiah 14:13

    כּימה is the Pleiades, a constellation consisting of seven stars.
    Pleiades%20250px-Pleiades_large.jpg

    The Crop Circle predicts the eclipse and references the 16 days later/Transit in front of Sun = June 6th, 2012.
    The Crop Circle indicates that something very Significant will occur re May 20th, 2012 and June 6, 2012.
    This all coincides with the repeating 52 years when the Sacred and Solar calendars coincide on the same date
    http://www.forthenations.com/CropCircle.html
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ලෝක නායකයන්, සහ රාජ්‍ය නායකයන් කරන මේ වගේ දේවල් පිටසක්වල ජීවින් ඉතා දක්ෂ සහ ෂූක්ෂම ලෙස වීඩියෝ රෙකෝඩ් කරනවා.ලමයි බිලිදෙන ඒවා සහ ඒවාට සම්බන්ධ දේවල් ඔවුන් දක්ෂලෙස රෙකෝඩ් කරනවා.ඒක නිසා ඔය මානව නායකයන්ගේ සියලූම අපචාර ක්‍රියා ලෝක ජනතාවට 2012 වසර තුල නරඹන්න පුලුවන්.ඔබලාගේ විනාශකාරි නායකයන්ගේ සත්‍ය තොරතුරු සහ මානවයන් තවම නායකත්වයට පරිණාමය වෙලා නැත්තේ ඇයි කියලා මේ දර්ශන සහ දත්ත තුලින් ඔවුන් ලොවට පැහැදිලි කරනවා.ඒ අනුව පිටසක්වල අපේ බුද්ධිමත් නායකත්වය යටතට ඔබලා පත් වෙනවා.
    පුහ් :rofl: මෙගා පික්සෙල් කියේ කැම් එකකින්ද කරන්නෙ ? :lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් සමග සටන් කරන්න රුසියාව ඇමරිකාව චීනය එකතු වෙනවලු.එහෙම නැත්නම් තුවක්කු, න්‍යෂ්ඨික අවි,කාල තුවක්කු වලින් පිටසක්වල ජීවීන්ට පහර දෙනවලු,ඔවුන්ව අධ්‍යයනය කරනවලු මෙන්න මේ වගේ විහිලු තහලු බහුබූත සැලස්මවල් ගැන කියවෙනවා. මානවයාට වඩා වසර ට්‍රිලියන ගානක් එහා පරිනාමයක් සහ තාක්ෂනයක් තියෙන පිටසක්වලට පහර දෙන්න පෘථිවියට හැකියාවක් නැත.කරන්න පුලුවන් දෙය ඔවුන්ගේ අණසක පිලිපැදීමයි.
    මානවයන්ට ලේසර් ගහලා සටන් කරන්න ඕනී නෑ.ඔවුන්ට ඔරියන් තාරකා මන්ඩලයේ සිටම මානවයන්ගේ ඇස්ට්‍රල් බොඩි එක භෞතික ශරිරයෙන් ඉවත් කරන්න තත්පරයකින් පුලුවන්.ඒකට මානව ඇස්ට්‍රල් කෝඩ්ස් සහ දත්ත සහිත තාක්ෂනයක් තියෙනවා.
     
    :lol::lol:ඔරියන් තාක්ෂණයෙන් මානවයන්ගේ ඇස්ට්‍රල් බොඩි භෞතික ශරිරයෙන් ඉවත් කරන විදිය පොඩ්ඩක් පැහැදිලිකරලා දෙන්නකෝ,,:):)

    මම කියුවේ සරලව පැහැදිලි කරල දෙන්න,,අපේ පරිණාමය නොවිච්ච ගොන් මොළ වලට තේරෙන්න,,:lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,563
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    :eek:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :lol::lol:ඔරියන් තාක්ෂණයෙන් මානවයන්ගේ ඇස්ට්‍රල් බොඩි භෞතික ශරිරයෙන් ඉවත් කරන විදිය පොඩ්ඩක් පැහැදිලිකරලා දෙන්නකෝ,,:):)

    මම කියුවේ සරලව පැහැදිලි කරල දෙන්න,,අපේ පරිණාමය නොවිච්ච ගොන් මොළ වලට තේරෙන්න,,:lol::lol:
    ඇත්තම කියනවනම් මේක ඉතාම සංකීර්ණ තාක්ෂනික ක්‍රියාවලියක්.ඇස්ට්‍රල් ශක්තිය කියන්නේ මිනිසාට අවබෝධ කරගන්න බැරි මිනිසාගේ සංවේදන වලට අහු නොවන ශක්ති සාන්ද්‍රතාවයක්.ඒ අය කෝඩ් එකට අනුව ඒක වෙනත් ඩයිමෙන්ෂන් එකකට කෂනිකව ඇදලා ගන්නවා.ඒ ඩයිමන්ෂන් එකට තමයි මැරුනම ස්වභාවිකව ඇස්ට්‍රල් ශක්තිය ඇදලා ගන්නේ.මේ තාක්ෂනය අවබෝධ කරවන්න මානව මොලයට හැකියාවක් නෑ.මොකද ඔබ කියනවා වගේ ගොන් මොල තමයි මානවයන්ට පිටසක්වල ජීවින්ට සාපේක්ෂව තියෙන්නේ. ගොනෙකුට ගනන් හදන්න කියලා දෙන්න බෑ වගේ තමයි ඒකත්.මානව භාෂාබ ,සංවේදන උපාංග සහ මොලය ඒකට පරිනාමික මට්ටමක නෑ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,563
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇත්තම කියනවනම් මේක ඉතාම සංකීර්ණ තාක්ෂනික ක්‍රියාවලියක්.ඇස්ට්‍රල් ශක්තිය කියන්නේ මිනිසාට අවබෝධ කරගන්න බැරි මිනිසාගේ සංවේදන වලට අහු නොවන ශක්ති සාන්ද්‍රතාවයක්.ඒ අය කෝඩ් එකට අනුව ඒක වෙනත් ඩයිමෙන්ෂන් එකකට කෂනිකව ඇදලා ගන්නවා.ඒ ඩයිමන්ෂන් එකට තමයි මැරුනම ස්වභාවිකව ඇස්ට්‍රල් ශක්තිය ඇදලා ගන්නේ.මේ තාක්ෂනය අවබෝධ කරවන්න මානව මොලයට හැකියාවක් නෑ.මොකද ඔබ කියනවා වගේ ගොන් මොල තමයි මානවයන්ට පිටසක්වල ජීවින්ට සාපේක්ෂව තියෙන්නේ. ගොනෙකුට ගනන් හදන්න කියලා දෙන්න බෑ වගේ තමයි ඒකත්.මානව භාෂාබ ,සංවේදන උපාංග සහ මොලය ඒකට පරිනාමික මට්ටමක නෑ.
    ෆක් ඒලියන්ස්!:frown:
     
