ඩයලොග්, එයාටෙල් කොම්පැනි සොරකමේ යන හැටි | How Dialog
ඩයලොග්, එයාටෙල් කොම්පැනි සොරකමේ යන හැටි | How Dialog and Airtel companies swindle money
Posted: 16 Jun 2012 07:43 AM PDT
අහම්බෙන් ක්ලික් වූ අන්තර්ජාල දැන්වීමක් ඔස්සේ මෙම සබඳතා පුරුකෙහි දැක්වෙන පිටුව වෙත යොමු වීමි. එය ඔස්සේ යාමට පෙර ආපසු එන්න. අහු වෙන්න එපා.
ඉන් පසු එහි වූ අති සරළ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න තුනකට හෝ හතරකට පිළිතුරු දුනිමි.
මෙවැනි පණිවුඩයක් දිස් විය.
Congratulations
ජංගම දුරකථන අංකය ඉල්ලුවේ බුද්ධි පරීක්ෂණයේ ප්‍රතිඵල දෙන්න කියා ය. එබැවින් නිකමට මෙන් ජංගම දුරකථන අංකය එකතු කළෙමි. කෙටි පණිවුඩයක් ලැබිණි. එහි වූයේ පින් අංකයකි. එය ඇතුළත් කළෙමි.
මාත් නො දැන මොකක්දෝ මගුලකට මා දායක වෙලා ය. රු. 30කුත් බදුත් කපාගෙන ය. එහෙම මුදල් ගෙවීමක් කරන්නට කිසිදු උවමනාවක් මා හට නො තිබිණි. එසේ මගේ ජංගම දුරකථනයෙන් මුදල් කපා ගන්නට ඒ වෙබ් අඩවිකරුවාට ඇති අයිතිය කුමක් ද?
එසේ ම, මා ඩයලොග් කොම්පැනියට ගෙවූ මුදල් මෙසේ අවසරයකින් තොරව එක එකාට බැර කරන්නට ඩයලොග් කොම්පැනියට ඇති අයිතිය කුමක් ද?
ඒ වෙබ් අඩවියට ගොස් බැලුවෙමි. එය මෙසේ ය
මෙය භෞතික ලිපිනයක් නැති හොර කොම්පැනියක් ඩයලොග් හා එයාටෙල් සමාගම් සමග සම්බන්ධව, අන්තර්ජාල පාඨකයන්ගේ ඇස් වසා කොණ්ඩය කපන අලුත්ම ගරානාවකි. මෙහි කෙටි පණිවිඩ පැමිණියේ 31230 නම් අංකයක් ඔස්සේ ය.
අන්තර්ජාලයේ ඕපාදූප හලන ඇතැම් වෙබ් අඩවි හිමිකරුවන් මෙම ගරානාවේ හවුල්කරුවන් වී සිටිති. එසේ හවුල්කරුවන් බඳවා ගැනීම සඳහා වූ පිටුව මෙතැනින් බලන්න.
මෙම වෙබ් ලිපින නාමයේ හිමිකරුවන් පිළිබඳ විස්තර මේ පිටුවේ ඇත.
මේ වනාහි ලංකාවේ ම දුප්පතුන්ගේ තුට්ටු දෙක කඩා වඩා ගැනීම පිණිස ඇටවූ වංචාවකි. මෙයට ඩයලොග් හා එයාටෙල් කොම්පැනි ද සම්බන්ධ ය.
මෙමගින් එවන ලද කෙටි පණිවුඩයකට ලේඛකයා fuk u යනුවෙන් පිළිතුරු පණිවුඩයක් යැවූ සැණින් ලැබුණු ස්වයංක්‍රීය පණිවුඩයකින් කියැවුණේ ඔහුගේ දායකත්වය ඉවත් කරන ලද බවයි.
නැවත එකී බුද්ධි පරීක්ෂණයට පෙනී සිට ජංගම දුරකථන අංකය ලබා දුන් විට දක්නට ලැබුණේ මෙවැනි පණිවුඩයකි.
Thank you !
We received your mobile number. To confirm,
තහවුරු කරන්නේ කුමක්ද? මුදල් ගෙවීම තහවුරු කිරීමක් මෙහි නැත.
මේ වනාහි රුපියල් තිහ බැගින් විශාල පිරිසකගෙන් කඩා වඩා ගැනීමේ අරමුණින් නිර්මානය කරන ලද ජාවාරමකි. මෙයට අසු වූ අය රුපියල් තිහනෙ කියා නිහඬව සිටිනු ඇතැයි මේ වෙබ් අඩවිය හා එය සමග හවුල් ඩයලොග් හා එයාටෙල් සමාගම් සිතනවා ඇත.
ලේඛකයා අදාළ කෙටි පණිවුඩය යැවුවේ ය. දැන් ඔහු නැවතත් එකී 'සේවාවට' දායක වෙලා ය. කෙටි පණිවුඩයක්වත් නො එවා ඉහත අන්දමේ ම ගානක් කපාගෙන ඇත. නැවත ඉහත යවන ලද ආකාරයේ ම පිළිතුරු කෙටි පණිවුඩයක් යැවූ සැණින් දායකත්වයෙන් ඉවත් කරන ලද බවට පණිවුඩයක් ක්ෂණිකව එවන ලදී.
මෙවැනි වංචනික ක්‍රියාවල නො යෙදෙන ලෙස එකී සමාගම්වලින් ද, ඒවාට ඉඩ නො දෙන ලෙස ලංකාවේ අන්තර්ජාල බලධාරීන්ගෙන් ද ඉල්ලා සිටිමු.
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න
ඉ මේල් එකකින් ආවේ. මේ සිද්දිය මටත් වුනා, මම හිතුවේ මොකක් හරි වෙන්න ඈති කියල මට දෑන් තේරෙනවා මගේ රු 800කට කෙලියා
SMS මගින් රෙජිස්ටෙර් වෙල කියනවා නමුත් මම රෙජිස්ටර් වුනෙ නෑහෑ
මචන් මම පාවිච්චි කරන්නේ නොකියා 1200 එකක් හරිද මචං
අහපන්කො මේක කස්ටමර් කෙයා කතා කෙරුවම එයලා කිවුවා

