
ඔයිට වඩා පට්ටම පට්ට ඒවා තියෙනව.

මේකත් පෙනෙන හැටියෙන් එළ වගේ. Youtube 1080p වල quality කිසි වැඩක් නෑ මචන්,

Maximum quality බලනව නම් ඉතින් Full Untouched Blu-ray Disk එකම අරන් බලන්න ඕන. කීපයක් එහෙම ගත්තා,

තියාගෙන හිටියා බලන්න කම්මැලියි වගේ.

ලඟදි 3, 4ක් බලලා මකලා දැම්මා.

හාඩ් එකේ ඉඩ ගොඩක් යනව තියෙද්දි.