..::♪ ආයෙත් අලුත් Track එකක් ♪::..

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
..::♪ ආයෙත් අලුත් Track එකක් ♪::..


ස්ටිය දකින්න ඇතිනේ මම කලින් දාපු ත්‍රෙඩ් එක.අපෙ එලකිරියෙ ඉන්න ෆේමස් පොරක් කරපු Dubstep Track එක ගැන :rolleyes:
දැක්කෙ නැති අයට මෙන්න

..::♪ 1st Sri Lankan Dubstep ~ අපේ එලකිරි පොරක්ගෙ වැඩක් ♪::..

ඔන්න ඒ Unknown මෙම්බර් :P ආයෙත් අලුත් Track එකක් කරල :cool:
මේකත් අහල බලල කොමෙන්ට් එකක් දාල,රේට් පාරක් එහෙම දාල කොල්ලට පොඩි සප් එකක් දෙමු නේද
:D

checkmate.jpg




මෙතනින් බාගන්න
v

Checkmate by Homicide

:cool:

මෙවරත් Artist ගේ බලවත් ඉල්ලීම මත ඔහුගේ සැබෑ නාමය නොදා සිටීමට සිදුවන බව කරුණාවෙන් සලකන්න :sorry: