ජෙනරල් - ඔබව සාදරයෙන් පිලිගනිමු
මේ දිනවම ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබාදෙන බවට තැනින් තැන හාහූවක් පැතිරෙනවා..
කෙසේ වෙතත් එතුමාට නිදහස ලැබී යලිත් මේ සමාජයේ නිදහස් පුරවැසියෙක් ලෙස අප අතරට එන්න ලැබේවා කියන එක රටට ආදරේ හැමකෙනෙක්ගේම ප්රාර්ථනාව තමයි..
අපේ රට දැන් ගමන් කරන වැරදි මාවත ගැන මම අමුතුවෙන් මෙතන කතාකරන්න ඕන නැහැ කියලයි මට හිතෙන්නේ..
ඒ දේවල් නිවැරදි කරලා කාටත් සමානව සලකන, යුක්තිය නීතිය රජ කරවන සමාජයක් රටක් බිහිකරන්න ජෙනරල් සරත් ෆොන්සේකාට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්රාර්ථනාවත් එකතු කරන ගමන් ඔබතුමා එනතෙක් පෙරමග බලාසිටින ශ්රී ලාකිකයෙකු වශයෙන් ඔබතුමාට බුදුන්ගේ සරණ සහ සියළු දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදය පතනවා!

Last edited:

...i'd like to see what all you justice lovers do on that day..