

රත්තරං;12692940 said:ස්කූටර් අතරනම් හොද එක ඩියෝ එක තමා
ඒත් බන් ඔය බෝට්ටු ගන්න එපා බන්. මෙලෝ රහකට නැති ජරාවක්. කිසිම වැඩකට නෑ බන්.
උබලා කොල්ලො වෙලත් ස්කූටර් ගන්න හදනවා... මෙන්න බලපන් ඒකට මේ නංගී......
http://www.facebook.com/photo.php?v=199302170162103&fb_source=message
ඕක Indiyan Honda Dio එකක් Dio මුලින්ම ආවේ Jappen hero honda pleasure මේකයි දෙකම එකයි Jappen එකනම් petral 50 කරනවා මේ තියනේ ඒක
![]()
![]()
රත්තරං;12691246 said:හැමදාම කියනවා වගේ.. අදත් කියන්නේ ස්කූටර් ගන්න එපා බන්,,,
මොන මගුලකටද බන් ඔය මෙලෝරහක් නැති බෝට්ටු සල්ලි දීලා ගන්නේ..
අනික කොල්ලෙක් වෙලත්??????


රත්තරං;12692940 said:ස්කූටර් අතරනම් හොද එක ඩියෝ එක තමා
ඒත් බන් ඔය බෝට්ටු ගන්න එපා බන්. මෙලෝ රහකට නැති ජරාවක්. කිසිම වැඩකට නෑ බන්.
උබලා කොල්ලො වෙලත් ස්කූටර් ගන්න හදනවා... මෙන්න බලපන් ඒකට මේ නංගී......
http://www.facebook.com/photo.php?v=199302170162103&fb_source=message
np idea machan..........!!!!

machan thx ow speed eka ema maxxa mehamne machan anith bike ekatawa wada dio eka kollek wagescooter gana wadi pahadimak na...
Dio anithwada wadiya power full...
Kolek nam owa padinna epa bn...
Cheethayak adan pare yanawa wage thama matanam..
Ratharan ge thread tika balapan scooter gana thibuna..

itin anith eka machan mata lesiy wena machan mama religious study..kenek ne e wagema kattiyata desana karanana yanawa ..itin mage kit eka aagame kit eka e nisa tamai wediynema oka toranne.?mama weradida.?
oya inne... Okoma aha ganin..![]()
බුම්පියෝ !!!!!!!!!!!
මට වටේ ගිහින් එන්නලු![]()



thxතියනවා ටිකක් හොයාගන්න අමාරයි recondition තමා Sale වල ටිකක් බලන්න
![]()
![]()
![]()
http://www.automart.lk/vehicleinfo....age=9&searchVehicle=1&hits=55&vehicleno=60537
http://www.automart.lk/vehicleinfo....ge=5&searchVehicle=1&hits=152&vehicleno=16733
thx udawwata



meka 50cc ban?

mama use karanawa, dan 1 year venawa! eka baduwa, i recommend
pics ema nedda machan bike eke mata balaganna 
machan dio eka hondai kiyalanam hamoma kiyanawa mama use karanne scootey streack dan 2yrs withara wenawa.....controlling madi machan...meke nam thathwe kohomada manda...nxt case eka petrol thama...

owa ganan epa bn ubalata epa wenne walwal thiyena paraka yanan wunoth thamai carpet eke yai lankawe hamathnam nh ne epa wenwa owage parts ehema plastic godawal bn math aran mattu wuna japan bike ekakata yanna balanna oni nm aran ride karal balanna epa wei months 5-6k yanakota

ow eka etta machan but me mchan paarawal hoday mama itin wedima unoth maasekata eka paarak loku gamanak yanne..

රත්තරං;12693651 said:මචන් ගන්නම ඔනේනම් ඩියෝ එක ගනින්.. ස්කූටර් අතර හොද ඉන්දියන් ස්කූටර් එක ඒක

ela ela machan thx
oya kiywwa nam hari 