ඉස්ලාමයට එරෙහිව එල්ල වන චෝදනාවලට පිළිතුර

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මචෝ, දිගම ලිපියක්...කියවන්න වෙලාව තම නැත්තේ..
    මත්පැන් තහනම් උනාට දුම්බීම තහනම් නැත්තේ ඇයි?
    මම දන්නවා මුස්ලිම් අය ගොඩාක් දුම් බොනවා...
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මචෝ, දිගම ලිපියක්...කියවන්න වෙලාව තම නැත්තේ..
    මත්පැන් තහනම් උනාට දුම්බීම තහනම් නැත්තේ ඇයි?
    මම දන්නවා මුස්ලිම් අය ගොඩාක් දුම් බොනවා...

    ඉස්ලාම් ආගමට අනුව දුම් බීම තහනම්.. විව්ද මත නැගුනත් දුම් බීම තහනම් කොට ඇත.. ඒත් බොන මිනිස්සු ඉන්නවනේ.. ඇය් ඒ?? මොන ආගමේ උනත් ආගම 100%, 75%, 60%, 50%, 25%, 10% හා 5% පිලිපදින කට්ටිය ඉන්නවනේ.. ඒක මොන ආගමටත් පොදුය්.. මොකද ඒ මිනිස්සු ගතිය..
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    බොරලුගොඩ මහතා;12690987 said:
    ඉස්ලාම් ආගමට අනුව දුම් බීම තහනම්.. විව්ද මත නැගුනත් දුම් බීම තහනම් කොට ඇත.. ඒත් බොන මිනිස්සු ඉන්නවනේ.. ඇය් ඒ?? මොන ආගමේ උනත් ආගම 100%, 75%, 60%, 50%, 25%, 10% හා 5% පිලිපදින කට්ටිය ඉන්නවනේ.. ඒක මොන ආගමටත් පොදුය්.. මොකද ඒ මිනිස්සු ගතිය..
    නැහැ, මේ අය මත්පැන් බොන්නේ නැහැ, එත් එළිපිට දුම්බොනවා! ඒ තහනම් නැති නිසයි...
     
    Jul 10, 2011
    5,011
    473
    0
    නැහැ, මේ අය මත්පැන් බොන්නේ නැහැ, එත් එළිපිට දුම්බොනවා! ඒ තහනම් නැති නිසයි...

    සියදිවිනසා ගැනිම තහනම් වගේම තමය් මචන් දුම් බොන එකත් තහනම්.. දන්න මුස්ලිම් කෙනෙක්ගෙන් අහලා බලන්න..
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    මේ කියන එක පිලිතුරකවත් කිසිම තේරුමක්, විද්‍යාත්මක බවක්වත්, ඇත්තක් වත් නැහැ. අලි පට්ටපල් බේගල්. මේව තේරුම් ගන්න නම් හදිත් වල තියෙන විදියට ඔටු හුජ්ජා බීලා, මැහි පිහාටු දාපු සුප් බීලා වරෙල්ලා. අනේ මේ වගේ මෝඩ ගොන් හැත්තක්!:D
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    බොරලුගොඩ මහතා;12691100 said:
    සියදිවිනසා ගැනිම තහනම් වගේම තමය් මචන් දුම් බොන එකත් තහනම්.. දන්න මුස්ලිම් කෙනෙක්ගෙන් අහලා බලන්න..
    machan mama kalayak Malaysia wala wada kala,
    uba mata ugannanna enna epa harida...
     
    Jul 10, 2011
    5,011
    473
    0
    machan mama kalayak Malaysia wala wada kala,
    uba mata ugannanna enna epa harida...

    උඹ කාලයක් මලේසියාවේ ඉදියා කියලා උඹ මුස්ලිම් කෙනෙකුට වඩා ඉස්ලාම් ආගම ගැන දැනගන්න පුලුවන් වෙනවද?? අනිත් ඇය් උඹට බොරු කියන්නේ?? කියන්න ඕන දේ කිව්වා.. එච්චරය්..
    :):):)