1080p fatta

thomian

Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    6b83042f0f66d97fa4a27c2ff94d242fab1e238a_1559310659.jpg

    Forsenses II

    මෙන්න මෙකනම් බලන්නම වටින එකක්...කාලෙකින් දැකපු ෆට්ටම nature video එකක්..You Tube එකේ තිබිලා තමයි මටත් මේක දැන් අහු උනේ...1080p නිසා quality ගැන බයවෙන්න දෙයක් නෑ....මේක බලපු ගමන් එලකිරියෙ කට්ටියටත් කියන්න හිතුනා..ඔන්න වීඩියෝ එක පහලින් දැම්මා...පින්තූර ලොකු වැඩියි කියලා කෑ ගහන්න එපෝ.:no::no::no:..ඇති සැටියෙන්ම දැම්මා...:yes::cool::cool:

    gkr3IKOjt9lWuqg1GBVW3I3il13.jpg

    emrLBn6AEFPzR6b6ERtTjyXJxz0.jpg

    oNQDdAEQ23Nt7dnQY1L2nz7JEue.jpg

    mWhHgIZtpHPsfDKzlPvwBRwDF9Y.jpg

    omUZNFRsPL8eOV9XqfrD1WvNIEq.jpg

    3BZNF2TlSKWmKbQZGkqoImerLMo.jpg

    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :cool: ඔයිට වඩා පට්ටම පට්ට ඒවා තියෙනව. :D මේකත් පෙනෙන හැටියෙන් එළ වගේ. Youtube 1080p වල quality කිසි වැඩක් නෑ මචන්, :cool: Maximum quality බලනව නම් ඉතින් Full Untouched Blu-ray Disk එකම අරන් බලන්න ඕන. කීපයක් එහෙම ගත්තා, :dull: තියාගෙන හිටියා බලන්න කම්මැලියි වගේ. :yes: ලඟදි 3, 4ක් බලලා මකලා දැම්මා. :no: හාඩ් එකේ ඉඩ ගොඩක් යනව තියෙද්දි.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    :cool: ඔයිට වඩා පට්ටම පට්ට ඒවා තියෙනව. :D මේකත් පෙනෙන හැටියෙන් එළ වගේ. Youtube 1080p වල quality කිසි වැඩක් නෑ මචන්, :cool: Maximum quality බලනව නම් ඉතින් Full Untouched Blu-ray Disk එකම අරන් බලන්න ඕන. කීපයක් එහෙම ගත්තා, :dull: තියාගෙන හිටියා බලන්න කම්මැලියි වගේ. :yes: ලඟදි 3, 4ක් බලලා මකලා දැම්මා. :no: හාඩ් එකේ ඉඩ ගොඩක් යනව තියෙද්දි.

    ඒකනං එහෙම තමයි...එත් ඉතිං අපිට කොහෙන්ද blu ray..:(:(:(.. උබ සල්ලිවලටද bluray ගන්නෙ....? කොහෙන්ද ගන්නෙ....? නැත්නම් download කරනවද...? size එක කොහොමද...?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :cool: BBC Frozen Planet බලපන්, :rolleyes: කියන්න වදන් නැත ආයෙ ඉතින්. :love:

    බ්‍රිට්ස් ලගෙ ඩොකියුමන්ට්‍රි ෆිල්ම් හොලිවුඩ් ඒවට වඩා සිරා මචං කොහොමත්
    බලන්න ඕනෙ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    බ්‍රිට්ස් ලගෙ ඩොකියුමන්ට්‍රි ෆිල්ම් හොලිවුඩ් ඒවට වඩා සිරා මචං කොහොමත්
    බලන්න ඕනෙ

    :yes: බලපන්කො, Planet earth හොඳයි ආව ම කාලෙ. :love: මම ලඟදි බාගත්තා Inside the Human Body 2011 BluRay 1080i AVC DTS-HD MA2.0-CHDBits, :sorry: තාම බැලුවේ නෑ. :yes: බලන්න ඕන, ඒකත් ෆට්ට වගේ..
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    tnx matchan .

    Match nature ekata mara asai meka man hadapu podi video ekak okkoma bala mata podi comment ekak dannako :)

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272

    හනේ :(