මම ඩයලොග් එකෙන් රු 1000ක් දිනනලු.......
මචංලා අද උදේ මම රු 100 ඩයලොග් කාඩ් එකක් දැම්මා .
..මෙන්න බොලේ මට එකපාරටම මේ එක ආවා...
.
දන්න කෙනෙක් කියන්නකො බලන්න මම ඊළගට මොනාද කරන්න ඕනි කියලා ..
.දන්නෙ නැත්තං අඩුම ගානේ බම්ප් එකක් හරි දිලා පලයල්ලා .
..
6+ මමත් ආපහු සළකනවා හරිද..
..
මචංලා අද උදේ මම රු 100 ඩයලොග් කාඩ් එකක් දැම්මා .
..මෙන්න බොලේ මට එකපාරටම මේ එක ආවා...
.congratulations ..! you have won a cash prise of Rs. 1000 from dialog.Produce pin num. is ******** to your eZ retailer to collect the price.
දන්න කෙනෙක් කියන්නකො බලන්න මම ඊළගට මොනාද කරන්න ඕනි කියලා ..
.දන්නෙ නැත්තං අඩුම ගානේ බම්ප් එකක් හරි දිලා පලයල්ලා .
..6+ මමත් ආපහු සළකනවා හරිද..
..

..ඒ හන්දා ඒකකෙ ගියොක් අල්ලං ගහයිද...
.