මම ඩයලොග් එකෙන් රු 1000ක් දිනනලු.......

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම ඩයලොග් එකෙන් රු 1000ක් දිනනලු.......

    මචංලා අද උදේ මම රු 100 ඩයලොග් කාඩ් එකක් දැම්මා .:)..මෙන්න බොලේ මට එකපාරටම මේ එක ආවා...:shocked:.

    congratulations ..! you have won a cash prise of Rs. 1000 from dialog.Produce pin num. is ******** to your eZ retailer to collect the price.​

    දන්න කෙනෙක් කියන්නකො බලන්න මම ඊළගට මොනාද කරන්න ඕනි කියලා ..:eek:.දන්නෙ නැත්තං අඩුම ගානේ බම්ප් එකක් හරි දිලා පලයල්ලා .:)..
    6+ මමත් ආපහු සළකනවා හරිද..:P..
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දෙනවා නම් ඉක්මනට දෙන්න මං තව ටිකකින් යනවෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ඩයලොග් ආකේඩ් එකකට හරි රීලෝඩ් කරන තැනකින් (Sure නෑ) ඔය මැසේජ් එක පෙන්වලා ඕක ගන්න.... :yes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹ මිනුවන්ගොඩනම් පින් නම්බර් එකත් අරන් වරෙන් මම සල්ලි දෙනව..
    නැත්තම් නම්බර් එක දැන් දියන් 1000 ක රීලෝඩ් එකක් දෙනව...
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    මටත් හම්බ උනා ගිය මාසෙ, රීලොඩ් Center වලින් ඔක claim කරන්න බෑ මචන් ,ඔක අරන් පලයන් ඔනෙම Dialog එකකට,ෆොර්ම් එකක් දෙනව පුරවන්න. එකෙ PIN ,NIC n Phone number එක ලියල දුන්නහම cash prize 1000ක් දෙනව(දවස් 30ක් අතුලත claim කරගන්නත් ඔනෙ).
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මටත් හම්බ උනා ගිය මාසෙ, රීලොඩ් Center වලින් ඔක claim කරන්න බෑ මචන් ,ඔක අරන් පලයන් ඔනෙම Dialog එකකට,ෆොර්ම් එකක් දෙනව පුරවන්න. එකෙ PIN ,NIC n Phone number එක ලියල දුන්නහම cash prize 1000ක් දෙනව(දවස් 30ක් අතුලත claim කරගන්නත් ඔනෙ).

    වැඩෙ තියෙන්නේ බං මං පොල්ලක් තිබ්බා උන්ට රු 3000ක අර 2GB එකේ ;)..ඒ හන්දා ඒකකෙ ගියොක් අල්ලං ගහයිද...:lol:.