සිංහලයව බිත්තියට හෙත්තු කරන්න

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    සිංහලයව බිත්තියට හෙත්තු කරන්න

    541166_286164401473676_100002403550991_49890941_107926508_n.jpg



    මේ සිංහල බෞද්දයාගේ මුදුන්මල්කඩ වන් ශ්‍රි දලදා මාලිගාව සමිපයේ ඈති මුස්ලිම්

    පල්ලියයි.. සිංහලයගේ

    සුහදතාවය මෑන බෑලිමට තවත් සාධක අවශ්‍යද?? නමුත් මේ සුහදතාවයෙන් අනවශ්‍ය

    ප්‍රයොජන ගන්න උත්සහ

    කරන්න එපා... අපගේ සිමාවන් ආක්‍රමණය කරන්න අපේ උරුම‍යන් වනසන උත්සහ

    කරන්න එපා...

    සිංහලයා හරි පුදුම ජාතියක්... අපි නිදහසේ තමන්ගේ පඩුවේ ජිවත් වෙන්න පුදුම

    කෑමෑත්තක් දක්වන ජාතියක්..

    අනෙකගෙන් ඈත්ව නිදහස්ව සිටිම ප්‍රිය කරන ජාතියක්..

    හෑබෑයි කවුරුත් මේ ඈතින් සිටිම වෑරදියට තෙරුම් ගන්න නරකයි අපි එකමුතු නෑති

    ජාතියක් කියලා... සිංහලායා

    ගොඩක් ඉවසනවා.. හෑබෑයි කවදාවත් සිංහලයව බිත්තියට හෙත්තු කරන්න ලෑස්ති

    වෙන්න එපා.. අපි තරම් නිදහස්

    සටන් කරපු අපි තරම් මව් බිමේ අරගල පරදා ජය ලෑබු තවත් ජාතියක් මේ මිහිපිට

    නෑති තරම්..

    එවන් ජාතියක ඉවසිම පරික්ෂා කරන්න උත්සහ කරන්න එපා...

    සිංහලයා ගොඩක් ඉවසයි එත් ඒ ඉවසිම අවසනයේ එල්ල කරන ප්‍රතිප්‍රහාරය හරිම දරුණු වේවි...​
    --


    තෙරුවන් සරණයි !
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    එලකිරියෙ කෑ ගහපු හම්බ කැනහිල්ලු ටික කෝ??????
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඔය පල්ලිය ඔහොම පෙනුනාට මාලිගාවෙන් ගොඩක් ඈත තියෙන්නෙ,කිට්‍ටුවෙන් නෙමෙයි...
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඔය පල්ලිය ඔහොම පෙනුනාට මාලිගාවෙන් ගොඩක් ඈත තියෙන්නෙ,කිට්‍ටුවෙන් නෙමෙයි...

    දුර කිව්වට බන් හැතැප්ම 5 කට මෙහා නේ..... ඕකුන්ගෙ පූජනීය නගරයක් තිබුන නම් අපිට හැතැප්ම 50 කින් මෙහා පන්සලක් හදන්න දෙයිද??