ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිවුරු දාගත්තට හැමෝම හාමුදුරුවරු නෙවේ , නිකන් චීවර ධාරියෝ විතරයි. එකෙක් වැරද්දක් කලාට හැමෝම පලි නෑ , හිට්ලර් යුදෙව්වො මැරෙව්ව වගේ තියෙයි අන්තිමට. දෙමළ අන්තවාදීන් උතුර නිජභූමියක් කියාගෙනත් තව කට්ටියකට නැගෙනහිරින් කෑල්ලක් ඕන කියාගෙනත් කෑගහන්නේ එහෙ චන්ද බලය හින්දනේ , ඒකයි නවත්තන්න ඕන, මේක සිංහලයට තියෙන එකම රට , උඹල අරාබියට යයි. දෙමළ අය ඉන්දියාවට යයි. අපි මුහුදෙ පනින්නද මේක නැතිකරගෙන.
    :yes::yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
    පට්ට කතාව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලෝකේ තැටියක්ද.. ගෝලාකාරද කියන එක නෙවෙයි මේ ත්‍රෙඩ් එකෙන් කතා කරන්නේ... මුස්ලිම්ලාටයි දෙමල මිනිස්සුන්ටයි කෙලවන්නට කියාගෙන රට තමන්ගේ වාසියට පලාත්වල සීමාව හැඩේ වෙනස් කරන එක ගැනයි කතාව...
    පුලුවන්නම් නියම පිරිමියෙක් වගේ මම කියල තියෙන දේට කෙලින් උත්තර දෙන්න... කුනුහරප මටත් කියන්න පුලුවන් නමුත් කුනුහරප කිව්වයි කියල හරි උත්තරේ ලැබෙන්නේ නැහැ.. එක්කො කුනුහරප කියල ඌරෙකුගේ පින්තූරයක් දාලා... අල්ලා අල්ලා හෝ මුහම්මද් කියන නම කියලා... ත්‍රස්තාවදියෙක් ගන් එකක් එක්ක ඉන්න පින්තූරයකුත් දාලා ඔයාලා හෙමින් සීරුවේ මේ ත්‍රෙඩ් එකෙ මම කියල තියෙන දේට උත්තර නොදී මාරුවෙනවා කියන එක දැන් හැමෝම දන්න දෙයක්...

    ආයිත් කියන්නේ මේ... ප්ලුවන්නම් පිරිමියෙක් විදියට හරියට උත්ත්‍රයක් දීපන් මම කිව්ව දේට... එක කුනුහරප වචනයක් නැතුව... (උබට බෑ)
    :lol:
    :lol::lol::lol::lol:හම්බයන්ට හිදිල තොපිල කොච්චර දැගලුවත් අපි අලුතින් පළාත් කඩනවා යකෝ. තොපිට වෙන්නේ අල්ලා වල්ලා කියව කියව ඉන්ඩ තමයි.:lol::lol::lol:
    මම එකනේ මුලින්ම කියුවේ මේකෙන් සිංහල මිනිස්සු රජ වෙනවා කියල දැන් එක හැමටම තේරෙයි හම්බයෝ මේකට අකමතිවෙලා.:lol::lol::lol: උබල සිංහල නම් මේ වැඩේට සහයෝගය දීපල්ලා, පක්ෂ බේද පස්සේ බලාගමු.මොකද ආණ්ඩුව දිනුවත්, unp එක දිනුවත් පත් වෙන්නේ සිංහල මහ ඇමති කෙනෙක්නෙ.පට්ට තමයි :cool::cool::cool::cool:
     
    Last edited:

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මුන්ට කියන මගුලක් තේරෙන්නේ නෑ හැම පලාතකටම මුහුදක් මොකටද පීනන්නද නෑ නේ එ කියන්නේ සම්පත් පලාත් 9 ටම සමානව බෙදීම නේ .එ ‍කියන්නෙ පලාත් සභා වලට උපරිම බලය බෙදනවා නේද ලංකාවේ තව මොනවද බෙදන්න ඉතුරැ වෙලා තියෙන්නේ සිංහල දෙමල මුස්ලිම් ශ්‍රි ලංකා යුඑන් පී සඡිත් පිල කරෑ පිල තව බෙදපල්ලා මිනිස්සු මේවද ඉල්ලන්නේ. යුද්දයෙන් පීඩා විදි මිනිස්සුන්ට සහනයක් සලස පල්ලා ලංකාවේ ආදායම් බෙදීයාමේ විශම තාවය අවම කරපල්ල කෝ ඉගෙන ගත්ත මිනිහට සුදුසු රැකියාවක් හොයා ගන්න වැඩ කරපල්ලා .ආර්ථකය දියුණු කරන්න මේවනේ ඔනේ එක ප්‍රශ්නයක් විසදන්න ප්‍රශ්න 100 හදා ගන්නවා වගේ වැඩක් නේ මේක.තාම මේකේ සමහර අය කියනවා මේක හොදයි ලු සීමා මායිම් වත් තීරණය කරන්නේ නැතිව හොදයි කියන්නේ කොහොමද.පලාත් සභා කියන්නේ ලංකාව වගේ රටකට සුදු අලියෙක් මුන් ගෙන් ඇති වැඩක් තියෙනවද මේකේන් ඡනතාවට කෙසේ වෙතත් ලංකාවේ දුෂිත දේශපාලුවන්ටනම් යහපතක් වෙයි:(:(
     
    • Like
    Reactions: Srilankan1

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    ගමයා;12684023 said:

    මචන් දැන් උඹටත් හම්බයෙක් තම්බියෙක් කොනකපාලුවෙක් කියල ලේබල් වදින්න පුලුවන්.. උඹේ අදහසට මාත් එකඟයි... මටනම් මුලු ලන්කාවම එකම සින්හලයාගේ පලාතක් කරගත්ත කිව්වත් කමක් නැහැ.. නමුත් අර උඹ කිව්ව වගේ රට දියුනුවෙන්න දෙයක් රටේ පාලකයෝ කරානම් හොඳයි... නැතුව සිංහලයව සතුටු කරන්න ගිහිල්ලා අනිත් ජාතීන්ගෙන් ආයිත් ප්‍රශ්න ඇතිවෙනවට මම නම් කැමති නැහැ.. ඒකෙන් වෙන්නේ රට ආයිත් පස්සට යන එක විතරයි... :oo:

    මම දැක්කා මේ ත්‍රෙඩ් එකේ සමහරු කියනවා මේ විදියට පලාත් බෙදුවොත් සුලු ජාතීන්ට එකම ප්‍රදේශ්යක තනි බලයක් නැතිවෙනව කියලා... ඒකටයි මම කිව්වෙ මේ කරන දෙයින් උනත් අනිත් පැත්තකුත් තියෙනවා කියන එක... ඒක කවුරුත් කෝට් කරලා නැහැ... හේතුව එයාලා දන්නවා මම කිව්ව එකත් ඇත්තක් කියලා... :yes:

    සිංහලයට රජ වෙන්නයි සුළුතරයට කෙල වෙන්නයි කියාගෙන ගේනවා කියන මේ ක්‍රමය මමමන් දකින්නේ ආයිත් රටට ලොකු කෙලවීමක්..., ඇදගෙන නැමක් විතරමයි...:dull:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    ඕනේම දේයකට දෙපැත්තක් තියෙනවා.. ඒක අමතක කරන්නත් එපා...

