SLT 8Mbps

arun1987

Member
Aug 27, 2008
1,142
113
0
Onna itin mamath SLT 8Mbps connection ekata maaru una... :rofl::rofl::rofl:

adee maara ikmanata downloads yanava ban... :rolleyes::rolleyes::rolleyes:

25 GB ivara unama uda balan inna veida danne naa..

koo kalin gattu kattiya kiyanna balanna 25 GB valin passe kela venavada kiyala... :no::no::no:
 
Last edited:

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    1951919404.png

    menna mage speed podda. dawasata 1gb mama banawa. one dewal hoyagena hemita banawa. hema magulama banne nethuwa shape eke bewama goda. me speed eka with peo tv hode. exchange eke idala 50m wage tiyenne
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    දවස් 30 ම පාවිච්චි කරනවනං 1Gb වැඩියි 800mb වගේ දවසකට වැටෙන්න ඕනෙ

    උඹ ඔය speed test කරල තියෙන්නෙ ලංකාව ඇතුලෙම server එකකට. හරියට උඹෙ කාමරේ එකා කෙළවරේ ඉඳන් මෙහාට දුවන්න කිව්ව වගේ
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113

    දවස් 30 ම පාවිච්චි කරනවනං 1Gb වැඩියි 800mb වගේ දවසකට වැටෙන්න ඕනෙ

    උඹ ඔය speed test කරල තියෙන්නෙ ලංකාව ඇතුලෙම server එකකට. හරියට උඹෙ කාමරේ එකා කෙළවරේ ඉඳන් මෙහාට දුවන්න කිව්ව වගේ

    ow wenna ethi ban . eth itin mata nam shape. one dewal bagananwa, samahra dawasta banne ne. bana dawasata banawa. usage meter eka balala dena capacity eka uparima use karanawa. ;)
     
    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    මචංල මට පොඩි ප්‍රශ්න ටිකක් තියනව

    මම 512kbps user කෙනෙක් peo tv නුත් තියනව.මගේ packege එක webmate
    1.ඔය pakage එකේ ගාන කීයද?
    2.මාසෙට 25gb නෙ දෙන්නෙ?
    3.25gb පැන්නට පස්සෙ වේගෙ අඩු කරනවද නැත්තං බිල ට දානවද?
    4.අපේ ගෙදර telecom එකේ ඉදල 1km විතර දුරිං තියෙන්නෙ :( උපරිම වේගෙ දෙ‍ය්ද?
    5.මාරුවෙනවට වැඩිපුර ගානක් දෙන්න වෙ‍ය් ද?:(
    6.මාරු වෙනව නං කොහොමද මාරු වෙන්නෙ?:nerd:
    7.webmate එකට වඩා හොද එකක් තියනවනං කියපල්ලකො:nerd:
    අඩො අනිවා reply කරපල්ල මට නං මේ මගුල දැං ඇති වෙලා තියෙන්නෙ
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===

    දවස් 30 ම පාවිච්චි කරනවනං 1Gb වැඩියි 800mb වගේ දවසකට වැටෙන්න ඕනෙ

    උඹ ඔය speed test කරල තියෙන්නෙ ලංකාව ඇතුලෙම server එකකට. හරියට උඹෙ කාමරේ එකා කෙළවරේ ඉඳන් මෙහාට දුවන්න කිව්ව වගේ
    1952443763.png

    1952446062.png
    :cool::cool::shocked::shocked:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම 512kbps user කෙනෙක් peo tv නුත් තියනව.මගේ packege එක webmate
    1.ඔය pakage එකේ ගාන කීයද?
    2.මාසෙට 25gb නෙ දෙන්නෙ?
    3.25gb පැන්නට පස්සෙ වේගෙ අඩු කරනවද නැත්තං බිල ට දානවද?
    4.අපේ ගෙදර telecom එකේ ඉදල 1km විතර දුරිං තියෙන්නෙ :( උපරිම වේගෙ දෙ‍ය්ද?
    5.මාරුවෙනවට වැඩිපුර ගානක් දෙන්න වෙ‍ය් ද?:(
    6.මාරු වෙනව නං කොහොමද මාරු වෙන්නෙ?:nerd:
    7.webmate එකට වඩා හොද එකක් තියනවනං කියපල්ලකො:nerd:
    අඩො අනිවා reply කරපල්ල මට නං මේ මගුල දැං ඇති වෙලා තියෙන්නෙ

    512 ඉඳන් 8 එකට එන්න වැඩිපුර ගානක් නෑ සහ මාසිකවත් කලින් වගේම ගානක් ගෙවන්න තියෙන්නෙ
    telecom නෙවෙයි exchange එකේ ඉඳන් තියෙන දුර ඕනෙ. උඹ මේ package එක මාරු කරගන්න office එකට ගිහාම අහල දැනගන්න පුළුවං ඒක. 4km ට වැඩි නං තමයි කචල්

    office එකට ගිහින් කිව්වම මාරු වෙන්න ඕනෙ කරන ලියුමක් දෙනවා. ඒකට connection එක තියෙන කෙනාගෙ අත්සන දාලා දුන්නම පැය 2,3 වගේ ඇතුලත මාරු වෙන අවස්ථාත් තියෙනවා.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    මම 512kbps user කෙනෙක් peo tv නුත්

    තියනව.මගේ packege එක webmate

    1.ඔය pakage එකේ ගාන කීයද? 1490
    2.මාසෙට 25gb නෙ දෙන්නෙ? ow
    3.25gb පැන්නට පස්සෙ වේගෙ අඩු කරනවද නැත්තං බිල ට දානවද? adu wenawa
    4.අපේ ගෙදර telecom එකේ ඉදල 1km විතර දුරිං තියෙන්නෙ :( උපරිම වේගෙ දෙ‍ය්ද? bohowita dei. hebei 8m denna be
    5.මාරුවෙනවට වැඩිපුර ගානක් දෙන්න වෙ‍ය් ද?:( ne
    6.මාරු වෙනව නං කොහොමද මාරු වෙන්නෙ?:nerd: web mate denatama web family kiyala maru wela tiyenne.
    7.webmate එකට වඩා හොද එකක් තියනවනං කියපල්ලකො:nerd:

    අඩො අනිවා reply කරපල්ල මට නං මේ මගුල දැං ඇති වෙලා තියෙන්නෙ

    uba 1212 ekata call ekak deela kiyapan web family ekata maru unata thama slow kiala:yes: