http://islamiyauththara.wordpress.com/
මචෝ, දිගම ලිපියක්...කියවන්න වෙලාව තම නැත්තේ..
මත්පැන් තහනම් උනාට දුම්බීම තහනම් නැත්තේ ඇයි?
මම දන්නවා මුස්ලිම් අය ගොඩාක් දුම් බොනවා...
නැහැ, මේ අය මත්පැන් බොන්නේ නැහැ, එත් එළිපිට දුම්බොනවා! ඒ තහනම් නැති නිසයි...බොරලුගොඩ මහතා;12690987 said:ඉස්ලාම් ආගමට අනුව දුම් බීම තහනම්.. විව්ද මත නැගුනත් දුම් බීම තහනම් කොට ඇත.. ඒත් බොන මිනිස්සු ඉන්නවනේ.. ඇය් ඒ?? මොන ආගමේ උනත් ආගම 100%, 75%, 60%, 50%, 25%, 10% හා 5% පිලිපදින කට්ටිය ඉන්නවනේ.. ඒක මොන ආගමටත් පොදුය්.. මොකද ඒ මිනිස්සු ගතිය..
නැහැ, මේ අය මත්පැන් බොන්නේ නැහැ, එත් එළිපිට දුම්බොනවා! ඒ තහනම් නැති නිසයි...

machan mama kalayak Malaysia wala wada kala,බොරලුගොඩ මහතා;12691100 said:සියදිවිනසා ගැනිම තහනම් වගේම තමය් මචන් දුම් බොන එකත් තහනම්.. දන්න මුස්ලිම් කෙනෙක්ගෙන් අහලා බලන්න..
machan mama kalayak Malaysia wala wada kala,
uba mata ugannanna enna epa harida...