    ඒවගේම පලාතක් දෙකක් විතරක් තිබුනු මුස්ලිම් දෙමල ජනතාව මේහරහා පලාත් කිහිපයකට අයත් වෙනවා..
    සුලුතර නියෝජනය මේහරහා අනෙකුත් පලාත් වලට බෙදෙනවා... :P

    සමහර පලාත්වල සිංහලයා සුලුතරයක් වෙනවා..:P
    මුස්ලිම් ජාතීන්ට හා දෙමල සුළු ජාතීන්ට මේ හරහා රටේ මැදටම ව්‍යාප්ත වෙන්න අවස්ථාව ලැබෙනවා.. කලින් රටේ එක කොනකට විතරක් සීමාවෙලා හිටියේ..
    :P

    පිස්සු පුසා;12681123 said:
    කට ඇරන් බලන් හිටපන් රට ඇතුලට එන්න, තොපිට ඒවාට ඉඩ දුන කලේ ඉවරයි යකෝ :P:P:P:P

    මුස්ලිම් අපිට හෝ සුළුතර හින්දු දෙමල මිනිස්සුන්ට කිස්ම උවමනාවක් නැහැ රට අතුලට එන්නට.... ඔයාලා අපිට කපන වල ඔයාලටම පරාවලල්ලක් වෙනවා.. බොරුනම් බලපංකෝ :P

    පිස්සු පුසා;12681221 said:
    තොපිට අමුතුවෙන් වලවල් කපන්න ඕන නැහැ, වැටිලා ඉන්න වල ඇතිනේ, :Pලෝකේ තැටියක් වගේ කියපු ආගම විශ්වාස කරන එක තමයි උඹල වැටිලා ඉන්න වල, දැන්වත් ඇත්ත තේරුම් අරං
    වලෙන් ගොඩට වරෙන් :lol::lol::lol::lol::lol::lol::lol:

    පූසාට ලූස්‌ උනාට මේ කතාවනම් ඇත්ත :yes::yes::yes::yes::yes::D:D:D

    ලෝකේ තැටියක්ද.. ගෝලාකාරද කියන එක නෙවෙයි මේ ත්‍රෙඩ් එකෙන් කතා කරන්නේ... මුස්ලිම්ලාටයි දෙමල මිනිස්සුන්ටයි කෙලවන්නට කියාගෙන රට තමන්ගේ වාසියට පලාත්වල සීමාව හැඩේ වෙනස් කරන එක ගැනයි කතාව...
    පුලුවන්නම් නියම පිරිමියෙක් වගේ මම කියල තියෙන දේට කෙලින් උත්තර දෙන්න... කුනුහරප මටත් කියන්න පුලුවන් නමුත් කුනුහරප කිව්වයි කියල හරි උත්තරේ ලැබෙන්නේ නැහැ.. එක්කො කුනුහරප කියල ඌරෙකුගේ පින්තූරයක් දාලා... අල්ලා අල්ලා හෝ මුහම්මද් කියන නම කියලා... ත්‍රස්තාවදියෙක් ගන් එකක් එක්ක ඉන්න පින්තූරයකුත් දාලා ඔයාලා හෙමින් සීරුවේ මේ ත්‍රෙඩ් එකෙ මම කියල තියෙන දේට උත්තර නොදී මාරුවෙනවා කියන එක දැන් හැමෝම දන්න දෙයක්...

    ආයිත් කියන්නේ මේ... ප්ලුවන්නම් පිරිමියෙක් විදියට හරියට උත්ත්‍රයක් දීපන් මම කිව්ව දේට... එක කුනුහරප වචනයක් නැතුව... (උබට බෑ)
    :lol:

    පිස්සු පුසා;12681349 said:
    මේකයි උඹට තියන අනුකම්පාව නිසයි කියන්නේ, උදෙත් එකෙකුට කිවුවා
    ලෝකේ තැටියක් වගේ කියල පිළිගන්න උඹලත් එක්ක මොන කතාද,
    මම කියන දෙයක් තේරුම් ගන්න තරම් උඹට බුද්ධිය මෝරලා නැහැ,
    උඹ දැන් කියපු ජාතියේ ෆොටෝ වල තියන ඒවා ඇත්ත නිසානේද ඒවාට බය,
    අනෙක තමයි අපි කරන දේ අපි හොඳට දන්නවා,
    කොහොමත් මීට අවුරුද්දකට කලින් උඹලට මේ රටේ තිබුන තැන අද නැහැ, ඒක එන්න එන්න අඩු වෙනවා
    තව අවුරුදු දෙක තුනකින් උඹලට යන එන මන් නැති වෙනවා :P:P

