දෙන්නෙක්.....

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
අන්තින්ම වෙනකම් සීන් එක තේරුනේ නෑ..
දෙන්නෙක් නෙවෙයි නේද? ගොඩක් ලස්සනට ලියලා..නියමයි අය්යේ..රෙප්+
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    තවත් කතාවක්, මේකයි මචං.. මට නං ඔය ගෑනුන්ගෙ ඇඩිලි දිරවන්නෙ නෑ.. අරක උනා මේක උනා.., අරය මට මේම කලා.. එයත් බලං හිටියා.. මට නම් අල්ලන්නෙම නැති කතා තමයි ඕවා..
    උඹ හොදට කතාව ලියල තියෙනව, ස්තූතියි :)

    ඒත් මචන් ගොඩාක් ගෑණු අසරණ වෙන්නෙ පිරිමි හින්දා...

    බොහොම ස්තුතියි මචන්..:D
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    you are a good writer

    thanksss :D

    එලට ලියලා තියෙනවා මැක්ස්........:)
    රෙප් දෙන්න බැරිලු.....

    තෑන්ක්ස් බ්‍රෝ...:):)

    ආයෙත් කතාවක්
    නියමෙට ලියලා තියෙනවා දිගටම ලියන්න:love:

    තෑන්ක්ස් මචන් :D:D

    mae dhennama ekkenek neda??? game idan cmb awith pirimiek nisa nathi una ganu kenekge jeevitha kathawak neda machan???

    ඔව් මචන් උඹ හරියටම තේරුම් අරගෙන එල...:):)

    you hav writen it well, in a different theme in a different way.
    Simple but good:D:D

    thankss a lot :):)

    niyamai machan
    digatama liyanna
    + :D

    thankss machan :):)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අන්තින්ම වෙනකම් සීන් එක තේරුනේ නෑ..
    දෙන්නෙක් නෙවෙයි නේද? ගොඩක් ලස්සනට ලියලා..නියමයි අය්යේ..රෙප්+

    දෙන්නෙක් නෙමෙයි උනාට දෙන්නෙක්ම තමයි නේද...
    තෑන්ක්ස් මල්ලියෝ :):):)


    ela kathawa

    තෑන්ක්ස් මචන්
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඒත් මචන් ගොඩාක් ගෑණු අසරණ වෙන්නෙ පිරිමි හින්දා...


    desperate.jpg
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Apith ona tharam club wala ,karoke bar wala inna kellonta hukala thinwa satha 5 wath wiyadam nokara.datha galawan kellongenuth api nam dath galawanawa.mama club ekakadi meet wena kellek ekka night ekakata waya karanne room eke gana witharai.oya wage datha galawana kellonta ahu wena un ananthawath innawa
     

    Akiisha

    Junior member
  • Dec 7, 2008
    166
    8
    18
    තරමක් නුහුරු විලාසයක්.
    මම මේ වගේ එකක් youth එකේ කෙටි චිත්‍රපටි උළෙලකදී බලලා තියෙනවා.
    ලස්සනයි...
    දිගටම ලියන්න ...........