The waiters take the used plate away. You can go for a new plate everytime. (Sometimes with Covid you might need gloves while serving at the buffet table. They provide these.) In some countries you cannot take the old plate to the buffet table due to health considerations.matath danaganna one.. ethakota kalin kaapu plate eka ethana inna waiter kenek aran yanavada? nathnm mese pigan walin pireine![]()
ඒ rules නම් දැන් කලේ හැටියට ටිකක් ගොන් වගේ. මම වැඩ කරන්නේ IHG group හොටෙල් දෙකක holiday inn සහ crowne plaza.. මේවයි නම් ඔය සින් නැ.. හැබැයි කපල් එකක් රූම් බුක් කරනවානම් අනිවරෙන් කසාද බැදලා වෙන්න ඕන..එක රටේ නිතිය,ape eun atmosphere eka chora karana nisa
Smart casual rule ekak godak hotels wala thiyenawa. ethule guest lata serve karana ewa. 5 star nemei 4 star walath mama giyapuwa ehema thibila thiyenawa. foreigners la godak e rules walata respect karanawa. eliye kema kanna witharak yana ayata open karana buffet wala e rules nedda dannehe
club Benthota opened kalla awurudu gaanakin..
21 fb per 2 heads.
pork paarak demma ammo raha
විවාහ සහතිකෙත් අරන්ද යන යන තැන යන්ඩ ඕනිඒ rules නම් දැන් කලේ හැටියට ටිකක් ගොන් වගේ. මම වැඩ කරන්නේ IHG group හොටෙල් දෙකක holiday inn සහ crowne plaza.. මේවයි නම් ඔය සින් නැ.. හැබැයි කපල් එකක් රූම් බුක් කරනවානම් අනිවරෙන් කසාද බැදලා වෙන්න ඕන..එක රටේ නිතිය,
දැන් නම් ඔක්කොම details ID එකේ තියනව.. ඉස්සර නම් හොටෙල් රූම් එකක් බුක් කරනකොට සහතිකේ කොපියක් ගෙනියන්න ඕන.විවාහ සහතිකෙත් අරන්ද යන යන තැන යන්ඩ ඕනි
Plate 100k wunoth ganna puluwan. Mama nam eka para plate 2,3 kata dagena enawa.දැන් මෙහෙම හිතන්නකො. මම මුලින්ම ගිහින් කෑම ජාති 5,6 plate එකට බෙදා ගන්නවා. මට තව පාරක් ගිහින් වෙන කෑම set එකක් try කරනවනම් කලින් කාපු plate එක table එකේ තියලා ගිහින් අලුත් plate එකකටද බෙදා ගන්න ඕනි.
උබේ වනන්තරේ පේනවාකොට කලිසම් එහෙම අඳින්න බෑ.
හේතුව මොකද්ද
මෙච්චර ගනන් තුන් වේලට දැන් බිස්කට්ද දෙන්නෙ?Cinnamon grand
Hilton graze 5200 dan 7k
Cinnamon grand dan 7k- 8k
Shangri la 6500 dan 9k -10k
Dinner/ Lunch/morning buffet dan thiyenawa
Kingsbury tama issara fatta.. dan cha
Weekly price wenas wenawa
Cinnamon grand > Shangri-la > hilton graze
Mata nam cinemon> hilton>galadari> shangrilaCinnamon grand
Hilton graze 5200 dan 7k
Cinnamon grand dan 7k- 8k
Shangri la 6500 dan 9k -10k
Dinner/ Lunch/morning buffet dan thiyenawa
Kingsbury tama issara fatta.. dan cha
Weekly price wenas wenawa
Mata nam cinemon> hilton>galadari> shangrila
Mokada manda shandgrila wala buffet eka nam mata set wennema na
Habai normal restaurant nam supiri
Anika ochara ganan na bn thaama
Hilton weekdays lunch 5i, weekends 6i lunch and dinner
Cinnamon lakeside last sundayth giya 4.9i lunch buffet
Grand eke nam mathaka widihata 6.5k da koheda thamai
Foodie kiyanne kauda4900 ගිය මාසේ
මේ මාසේ වැඩි වෙයි egg එහෙම ගණන් ගියා නේ
6000 විතර වෙයි .. පාඩු නෑ හැබැයි foodie කෙනෙක් නම්
Foodie kiyanne kauda
Ithin hamoma ehemane bnකෑම පෙරේතයෝ = foodie (posh )
person who enjoys food for pleasure

Ow mamath hithanne wadi kal nam ohoma denna bari wei kohomath4900 ජුනි last week මං cinnamon giye
තාම ඒ ගණන් ද ජූලි මුල යාලුවෙක් ගිහින් තිබ්බා 5200
එහෙනම් portion අඩු කරලා ඇති
ජූලි මුල shandgrila 6500 යි . ගණන් වැඩි කරල කට්ටිය නැති උනාම අඩු වැඩි වෙනවා.
Chicken 1400/ egg 65 / fish 2000+ උන්ට ඕක කොහොමත් ඔය ගානට කරන් යන්න බෑ


cmb hotels wala High Tea rates daapallako updated ewa danna pinwathek innawanam
oweදැන් මෙහෙම හිතන්නකො. මම මුලින්ම ගිහින් කෑම ජාති 5,6 plate එකට බෙදා ගන්නවා. මට තව පාරක් ගිහින් වෙන කෑම set එකක් try කරනවනම් කලින් කාපු plate එක table එකේ තියලා ගිහින් අලුත් plate එකකටද බෙදා ගන්න ඕනි.