    මචන් අපි ලංකාවේ අලුත් විදිහට පළාත් බෙදන එක ගැන කතා කරමුද මේ අනවශ්‍ය කතා නවත්තල
    ඕකනේ උබල එක්ක බැරි .......
    අපි ලංකාවේ පළාත් ගැන කතා කරන්න ගත්තම උබල කොහෙන් හරි උබලගේ ආගම මෙකට පටලවාගෙන හොඳවයින් අහගත්තට පස්සේ කෑගහනවා අපි ජාතිවදියෝලු , අසාධාරනයිලු අරකලු මෙකලු මොකද්ද බන් මේ
    මාර ඇණයක් නේ
    :angry::angry::angry:

    අහ් එහෙමද? එහෙනම් ඇයි අඬන්නේ මුස්ලිම් රටක් වෙයි කියාගෙන මේ රට..? අහ් ඇයි ඒ? බොරුවටද? එහෙම කියලා සිංහලයාගේ චන්ද ටික ගන්නද? අරගෙන රටේ නිධන් හාරන්නද කෞතුක වස්තූන් ඇඩ්‍රස් නැති හොරුදාලා උස්සන්නද? එහෙමත් නැතිනම් පන්සිල් පදේ එපා කියන සුරාව ජනාධිපති මාලිගාවේදී පොඩ්ඩක් විතර ගත්තට කමක් නැහැකියලා පුරාවිද්‍යා චක්‍රවර්තීන් ලව්වා කියව ගන්නද? නොදන්න නිසයි අහන්නේ මේ... අහ් කියපං බලන්න.... කවදද අර ටික දවසකට කලින් කිව්ව මොනවද ලන්සිථාන්ද මොකද්ද උඹලා කියන මුස්ලිම් රට ඇතිවෙන්නේ ඈ? එන්න එන්නම අපිටද තැනක් නැති උනේ?

    ක්‍රිස්තියානි ෆාදර් මැල්කම් රන්ජිත් පියතුමා කාදිනල් පදවි ලබද්දි මෙහේ සෝබිත හාමදුරුවෝ සුරූපී පපුව හොඳට තියෙන කෙල්ලෙක්ව තමුන්ගේ ලේකම් තනතුරට හොයනවා.. කඩු හොරු රජමහා විහාරයේ ලොකු හාමදුරුදෙනමක් අපවත් කරලා දුවනවා... කෝ අපිට කෙල උනා කිව්වට ඔයාලමනේ පස්සනට ගිහිල්ල තියෙන්නේ.... දෙන්න බලන්න උත්තර කෙලින් මේවට...

    සිවුරු දාගත්තට හැමෝම හාමුදුරුවරු නෙවේ , නිකන් චීවර ධාරියෝ විතරයි. එකෙක් වැරද්දක් කලාට හැමෝම පලි නෑ , හිට්ලර් යුදෙව්වො මැරෙව්ව වගේ තියෙයි අන්තිමට. දෙමළ අන්තවාදීන් උතුර නිජභූමියක් කියාගෙනත් තව කට්ටියකට නැගෙනහිරින් කෑල්ලක් ඕන කියාගෙනත් කෑගහන්නේ එහෙ චන්ද බලය හින්දනේ , ඒකයි නවත්තන්න ඕන, මේක සිංහලයට තියෙන එකම රට , උඹල අරාබියට යයි. දෙමළ අය ඉන්දියාවට යයි. අපි මුහුදෙ පනින්නද මේක නැතිකරගෙන.

