Honda Dio|හොන්ඩා|

tmnadika

Junior member
  • Apr 25, 2007
    212
    2
    18
    machan dio eka hondai kiyalanam hamoma kiyanawa mama use karanne scootey streack dan 2yrs withara wenawa.....controlling madi machan...meke nam thathwe kohomada manda...nxt case eka petrol thama...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ස්කූටර් අතරනම් හොද එක ඩියෝ එක තමා
    ඒත් බන් ඔය බෝට්ටු ගන්න එපා බන්. මෙලෝ රහකට නැති ජරාවක්. කිසිම වැඩකට නෑ බන්.:no::no:


    උබලා කොල්ලො වෙලත් ස්කූටර් ගන්න හදනවා... මෙන්න බලපන් ඒකට මේ නංගී......

    http://www.facebook.com/photo.php?v=199302170162103&fb_source=message
     
    Last edited:

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    රත්තරං;12692940 said:
    ස්කූටර් අතරනම් හොද එක ඩියෝ එක තමා
    ඒත් බන් ඔය බෝට්ටු ගන්න එපා බන්. මෙලෝ රහකට නැති ජරාවක්. කිසිම වැඩකට නෑ බන්.:no::no:


    උබලා කොල්ලො වෙලත් ස්කූටර් ගන්න හදනවා... මෙන්න බලපන් ඒකට මේ නංගී......

    http://www.facebook.com/photo.php?v=199302170162103&fb_source=message

    sihima na ne me nangi...
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    ඕක Indiyan Honda Dio එකක් Dio මුලින්ම ආවේ Jappen hero honda pleasure මේකයි දෙකම එකයි Jappen එකනම් petral 50 කරනවා මේ තියනේ ඒක

    16733a.jpeg


    3026392567_06ff0b3708.jpg

    meka 50cc ban?
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    owa ganan epa bn ubalata epa wenne walwal thiyena paraka yanan wunoth thamai carpet eke yai lankawe hamathnam nh ne epa wenwa owage parts ehema plastic godawal bn math aran mattu wuna japan bike ekakata yanna balanna oni nm aran ride karal balanna epa wei months 5-6k yanakota
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    රත්තරං;12691246 said:
    හැමදාම කියනවා වගේ.. අදත් කියන්නේ ස්කූටර් ගන්න එපා බන්,,,
    මොන මගුලකටද බන් ඔය මෙලෝරහක් නැති බෝට්ටු සල්ලි දීලා ගන්නේ..
    අනික කොල්ලෙක් වෙලත්??????

    මචං මං අදින කිට් එකට ඕක තමයි මැච් වෙන්නේ ඒකයි ඕක ගන්න හැදුවේ...
    491.jpg


    morrocan%20mens%20jubba.jpg


    Wooden%20Button%20Thobe%20White.jpg

    Hooded%20Jubbah%20Grey.jpg

    morrocan%20mens%20clothing%20blue.jpg

    MAGE GAAWA TIYANA KITS OKKOMA ME WAGE :D

    ඉතින් මචං ඕකට ගැලපෙන්නේ ඔය බයික් එක තමා...:)
     
    Last edited:

    onlinevisa

    Member
    May 15, 2012
    11
    1
    0
    රත්තරං;12692940 said:
    ස්කූටර් අතරනම් හොද එක ඩියෝ එක තමා
    ඒත් බන් ඔය බෝට්ටු ගන්න එපා බන්. මෙලෝ රහකට නැති ජරාවක්. කිසිම වැඩකට නෑ බන්.:no::no:


    උබලා කොල්ලො වෙලත් ස්කූටර් ගන්න හදනවා... මෙන්න බලපන් ඒකට මේ නංගී......

    http://www.facebook.com/photo.php?v=199302170162103&fb_source=message

    lankawe thiyena scooty pep wage scooters gaanu model wunata kollonta galapena vidihe elakiri scooters mehe thiyenawa. honda dio eka kollonta hondai. yamaha mio sporty saha honda vario wani honda jaathiye scooters lankawe naha. indiyawen gannana kabal gaanu model thamai lankawe thiyenne. lankawe thiyena p*nna scooters athare kollekuta padagena yanna puluwan scooter ekakata thiyenne honda dio eka witharai. automatic scooters thiyena kaaleka cluth alla alla yana indian bike use karana eun lankawe godak innawa. ape eunta kawada mole padaida danne naha. ape rate eun hithagena inne scooters thiyenne kellonta witharai kiyala. kollonta galapena vidihe scooters lankawe naha. dio eka witharai kollekuta padang yanna puluwan scooter ekakata thiyenne.