"ඔයා ඉන්ටෙර්නෙට් ගිහිල්ලාලු ඈක්ටිවු වෙලාලු කියල" මට බකස් ගල හිනා ගිය මුන් කියන බොරුවට බලපන්කො මුන් මිනිස්සු රවට්ටන විදිහ, මම සිරවටම බෑන්නා

"කොහොමද නොකිය 1200 එකෙන් ඉන්ටෙර්නෙට් යන්නෙ කියල" ඉට පස්සේ උන් කියනවා

"ආ ආ එහෙනම් ස්ම්ස් එකකින් ඔයා ඈක්ටිවු කරන්න අති කියලා"

කාහට පවසම්ද මේ අවනඩුව
ඩයලොග්, එයාටෙල් කොම්පැනි සොරකමේ යන හැටි | How Dialog and Airtel companies swindle money
Posted: 16 Jun 2012 07:43 AM PDT
අහම්බෙන් ක්ලික් වූ අන්තර්ජාල දැන්වීමක් ඔස්සේ මෙම සබඳතා පුරුකෙහි දැක්වෙන පිටුව වෙත යොමු වීමි. එය ඔස්සේ යාමට පෙර ආපසු එන්න. අහු වෙන්න එපා.
ඉන් පසු එහි වූ අති සරළ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න තුනකට හෝ හතරකට පිළිතුරු දුනිමි.
මෙවැනි පණිවුඩයක් දිස් විය.
Congratulations
You have completed the quiz.
To find out the result of your IQ test,
Please enter your mobile number now!
To find out the result of your IQ test,
Please enter your mobile number now!
ජංගම දුරකථන අංකය ඉල්ලුවේ බුද්ධි පරීක්ෂණයේ ප්‍රතිඵල දෙන්න කියා ය. එබැවින් නිකමට මෙන් ජංගම දුරකථන අංකය එකතු කළෙමි. කෙටි පණිවුඩයක් ලැබිණි. එහි වූයේ පින් අංකයකි. එය ඇතුළත් කළෙමි.
මාත් නො දැන මොකක්දෝ මගුලකට මා දායක වෙලා ය. රු. 30කුත් බදුත් කපාගෙන ය. එහෙම මුදල් ගෙවීමක් කරන්නට කිසිදු උවමනාවක් මා හට නො තිබිණි. එසේ මගේ ජංගම දුරකථනයෙන් මුදල් කපා ගන්නට ඒ වෙබ් අඩවිකරුවාට ඇති අයිතිය කුමක් ද?
එසේ ම, මා ඩයලොග් කොම්පැනියට ගෙවූ මුදල් මෙසේ අවසරයකින් තොරව එක එකාට බැර කරන්නට ඩයලොග් කොම්පැනියට ඇති අයිතිය කුමක් ද?
ඒ වෙබ් අඩවියට ගොස් බැලුවෙමි. එය මෙසේ ය
මෙය භෞතික ලිපිනයක් නැති හොර කොම්පැනියක් ඩයලොග් හා එයාටෙල් සමාගම් සමග සම්බන්ධව, අන්තර්ජාල පාඨකයන්ගේ ඇස් වසා කොණ්ඩය කපන අලුත්ම ගරානාවකි. මෙහි කෙටි පණිවිඩ පැමිණියේ 31230 නම් අංකයක් ඔස්සේ ය.
අන්තර්ජාලයේ ඕපාදූප හලන ඇතැම් වෙබ් අඩවි හිමිකරුවන් මෙම ගරානාවේ හවුල්කරුවන් වී සිටිති. එසේ හවුල්කරුවන් බඳවා ගැනීම සඳහා වූ පිටුව මෙතැනින් බලන්න.
මෙම වෙබ් ලිපින නාමයේ හිමිකරුවන් පිළිබඳ විස්තර මේ පිටුවේ ඇත.
මේ වනාහි ලංකාවේ ම දුප්පතුන්ගේ තුට්ටු දෙක කඩා වඩා ගැනීම පිණිස ඇටවූ වංචාවකි. මෙයට ඩයලොග් හා එයාටෙල් කොම්පැනි ද සම්බන්ධ ය.