    මම කිව්වේ මොනවද කියන එකේ ඉඳලා කෝට් කරා මම කිව්වේ මොනවද කියන එක දැන් තිරෙනවද කතාව කොහොමඩ වෙන පත්තකට ගියේ කියන එක තේරෙනවද කවුද ඒක අනවශ්‍ය දේවල් කියලා හෙමින් මාරු උනේ කියලා පේනවනේ? මමත් කැමති නැහැ මේ සයිට් එකේ ජාතීන් අතරේ ප්‍රශ්න ඇතිවෙනවට.. නමුත් මම කියපු කතාවක මැද කෑල්ලක් අරගෙන විතරක් උත්ත්‍ර දෙන අයට මේක ආයිත් මතක්කරන්නත් එක්ක කෝට් කරලම ඔයාට රිප්ලයි කරේ..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    හැම පළාතටම මුහුදක් දෙනවා නම්...:D
    මද්යම පළාතටත් වාරයක්
    හම්බ වේවි!! නියමයි :yes::yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    :lol::lol::lol::lol:හම්බයන්ට හිදිල තොපිල කොච්චර දැගලුවත් අපි අලුතින් පළාත් කඩනවා යකෝ. තොපිට වෙන්නේ අල්ලා වල්ලා කියව කියව ඉන්ඩ තමයි.:lol::lol::lol:
    මම එකනේ මුලින්ම කියුවේ මේකෙන් සිංහල මිනිස්සු රජ වෙනවා කියල දැන් එක හැමටම තේරෙයි හම්බයෝ මේකට අකමතිවෙලා.:lol::lol::lol: උබල සිංහල නම් මේ වැඩේට සහයෝගය දීපල්ලා, පක්ෂ බේද පස්සේ බලාගමු.මොකද ආණ්ඩුව දිනුවත්, unp එක දිනුවත් පත් වෙන්නේ සිංහල මහ ඇමති කෙනෙක්නෙ.පට්ට තමයි :cool::cool::cool::cool:

    අපිට, මක්කට රිදෙන්නෙයි...??? පලාත් වලට කඩන්න බරිනම් කුඩුකරගනිල්ලා... අනුන්ට කෙලවන්න කියාගෙන කරන වඩ වලින් තමන්ට කෙලවෙනවා කියල අහල ඇතිනේ..?

    අපි "අල්ලහ්" කියල කියන එක නිසාම උබල දැනටමත් රටේ හැඩේ වෙනස්කරන්න හදන්නේ.. එහෙම බැලුවහම රිදිලා තියෙන්නේ අපිටෙයි?

    මේක "සිංහල අය සතුටුකරන්නට" කරන වැඩක් නම් දැනට උබලට මේකේ ඇති ප්ලස් පොයින්ස් ගැන කියො කියෝ සතුටුවෙයල්ලා... අනිත් පැත්තෙන් තියෙන/ඇතිවෙන අවාසි ගැන අමතක කරපල්ලා.. ඒකත් අපිටමයි හොඳ...!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අපිට, මක්කට රිදෙන්නෙයි...??? පලාත් වලට කඩන්න බරිනම් කුඩුකරගනිල්ලා... අනුන්ට කෙලවන්න කියාගෙන කරන වඩ වලින් තමන්ට කෙලවෙනවා කියල අහල ඇතිනේ..?

    අපි "අල්ලහ්" කියල කියන එක නිසාම උබල දැනටමත් රටේ හැඩේ වෙනස්කරන්න හදන්නේ.. එහෙම බැලුවහම රිදිලා තියෙන්නේ අපිටෙයි?