    lankawe kawruhari maha parimanen kollonta galapena vidihe scooters thailand indonesia saha japanen gennanawanam hondai.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    np idea machan..........!!!!
    ;)

    scooter gana wadi pahadimak na...
    Dio anithwada wadiya power full...
    Kolek nam owa padinna epa bn...
    Cheethayak adan pare yanawa wage thama matanam..
    Ratharan ge thread tika balapan scooter gana thibuna..
    machan thx ow speed eka ema maxxa mehamne machan anith bike ekatawa wada dio eka kollek wage :lol::lol:itin anith eka machan mata lesiy wena machan mama religious study..kenek ne e wagema kattiyata desana karanana yanawa ..itin mage kit eka aagame kit eka e nisa tamai wediynema oka toranne.?mama weradida.?:cool:

    oya inne... Okoma aha ganin..:D:D

    බුම්පියෝ !!!!!!!!!!!:):):)



    මට වටේ ගිහින් එන්නලු :(

    ;);):D:D thx

    තියනවා ටිකක් හොයාගන්න අමාරයි recondition තමා Sale වල ටිකක් බලන්න

    16733a.jpeg

    60537b.jpeg

    60537a.jpeg

    http://www.automart.lk/vehicleinfo....age=9&searchVehicle=1&hits=55&vehicleno=60537

    http://www.automart.lk/vehicleinfo....ge=5&searchVehicle=1&hits=152&vehicleno=16733

    bike eka wikunala :)thx udawwata


    :lol::lol::lol::lol:
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    meka 50cc ban?

    50CC වුනාට මේක හොදට අදිනවා උබේ ළමයකුට උනත් දෙන්න පුළුවන් Indian වගේ නෙමේ දිරණේ නැහැ මග හැලෙනේ නැහැ Repair නැහැ යකෝ හිටගන චු කරන්න පුළුවන් කම තියනකොට මොකටද බන් ඉදගන චු කරන්න හදන්නේ මම එකක එක Indian Bike එකක් තිබුනේ ඒක 2 weeks වලින් එපා වුනා මට නම් වහ කදුරු වගේදැන්නම් තියනේ Jade 1L 30-33KM එකක් මාලග මේ වගේ HONDA CG 125 91 ශ්‍රී අන්ටිච්ක් එකක් කුත් තියනවා බලපන් කිසි ලෙඩක් නැහැ 1L 50KM කොහොම වැඩ Indian ඒවා Service & Repair කරනවා මිසක් වෙන වැඩක් නැහැ සල්ලි කනවා අපේ තව hero honda pleasure එකක් තියනවා මමනම් ඒක දිහා බලනේ වත් නැහැ අඩුම තරමේ petroa වත් කරනේ නැහැ නෙදකින් 1L 35-38KM මෙහම කිවුව කියල ගන්න එපා මේවා සමහර යට වහ

    287549p1010015jpg.jpg

    562970p1010011jpg.jpg
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    එතකොට බන් ල0කවේ කීදෙනෙක් චීත්ත රෙදි ඇඳන් පාරේ යනවද :lol: :P

    ස්කූටර් හොඳ නැත්නම් ස්කූටරයක මිලට ගන්න පුලුවන් කොල්ලෙකුට මැච් වෙල බයික් එක මොකක්ද :)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    mama use karanawa, dan 1 year venawa! eka baduwa, i recommend

    ela ela poddak tawa wistara tikak karannako :D pics ema nedda machan bike eke mata balaganna :D

    machan dio eka hondai kiyalanam hamoma kiyanawa mama use karanne scootey streack dan 2yrs withara wenawa.....controlling madi machan...meke nam thathwe kohomada manda...nxt case eka petrol thama...

    ha emada itin wena ekakata maaru une nedda amchan.?machna pics tibba nam danna :D

    owa ganan epa bn ubalata epa wenne walwal thiyena paraka yanan wunoth thamai carpet eke yai lankawe hamathnam nh ne epa wenwa owage parts ehema plastic godawal bn math aran mattu wuna japan bike ekakata yanna balanna oni nm aran ride karal balanna epa wei months 5-6k yanakota

    :baffled::baffled:ow eka etta machan but me mchan paarawal hoday mama itin wedima unoth maasekata eka paarak loku gamanak yanne..:lol::lol:
    රත්තරං;12693651 said:
    මචන් ගන්නම ඔනේනම් ඩියෝ එක ගනින්.. ස්කූටර් අතර හොද ඉන්දියන් ස්කූටර් එක ඒක

    :):)ela ela machan thx :Doya kiywwa nam hari :D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    oka awlak na. dio & pleasure dekama athulen ekai lu bans. bodykit eka witharai wenas. agent ekek kivve. oya dio eka honda unata oka hadanne HMSI (Honda Motorcycle & Scooter India)

    oke 35 - 45 km/L petrol karanawa. depend on riding method

    dio eka pleasure ekata wada powerful. look ekath hodai. eth mata nam dio eke fron look eka allanne na. back look eka nam ela. Pleasure eke back look eka chaa.

    Dio eke aluth eka thama lankawe na ne.. oka kohomath 2 pani awama. dio eka 1,96/= de koheda wenawa kivva.

    second hand dio adui. Pleasure nam hama thanama.