    ඇස්ට්‍රල් ශක්තිය කියන්නේ මිනිසාට අවබෝධ කරගන්න බැරි මිනිසාගේ සංවේදන වලට අහු නොවන ශක්ති සාන්ද්‍රතාවයක්
    සාමාන්‍ය ඇසට නොපෙනුනත් ඇස්ට්‍රල් ශක්තිය දියුණු කරගත් සිතකට දකින්න පුළුවන් ඔරියන්තුමෝ:

    :rofl::rofl: මේ තාක්ෂනය අවබෝධ කරවන්න මානව මොලයට හැකියාවක් නෑ.
    එතකොට මේ තාක්ෂනය තේරුම ගන්න ඔබතුමාගේ මානව මොලය පරිණාමය වෙලාද තියෙන්නෙ:yes::yes:..?
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඇස්ට්‍රල් ශක්තිය කියන්නේ මිනිසාට අවබෝධ කරගන්න බැරි මිනිසාගේ සංවේදන වලට අහු නොවන ශක්ති සාන්ද්‍රතාවයක්[
    සාමාන්‍ය ඇසට නොපෙනුනත් ඇස්ට්‍රල් ශක්තිය දියුණු කරගත් සිතකට දකින්න පුළුවන් ඔරියන්තුමෝ:

    :rofl::rofl: මේ තාක්ෂනය අවබෝධ කරවන්න මානව මොලයට හැකියාවක් නෑ.[/
    එතකොට මේ තාක්ෂනය තේරුම ගන්න ඔබතුමාගේ මානව මොලය පරිණාමය වෙලාද තියෙන්නෙ:yes::yes:..? [

    බොරු කියන්න එපා බන්
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇස්ට්‍රල් ශක්තිය කියන්නේ මිනිසාට අවබෝධ කරගන්න බැරි මිනිසාගේ සංවේදන වලට අහු නොවන ශක්ති සාන්ද්‍රතාවයක්
    සාමාන්‍ය ඇසට නොපෙනුනත් ඇස්ට්‍රල් ශක්තිය දියුණු කරගත් සිතකට දකින්න පුළුවන් ඔරියන්තුමෝ:

    :rofl::rofl: මේ තාක්ෂනය අවබෝධ කරවන්න මානව මොලයට හැකියාවක් නෑ.
    එතකොට මේ තාක්ෂනය තේරුම ගන්න ඔබතුමාගේ මානව මොලය පරිණාමය වෙලාද තියෙන්නෙ:yes::yes:..?

    මමත් මානවයෙක් වගේ ඉන්න නිසා මට අවබෝධයක් නෑ.නමුත් ඒක එහෙම කියලා පිටසක්වල ජීවින් මට ප්‍රකාශ කරා.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මමත් මානවයෙක් වගේ ඉන්න නිසා මට අවබෝධයක් නෑ.නමුත් ඒක එහෙම කියලා පිටසක්වල ජීවින් මට ප්‍රකාශ කරා.

    ඈත්තද බන් පිටෂක්වල ජීවින් උබව ගෙනහිල්ලා RAPE කරා කියන්නේ :eek::eek::eek:
     
    Last edited:
    මමත් මානවයෙක් වගේ ඉන්න නිසා මට අවබෝධයක් නෑ.නමුත් ඒක එහෙම කියලා පිටසක්වල ජීවින් මට ප්‍රකාශ කරා.

    ඔයාටවත් තේරෙන්නේ නැති දෙයක්ද මේ ඔයා අපිට තේරුම් කරන්න හදන්නෙ..:lol::lol:අන්දය කිරි කෑව වගේනෙ බං..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,563
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔයාටවත් තේරෙන්නේ නැති දෙයක්ද මේ ඔයා අපිට තේරුම් කරන්න හදන්නෙ..:lol::lol:අන්දය කිරි කෑව වගේනෙ බං..
    ඔරියටත් බොරු සීන් දාල ඒලියන්ස්ල අපිට වැඩක් දෙන්නද දන්නෙ නෑ හදන්නෙ!,කාපන්කො ලේසර්!:oo::lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :lol::rofl:
     
    Status
    Not open for further replies.