    මේක "සිංහල අය සතුටුකරන්නට" කරන වැඩක් නම් දැනට උබලට මේකේ ඇති ප්ලස් පොයින්ස් ගැන කියො කියෝ සතුටුවෙයල්ලා... අනිත් පැත්තෙන් තියෙන/ඇතිවෙන අවාසි ගැන අමතක කරපල්ලා.. ඒකත් අපිටමයි හොඳ...!
    මේ කරන වැඩෙන් වාසියක් මිසක් අවාසියක් වෙන්නෙ නැ.අනුන්ට කෙලෙවන මේ වැඩෙන් නම් අපිට කිසිම හානියක් වෙන්නෙ නැ :lol: 200% ආරක්ෂිතයි.:) අනික අල්ලා බල්ලා කියන හින්ද පළාතත් මාරු කරන්නේ නැ,:lol::lol: මේක එන්නේ දෙමලුන්ගේ ඊලාම් වලට කෙලවන්ඩ.:cool::cool: එකෙන් නැගෙනහිර හම්බයන්ටත් කෙලවෙනව,ඒක මේ වැඩ පිලිවලේ අතුරු ප්‍රතිපලයක් විතරයි.:P:Pඋබට පුලුවන්නම් මේකෙන් ඇතිවෙන ඒක අවාසියක් කියපන් බලන්ඩ,අවාසි ලොවෙත් නැ, වාසි විතරයි.:cool::):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;12684023 said:
    මුන්ට කියන මගුලක් තේරෙන්නේ නෑ හැම පලාතකටම මුහුදක් මොකටද පීනන්නද නෑ නේ එ කියන්නේ සම්පත් පලාත් 9 ටම සමානව බෙදීම නේ .එ ‍කියන්නෙ පලාත් සභා වලට උපරිම බලය බෙදනවා නේද ලංකාවේ තව මොනවද බෙදන්න ඉතුරැ වෙලා තියෙන්නේ සිංහල දෙමල මුස්ලිම් ශ්‍රි ලංකා යුඑන් පී සඡිත් පිල කරෑ පිල තව බෙදපල්ලා මිනිස්සු මේවද ඉල්ලන්නේ. යුද්දයෙන් පීඩා විදි මිනිස්සුන්ට සහනයක් සලස පල්ලා ලංකාවේ ආදායම් බෙදීයාමේ විශම තාවය අවම කරපල්ල කෝ ඉගෙන ගත්ත මිනිහට සුදුසු රැකියාවක් හොයා ගන්න වැඩ කරපල්ලා .ආර්ථකය දියුණු කරන්න මේවනේ ඔනේ එක ප්‍රශ්නයක් විසදන්න ප්‍රශ්න 100 හදා ගන්නවා වගේ වැඩක් නේ මේක.තාම මේකේ සමහර අය කියනවා මේක හොදයි ලු සීමා මායිම් වත් තීරණය කරන්නේ නැතිව හොදයි කියන්නේ කොහොමද.පලාත් සභා කියන්නේ ලංකාව වගේ රටකට සුදු අලියෙක් මුන් ගෙන් ඇති වැඩක් තියෙනවද මේකේන් ඡනතාවට කෙසේ වෙතත් ලංකාවේ දුෂිත දේශපාලුවන්ටනම් යහපතක් වෙයි:(:(
    මේක කිසිම අවබෝදයක් නැතුව කියන දෙයක්.සංවර්දනය කරාට වැඩක් නැ සමහරක් ජාතින් ලංකාවෙන් වෙනම කැලි ඉල්ලනවනම්.ත්‍රස්තවාදයට තියෙන සියලු පැතිඅහුරන් ඕනේ මොකද ආයේ යුද්දයක් රටට ඕනේ නැති හින්ද.මේකෙන් වෙන්නෙ පළාත් තුලිත වෙන එක,ලංකාවට විතරක් බැ ලෝකෙටත් පේන්න ඕනේ සියල්ල සමානයි කියල.

    උතුරු නැගෙනහිරට ඊළමක් ඉල්ලන එක නතර වෙනවට ඔබතුමා කැමති නැ වගේ.පළාත් සබා වහන්ඩ ඕනේ තමයි, මමත් කැමතියි.එත් එකත් කරන්ඩ බැ මෙහෙම තියෙද්දී,මොකද උතුරු නැගෙනහිර වෙනත් ජාතින් කීයටවත් කැමති වෙන්නෙ නැ
    පළාත් සබා නතර කරන්ඩ,මොකද උන්ට රටෙන් කැලි කඩ ගන්ඩ තියෙන හොදම ක්‍රමේ පළාත් සබා හින්ද.ඕක ඉන්දියාව බලෙන් අපේ ඇගේ ගැහුවේ අපිට තියෙන ආදරේකට නෙමේ.

