..::♪ ආයෙත් අලුත් Track එකක් ♪::..
කස්ටිය දකින්න ඇතිනේ මම කලින් දාපු ත්රෙඩ් එක.අපෙ එලකිරියෙ ඉන්න ෆේමස් පොරක් කරපු Dubstep Track එක ගැන
දැක්කෙ නැති අයට මෙන්න
..::♪ 1st Sri Lankan Dubstep ~ අපේ එලකිරි පොරක්ගෙ වැඩක් ♪::..
ඔන්න ඒ Unknown මෙම්බර්
ආයෙත් අලුත් Track එකක් කරල 
මේකත් අහල බලල කොමෙන්ට් එකක් දාල,රේට් පාරක් එහෙම දාල කොල්ලට පොඩි සප් එකක් දෙමු නේද
මෙතනින් බාගන්න
v
Checkmate by Homicide

මෙවරත් Artist ගේ බලවත් ඉල්ලීම මත ඔහුගේ සැබෑ නාමය නොදා සිටීමට සිදුවන බව කරුණාවෙන් සලකන්න

එයා හරි වසයි 