SLT kiyan ne 25GB passe CAP kiyala (64 Kbps)25GB valin passe slow venavada kiyapallakooo...![]()
![]()
![]()
SLT kiyan ne 25GB passe CAP kiyala (64 Kbps)



machanla mamath gathte oka tamai..kohomada ban kochchara use kalada kiyala hoyaganne..............?
![]()
menna mage speed podda. dawasata 1gb mama banawa. one dewal hoyagena hemita banawa. hema magulama banne nethuwa shape eke bewama goda. me speed eka with peo tv hode. exchange eke idala 50m wage tiyenne
දවස් 30 ම පාවිච්චි කරනවනං 1Gb වැඩියි 800mb වගේ දවසකට වැටෙන්න ඕනෙ
උඹ ඔය speed test කරල තියෙන්නෙ ලංකාව ඇතුලෙම server එකකට. හරියට උඹෙ කාමරේ එකා කෙළවරේ ඉඳන් මෙහාට දුවන්න කිව්ව වගේ

උපරිම වේගෙ දෙය්ද?


දවස් 30 ම පාවිච්චි කරනවනං 1Gb වැඩියි 800mb වගේ දවසකට වැටෙන්න ඕනෙ
උඹ ඔය speed test කරල තියෙන්නෙ ලංකාව ඇතුලෙම server එකකට. හරියට උඹෙ කාමරේ එකා කෙළවරේ ඉඳන් මෙහාට දුවන්න කිව්ව වගේ




මම 512kbps user කෙනෙක් peo tv නුත් තියනව.මගේ packege එක webmate
1.ඔය pakage එකේ ගාන කීයද?
2.මාසෙට 25gb නෙ දෙන්නෙ?
3.25gb පැන්නට පස්සෙ වේගෙ අඩු කරනවද නැත්තං බිල ට දානවද?
4.අපේ ගෙදර telecom එකේ ඉදල 1km විතර දුරිං තියෙන්නෙඋපරිම වේගෙ දෙය්ද?
5.මාරුවෙනවට වැඩිපුර ගානක් දෙන්න වෙය් ද?
6.මාරු වෙනව නං කොහොමද මාරු වෙන්නෙ?
7.webmate එකට වඩා හොද එකක් තියනවනං කියපල්ලකො
අඩො අනිවා reply කරපල්ල මට නං මේ මගුල දැං ඇති වෙලා තියෙන්නෙ
මම 512kbps user කෙනෙක් peo tv නුත්
තියනව.මගේ packege එක webmate
1.ඔය pakage එකේ ගාන කීයද? 1490
2.මාසෙට 25gb නෙ දෙන්නෙ? ow
3.25gb පැන්නට පස්සෙ වේගෙ අඩු කරනවද නැත්තං බිල ට දානවද? adu wenawa
4.අපේ ගෙදර telecom එකේ ඉදල 1km විතර දුරිං තියෙන්නෙඋපරිම වේගෙ දෙය්ද? bohowita dei. hebei 8m denna be
5.මාරුවෙනවට වැඩිපුර ගානක් දෙන්න වෙය් ද?ne
6.මාරු වෙනව නං කොහොමද මාරු වෙන්නෙ?web mate denatama web family kiyala maru wela tiyenne.
7.webmate එකට වඩා හොද එකක් තියනවනං කියපල්ලකො![]()
අඩො අනිවා reply කරපල්ල මට නං මේ මගුල දැං ඇති වෙලා තියෙන්නෙ

පොඩ්ඩා;12692466 said:
LIMIT panapu ekek kiyapallako... ambanekata slow karanvada kiyala...![]()
![]()
ehanam kollata dan weda athi![]()