    එත් අලුතින් කඩල මිනිස්සුන්ගෙන් ඇහුවොත් අනිවාර්යෙන් ඕනේ නැ කියල සිංහල චන්ද වැටෙනව.මොකද සිංහල අපි පළාත් සබා සුදු අලියෙක් කියල දන්න හින්ද.එත් දැනට තියෙන විදිහ දිගටම ගියොත් උතුරු නැගෙනහිර ආයෙත් ලොකු අවුලකට යනව. නියපොත්තෙන් කරන්ඩ තියෙන දේ කඩල දාන එක තමයි හොදම වැඩේ මේ කරන්ඩ හදන්නේ ඒක.
    මම දැක්ක හම්බයෙක් උබව නලෝල තියෙනව, ඒක උබව නලවන් එන්නේ මොකටද කියල ටිකක් හිතල බලපන්.
     
    අහ් එහෙමද? එහෙනම් ඇයි අඬන්නේ මුස්ලිම් රටක් වෙයි කියාගෙන මේ රට..? අහ් ඇයි ඒ? බොරුවටද? එහෙම කියලා සිංහලයාගේ චන්ද ටික ගන්නද? අරගෙන රටේ නිධන් හාරන්නද කෞතුක වස්තූන් ඇඩ්‍රස් නැති හොරුදාලා උස්සන්නද? එහෙමත් නැතිනම් පන්සිල් පදේ එපා කියන සුරාව ජනාධිපති මාලිගාවේදී පොඩ්ඩක් විතර ගත්තට කමක් නැහැකියලා පුරාවිද්‍යා චක්‍රවර්තීන් ලව්වා කියව ගන්නද? නොදන්න නිසයි අහන්නේ මේ... අහ් කියපං බලන්න.... කවදද අර ටික දවසකට කලින් කිව්ව මොනවද ලන්සිථාන්ද මොකද්ද උඹලා කියන මුස්ලිම් රට ඇතිවෙන්නේ ඈ? එන්න එන්නම අපිටද තැනක් නැති උනේ?

    ක්‍රිස්තියානි ෆාදර් මැල්කම් රන්ජිත් පියතුමා කාදිනල් පදවි ලබද්දි මෙහේ සෝබිත හාමදුරුවෝ සුරූපී පපුව හොඳට තියෙන කෙල්ලෙක්ව තමුන්ගේ ලේකම් තනතුරට හොයනවා.. කඩු හොරු රජමහා විහාරයේ ලොකු හාමදුරුදෙනමක් අපවත් කරලා දුවනවා... කෝ අපිට කෙල උනා කිව්වට ඔයාලමනේ පස්සනට ගිහිල්ල තියෙන්නේ.... දෙන්න බලන්න උත්තර කෙලින් මේවට...

    ඉතින් ඒ වැරදි කරපු හැමෝටම නිසි දඬුවම් හම්බ වෙයි
    ඒ නැතත් අපේ ආගමේ තියනවා කර්මය විපා වෙන ක්‍රම කිහිපයක් ,
    උඹලගේ වගේ දර්ශනයක් නැති ආතක් පාඨක නැති ආගමක් නෙවෙයි බන් මේක,
    අපේ ශාස්තෘන් වහන්සේ රහසින්වත් පවු කරලා නැහැ,
    එක නිසා අපි එතුමාගේ දර්මය පිලිගන්නවා
    තොපේ එක බාලාපරාධ කාරයෙක්නේ:P:P:P:P
     
    Brick Breaker

    Member
    Apr 19, 2011
    2
    1
    0
    ඔය මැද කෑල්ල නැතුව අනික හැම පළාතක්ම මුහුදුසීමාවෙන් ඉවර කරල තියෙන්නේ

    :rolleyes::rolleyes::rolleyes:

