2000ට ඉස්සෙල්ල ආපු සිංදු...

Kosala_Wickramasinghe

Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    Bump-620x303.png
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    5) Roxette - It must have been love (1987)
    (මේ වීඩියෝ එකේ තියෙන සීන්ස් Pretty Woman ෆිල්ම් එකේ... බලල නැත්තං අනිවා බලන්න ඕනෙ ෆිල්ම් එකක්! :yes: http://www.imdb.com/title/tt0100405/)

    Official Video =>




    Lyrics =>

    Lay a whisper on my pillow,
    leave the winter on the ground.
    I wake up lonely, there's air of silence
    in the bedroom and all around.

    Touch me now, I close my eyes and dream away.

    It must have been love but it's over now.
    It must have been good but I lost it somehow.
    It must have been love but it's over now.
    From the moment we touched 'til the time had run out.

    Make-believing we're together,
    that I'm sheltered by your heart.
    But in and outside I've turned to water
    like a teardrop in your palm.
    And it's a hard winter's day, I dream away.

    It must have been love but it's over now,
    it was all that I wanted, now I'm living without.
    It must have been love but it's over now,
    it's where the water flows, it's where the wind blows
    it's where the wind blows

    It must have been love but it's over now,
    it was all that I wanted, now I'm living without.
    It must have been love but it's over now,
    it's where the water flows...
    00020408.gif



    මේ සින්දුවනම් පිස්සු හැදෙනවා,,,,
    මේක චිත්‍රපටියේ යන තැන ඇහැට කදුළු එනවා.........
    මචෝ මේ සින්දුවේ මම
    රතු කරලා තියන තැන එන්ඩ ඕනි
    THE STARE OF SILENCE කියලද
    මට මතක එහෙමයි
    ඔයා පොඩ්ඩක් බලන්ඩකෝ,,,
    නියම වැඩක් මචෝ
    දිගටම කරගෙන යමු .............................................................................
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    00020408.gif



    මේ සින්දුවනම් පිස්සු හැදෙනවා,,,,
    මේක චිත්‍රපටියේ යන තැන ඇහැට කදුළු එනවා.........
    මචෝ මේ සින්දුවේ මම
    රතු කරලා තියන තැන එන්ඩ ඕනි
    THE STARE OF SILENCE කියලද
    මට මතක එහෙමයි
    ඔයා පොඩ්ඩක් බලන්ඩකෝ,,,
    නියම වැඩක් මචෝ
    දිගටම කරගෙන යමු .............................................................................

    කමෙන්ට් එකටයි, රෙප්+ වලටයි හුඟක් ස්තුතියි මචෝ :)
    උඹ කියල තියෙන තැන මටත් හරියටම ෂුවර් නැහැ හැබැයි මම හිතන්නෙ there's air of silence හරි කියල... :)
    හැබැයි ලිරික්ස් වල අඩුපාඩු තියෙන්න පුලුවන් මචං මොකද මම ගූගල් වල සර්ච් කරල එන ලිරික්ස් තමයි කොපි පේස්ට් කරන්නෙ වැඩිය කියවන්නෙ නැතුව :) (අඩුපාඩු තියෙනවනං හැමෝම සමාවෙන්න ඕනෙ, පෙන්නල දුන්නට තරහ නැහැ :) )
    අනිවා මේ වැඩේ දිගටම කරගෙන යමු මචං... ජයවේවා! :) 5+++++
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    2001 meka nan awit tyenne,,metanta awashyama ekak machan meka
    :sorry::sorry::sorry::sorry::sorry:


    මේක නං මමත් ආසම සිංදුවක්... :cool: (ඔය වගේ සිංහල සිංදුවකුත් ආව ඒ දවස්වල :D)