මෙමගින් එවන ලද කෙටි පණිවුඩයකට ලේඛකයා fuk u යනුවෙන් පිළිතුරු පණිවුඩයක් යැවූ සැණින් ලැබුණු ස්වයංක්‍රීය පණිවුඩයකින් කියැවුණේ ඔහුගේ දායකත්වය ඉවත් කරන ලද බවයි.
නැවත එකී බුද්ධි පරීක්ෂණයට පෙනී සිට ජංගම දුරකථන අංකය ලබා දුන් විට දක්නට ලැබුණේ මෙවැනි පණිවුඩයකි.
Thank you !
We received your mobile number. To confirm,
sms 22 to 31230
තහවුරු කරන්නේ කුමක්ද? මුදල් ගෙවීම තහවුරු කිරීමක් මෙහි නැත.
මේ වනාහි රුපියල් තිහ බැගින් විශාල පිරිසකගෙන් කඩා වඩා ගැනීමේ අරමුණින් නිර්මානය කරන ලද ජාවාරමකි. මෙයට අසු වූ අය රුපියල් තිහනෙ කියා නිහඬව සිටිනු ඇතැයි මේ වෙබ් අඩවිය හා එය සමග හවුල් ඩයලොග් හා එයාටෙල් සමාගම් සිතනවා ඇත.
ලේඛකයා අදාළ කෙටි පණිවුඩය යැවුවේ ය. දැන් ඔහු නැවතත් එකී 'සේවාවට' දායක වෙලා ය. කෙටි පණිවුඩයක්වත් නො එවා ඉහත අන්දමේ ම ගානක් කපාගෙන ඇත. නැවත ඉහත යවන ලද ආකාරයේ ම පිළිතුරු කෙටි පණිවුඩයක් යැවූ සැණින් දායකත්වයෙන් ඉවත් කරන ලද බවට පණිවුඩයක් ක්ෂණිකව එවන ලදී.
මෙවැනි වංචනික ක්‍රියාවල නො යෙදෙන ලෙස එකී සමාගම්වලින් ද, ඒවාට ඉඩ නො දෙන ලෙස ලංකාවේ අන්තර්ජාල බලධාරීන්ගෙන් ද ඉල්ලා සිටිමු.
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න
ඉ මේල් එකකින් ආවේ. මේ සිද්දිය මටත් වුනා, මම හිතුවේ මොකක් හරි වෙන්න ඈති කියල මට දෑන් තේරෙනවා මගේ රු 800කට කෙලියා
SMS මගින් රෙජිස්ටෙර් වෙල කියනවා නමුත් මම රෙජිස්ටර් වුනෙ නෑහෑමචන් මම පාවිච්චි කරන්නේ නොකියා 1200 එකක් හරිද මචං
අහපන්කො මේක කස්ටමර් කෙයා කතා කෙරුවම එයලා කිවුවා

"ඔයා ඉන්ටෙර්නෙට් ගිහිල්ලාලු ඈක්ටිවු වෙලාලු කියල" මට බකස් ගල හිනා ගිය මුන් කියන බොරුවට බලපන්කො මුන් මිනිස්සු රවට්ටන විදිහ, මම සිරවටම බෑන්නා

"කොහොමද නොකිය 1200 එකෙන් ඉන්ටෙර්නෙට් යන්නෙ කියල" ඉට පස්සේ උන් කියනවා

"ආ ආ එහෙනම් ස්ම්ස් එකකින් ඔයා ඈක්ටිවු කරන්න අති කියලා"

කාහට පවසම්ද මේ අවනඩුව
Last edited:
නොදන්න උන්ට ෆෝන් හම්බුනාම ඔහොම තමයි..
අවශ්‍ය දේ විතරක් කරගෙන ඉන්නෙ නැතුව,
ඔය එක එක මඟුල් ඇක්ටිව් කරන්නයි, ෂෝ දෙන්නයි ගියාම ඔහොම වෙනව.
අඩු ගානේ උන්ගෙන් එන මැසේජ් වලට වත් රිප්ලයි කරන්න හොඳ නෑ.
කෝල් එනවා ring in tones දාගන්නයි අරකටයි මේකටයි කියලා.
එවෙලෙට මොකක් හරි නම්බර් එකක් වගේ එබුනොත් ඉවරයි..
නොමිලේ කතා කරන්න මේ නම්බර් එකට,
උන්ගේ ගුණ දොස් කියලා අරක දිනාගන්න මේක දිනාගන්න ලු..
කිසිම වැඩකට නැති කාලෙ කන වැඩ.
උඩින් මේක දාලම තියෙනව මචන්..