    >

    :lol::lol:එකනෙ මම කිව්වෙ මන්ද මානසික පොරවල් කියලා.මැද කැල්ලට කෝ මුහුදු සිමාවක් එතකොට.මැද කැල්ල වෙන රටකද?නැත්නම් නුවර වැව මහින්ද රාජපක්ෂ සමුද්‍රය කියලා නම් කරලා එකටත් මුහුදක් තියෙනවා කියලා සුරියප්පෙරුම ලවා කියවන්නද හදන්නෙ:lol::lol::lol:
    සෑම පළාත් සභාවකටම මුහුද් සීමාවක් හිමිවන ආකාරයට භූමි බෙදීම සිදු වන අතර

    අපොයි දෙයියනේ සාමාන්‍ය බුද්ධියක් වත් නැහැනෙ.මේ වගෙ පොරවල් තමා ශුවර් එකටම ආණ්ඩුවෙ සාක්ශතා වාර්තා කමිටු වාර්තා සකස් කරන්නෙ.:lol::lol:
     
    Last edited:

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    හම්බන්තොටට වගේ ලොකු පූල් එකක්
    සමග කැලිඩෝ වල වගේ nude beach එකක්
    අතිරේක තෑගි
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මට නම් පෙන විදිහට මේකේ මුලික අරමුණ උතුර නැගෙනහිර වගේ පළාත් වල දෙමල සන්දානය වගේ පක්ෂ වල තියෙන බලය අඩු කරන්න.මොකද එතකොට ඒ පක්ෂ වලට දෙමල මිනිස්සු එහෙමත් නැත්නම් මුස්ලිම් මිනිස්සු විතරක් ඉන්න පළාතක් නෙවෙයිනේ ලැබෙන්නේ.එතකොට ඒ පක්ෂ වලට චන්දෙන් දිනන්න අමාරුයි .

    තවත් පැහැදිලි කරනවානම් ලංකාවෙ කිසිම පළාත් සභාවකට දෙමල සන්දානය , මුස්ලිම් කොන්ග්‍රසය වගේ පක්ෂ බලයට එන්නේ නැති උනාම අර LLRC රිපෝර්ට් එකට ඕනි විදිහට පළාත් සභා වලට ඉඩම් පොලිස් බලතල දෙන්න පුළුවන්. මොකද අරුන් ඒ බලතල පාවිච්චි කරලා රට බෙදන්න හදයි කියල බයක් නැනේ.සියලුම පළාත් සභා සන්දානේ නේ

    එහෙම බලනකොට මේකේ බොහොම උපක්‍රමික යටි අරමුණක් තියෙනවා.
    දැනට ලංකාව ට තියෙන ගොඩක් ප්‍රශ්න වලට මේක විසඳුමක් වෙයි.

    this might be the reason :rolleyes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    >

    :lol::lol:එකනෙ මම කිව්වෙ මන්ද මානසික පොරවල් කියලා.මැද කැල්ලට කෝ මුහුදු සිමාවක් එතකොට.මැද කැල්ල වෙන රටකද?නැත්නම් නුවර වැව මහින්ද රාජපක්ෂ සමුද්‍රය කියලා නම් කරලා එකටත් මුහුදක් තියෙනවා කියලා සුරියප්පෙරුම ලවා කියවන්නද හදන්නෙ:lol::lol::lol:

    අපොයි දෙයියනේ සාමාන්‍ය බුද්ධියක් වත් නැහැනෙ.මේ වගෙ පොරවල් තමා ශුවර් එකටම ආණ්ඩුවෙ සාක්ශතා වාර්තා කමිටු වාර්තා සකස් කරන්නෙ.:lol::lol:

    අපෝ උඹල පොඩිඋන් වගේනේ , මේක මේ අපේ එකෙක් බෙදුව එකක් , මෙහෙම බෙදල බලපන් ,

    srilankamap.gif
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මෙ වාගේ ආණ්ඩුවක් ලැබෙන්න සැහෙන්න පිං කරන්න ඔනි :lol: