1080p fatta

dhanusha83

Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    :cool: ඔයිට වඩා පට්ටම පට්ට ඒවා තියෙනව. :D මේකත් පෙනෙන හැටියෙන් එළ වගේ. Youtube 1080p වල quality කිසි වැඩක් නෑ මචන්, :cool: Maximum quality බලනව නම් ඉතින් Full Untouched Blu-ray Disk එකම අරන් බලන්න ඕන. කීපයක් එහෙම ගත්තා, :dull: තියාගෙන හිටියා බලන්න කම්මැලියි වගේ. :yes: ලඟදි 3, 4ක් බලලා මකලා දැම්මා. :no: හාඩ් එකේ ඉඩ ගොඩක් යනව තියෙද්දි.

    you tube wala 1080 p quality neththe ape antharajala sambandatha saha scree size nisa
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හනේ :(

    :confused: 6TB - 8TB තියාගන්න ඉඩ නෑ බං. :sorry: ඔක්කොම ඉඩ ඕන නම් 3TB ඇති මගෙ ලඟ. :( ඒවා (almost) ෆුල්. :no: අනික බලපුවා ආයෙ බලන්න එපා වෙනවා, :rofl: තියෙන ඒවත් බලන්නෙ නැතුව බලපුවා ආයෙ බලන්න දවසට පැය 72ක් විතර ඕන.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    you tube wala 1080 p quality neththe ape antharajala sambandatha saha scree size nisa

    :oo: උඹේ අන්තර්ජාල සම්බන්ධතාවයයි බලන ස්ක්‍රීන් සයිස් එක සහ ග්‍රැෆික් කාඩ් එක ගැන නම් දන්නෙ නෑ. :nerd: මට නම් youtube 1080p බලන්න ඇති, 42" LG Full HD LCD TV එකකට nVidia GT220 කාඩ් එකකින් HDMI වලින් දීලා තියෙන්නෙ. :no: එහෙම බලද්දි තමයි කොලිටි නැත්තේ ( :dull: DVDrip එකකට වඩා කොලිටි තමයි, :no: ඒත් 1080p වල උපරිම වගේ කොලිටිය නෑ කියලයි මේ කියන්නෙ). :cool: ඒත් 1080p Blu-ray rip (CHD, HDChina උන්ගේ වගේ) සහ untouched Blu-ray disks නම් කොලිටි. :yes: