2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමත් මානවයෙක් වගේ ඉන්න නිසා මට අවබෝධයක් නෑ.නමුත් ඒක එහෙම කියලා පිටසක්වල ජීවින් මට ප්‍රකාශ කරා.

    :eek::shocked: hitagena da danne na neda ? :P
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    ඔයාටවත් තේරෙන්නේ නැති දෙයක්ද මේ ඔයා අපිට තේරුම් කරන්න හදන්නෙ..:lol::lol:අන්දය කිරි කෑව වගේනෙ බං..

    ඔයත් මිත්‍යා මත විශ්වාස කරන කෙනෙක් නෙ මල්ලියෝ
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    අන්දයට

    ඔයාටවත් තේරෙන්නේ නැති දෙයක්ද මේ ඔයා අපිට තේරුම් කරන්න හදන්නෙ..:lol::lol:අන්දය කිරි කෑව වගේනෙ බං..

    :P:P:P:P:P අන්දයට කිරිකන්න බැරි මොකද බන් ???:rofl::rofl::rofl::rofl:
    අන්දයට කිරිවල පාට තමයි කියල දෙන්න බැරි:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    :P:P:P:P:P අන්දයට කිරිකන්න බැරි මොකද බන් ???:rofl::rofl::rofl::rofl:
    අන්දයට කිරිවල පාට තමයි කියල දෙන්න බැරි:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    හෑ..සව්න්දිරිස් කැපුව නේද බෙල්ලම...:P:P:P:P
    දවසක් අන්දයෙකුට කිරිකන්න හිතිල තව එක්කෙනෙක්ගෙන් ඇහුවලු කිරි මොනවගේද කියල,,එයා කීවලු කිරි සුදු පාටයි කියල..පස්සෙ අන්දය ඇහුවලු සුදුපාට මොනවගේද කියල,ඉතින් අනිත් එකා කීවලු සුදුපාට කොකා වගේ කියල,,කොකා මොනවගේද කියල ඇහුවලු..ඉතින් කොකා මේන් මේ වගේ කියල,කොකාගෙ හැඩේට අත හදල පෙන්නුවලු පස්සෙ අන්දය අනිකගෙ අත හොදට අල්ලලා බලල කිව්වලු.."බොලේ හැබෑට කිරි කන එකත් ලේසිපහසු වැඩක් නෙමේ,,හපෝ මටනම් කිරි එපා" කියල:lol::lol::lol:

    මගේ මතකේ හරිනම් ඔන්න ඕකයි සීන්කොන් එක:rolleyes::rolleyes::rolleyes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :P:P:P:P:P අන්දයට කිරිකන්න බැරි මොකද බන් ???:rofl::rofl::rofl::rofl:
    අන්දයට කිරිවල පාට තමයි කියල දෙන්න බැරි:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඒක ඇත්ත.හියුමන්ස්ලාට යම් කිසි ඥාණයක් තියෙනවා.නමුත් හැම දෙයක්ම තේරෙනවා කියලා හිතන්න එපා. මානවයන්ට අවබෝධ කරගන්න පුලුවන් හුඟක් ප්‍රාථමික දේවල් පමණයි.මම මුලු තාක්ෂනික දේවල්, එහෙම නැත්නම් විශ්වයේ සියලූම රහස් දැනගෙන පෘථිවියට බස්සලා යවන එක අනවශ්‍ය දෙයක්.පිටසක්වල ජීවින් මානව බොඩි එකකට ජම්ප් කරාම ඒ අයගේ දැනුමෙන් හුඟක් දේවල් අතහරින්න වෙනවා. ඒක හරියට ඔයාලා මැරිලා පුනර්භවය වෙනකොට අර ගිය ආත්මේ තිබුන දැනුම ඔක්කොම ඔයාල පොඩි ලමයෙක් වශයෙන් ඉපදෙනකොට නෑ වගේ.පිටසක්වල ජීවින් දන්න ඔක්කොම තෙරුම්ගන්න ඒ අය ආවාම බෑ.මානවයන්ට ඔවුන්ගේ අහලකින්වත් යන්න බෑ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපි අහසේ කුරුල්ලෙක්, වනයේ ඉන්න මුවෙක් දැක්කම මේ ඉන්නේ ස්වභාවික සතෙක් කියලා හිතනවා.නමුත් අමතක කරන්න එපා පිටසක්වල ජීවින්ට ඔවුන්ව කෘථිමව හදන්නත් පුලුවන්.ඔවුන් ස්වභාවික වගේමයි.ඒක නිසා අවට තියෙන හැම දෙයක්ම ස්වභාවික කියලම හිතන්න එපා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Suicide tragedy of teenage girl who was convinced the world was about to end in nuclear meltdown

    • Isabel Taylor, 16, thought civilisation would end in 2012 after researching doomsday scenarios

    By Daily Mail Reporter
    PUBLISHED: 08:59 GMT, 18 May 2012 | UPDATED: 11:03 GMT, 18 May 2012
    article-2146179-1322E005000005DC-23_233x681.jpg
    Isabel Taylor, 16, hanged herself after becoming convinced the world would end in 2012

    A teenager hanged herself after becoming convinced the world would end in 2012 after researching doomsday scenarios on the internet, an inquest heard.

    Schoolgirl Isabel Taylor, 16, turned to Buddhism after becoming fed up with the 'complications and injustice' of the modern world.
    But while searching for answers she began researching doomsday scenarios - becoming convinced a nuclear reactor meltdown would end civilisation in the coming months.

    She had researched on the internet how to overdose but was found hanged in her bedroom by her mother.

    Yesterday her parents Gary, 51, and Ingrid, 48, said in a statement: 'We have questioned and searched our hearts to try to find an answer to why Isabel went down this devastating path.

    'She yearned for an uncomplicated and perfect world where every living thing would be valued and at peace.

    'But the simple and perfect world she sought, where all living things would be treated with compassion and equality, was never going to materialise.

    'Unfortunately the future for her in her eyes must have seemed very bleak.

    'Sadly there were too many bad points for her to contend with and the lure to opt out was too compelling.

    'We can only conclude that she wasn't prepared to adjust to adulthood with all the complications, injustice and, for her, unhappiness that came with it.'

    The couple, of Neston, Wiltshire, said Isabel had begun making flippant remarks that the world would end soon.

    Mr Taylor, a retired civil servant, said: 'We were aware of the 2012 issue. She would mention it around the dinner table.

    'We would take it on board and say we didn't think that was going to happen Isabel, and try to make light of it and move conversation onwards.

    article-2146179-1322DFF9000005DC-481_468x398.jpg
    Isabel's parents Gary, 51, and Ingrid, 48, said they believe their daughter was unable to cope with the 'complications and injustice' of adulthood

    'She would flippantly say 'oh but it's all going to end next year anyway' and we would try and laugh it off.

    'She believed something was going to happen that would change the world, I'm not sure whether she ever fully believed that it was going to end, but she definitely thought something was going to happen.

    More...

    'She read articles on all different types of things which could make the world end, she read about 15 to 20 articles over the course of 2011 with her best friend.

    'The most recent one she read was on sun spots and how if they went wrong it could cause a nuclear reaction.'

    The inquest at Trowbridge Town Hall, Wiltshire, heard how Isabel was concerned about 'injustices' in the world and had converted to Buddhism in Spring 2011.

    article-2146179-1241A425000005DC-692_233x423.jpg
    An inquest heard Isabel had been researching doomsday scenarios on the internet, Picture posed by model

    The committed vegan had just started studying animal science and management at Wiltshire College and was a passionate animal rights campaigner who ran a guinea pig sanctuary with a friend.

    Her parents said: 'Isabel was a fully committed vegan and had very strong views on animal welfare especially animal testing, livestock and dairy farming.

    'In the spring of 2011 she turned to the Buddhist faith and their teachings to search for answers because she could relate in their beliefs and principles.

    'It would seem her belief in Buddhism and the possibility of another, better life was strong enough to persuade her that the time was right to move on to what comes next.'

    The inquest heard how Mrs Taylor, found her daughter hanged in her room at their home at 3.15pm in September last year, after spending much of the night on the computer.

    Mr Taylor added: 'We will never understand why she took her life and we will never fully come to terms with it.

    'We miss her greatly , it was a tragic incident, she had such a promising career ahead of herself.

    'The enormous shock of it remains with us and we will never fully come to terms with it.

    'She managed to hide what was going on inside her mind because outwardly the happy, bubbly Isabel we knew and loved so well was what she portrayed to us until the end.'

    Assistant deputy Wiltshire Coroner Claire Balsyz, recorded a verdict that Isabel had taken her own life while the balance of her mind was disturbed

    ඒක ඇත්ත.හියුමන්ස්ලාට යම් කිසි ඥාණයක් තියෙනවා.නමුත් හැම දෙයක්ම තේරෙනවා කියලා හිතන්න එපා. මානවයන්ට අවබෝධ කරගන්න පුලුවන් හුඟක් ප්‍රාථමික දේවල් පමණයි.මම මුලු තාක්ෂනික දේවල්, එහෙම නැත්නම් විශ්වයේ සියලූම රහස් දැනගෙන පෘථිවියට බස්සලා යවන එක අනවශ්‍ය දෙයක්.පිටසක්වල ජීවින් මානව බොඩි එකකට ජම්ප් කරාම ඒ අයගේ දැනුමෙන් හුඟක් දේවල් අතහරින්න වෙනවා. ඒක හරියට ඔයාලා මැරිලා පුනර්භවය වෙනකොට අර ගිය ආත්මේ තිබුන දැනුම ඔක්කොම ඔයාල පොඩි ලමයෙක් වශයෙන් ඉපදෙනකොට නෑ වගේ.පිටසක්වල ජීවින් දන්න ඔක්කොම තෙරුම්ගන්න ඒ අය ආවාම බෑ.මානවයන්ට ඔවුන්ගේ අහලකින්වත් යන්න බෑ.

    :shocked::shocked: සව්න්දිරිස් අයියත් එක්ක එකතුවෙලා ඔරිය මට මඩගහනවා......:sorry::sorry::sorry::sorry::sorry:
     
    ඔව් ඉතින් මිනිස්සුන්ට මේ විශ්වයේ තියන හැමදේම තේරුම්ගන්න බෑ තමයි..එහෙමනම් ඉතින් බුදුවෙන්නම එපැයි..;);)
    හැබැයි ඔරියන්තුමෝ ඔබතුමා මුලු තාක්ෂනික දේවල්,විශ්වයේ සියලූම රහස් එක්ක මෙහාට එව්වනම් තමයි හොද..:yes::yes:
    පිටසක්වල ජීවින් මානව බොඩි එකකට ජම්ප් කරාම ඒ අයගේ දැනුමෙන් හුඟක් දේවල් අතහරින්න වෙනවා.
    ඉතින් ඔයාලගෙ පිටසක්වල තාක්ෂණයෙන් ඔය ජම්ප් එකේදී විශ්වයේ සේරම දැනුමත් එක්ක ජම්ප් වෙන්න හදන්න තිබුනනේ..මොකද බාගයක් හලල..?:rolleyes::rolleyes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔව් ඉතින් මිනිස්සුන්ට මේ විශ්වයේ තියන හැමදේම තේරුම්ගන්න බෑ තමයි..එහෙමනම් ඉතින් බුදුවෙන්නම එපැයි..;);)
    හැබැයි ඔරියන්තුමෝ ඔබතුමා මුලු තාක්ෂනික දේවල්,විශ්වයේ සියලූම රහස් එක්ක මෙහාට එව්වනම් තමයි හොද..:yes::yes:
    පිටසක්වල ජීවින් මානව බොඩි එකකට ජම්ප් කරාම ඒ අයගේ දැනුමෙන් හුඟක් දේවල් අතහරින්න වෙනවා.
    ඉතින් ඔයාලගෙ පිටසක්වල තාක්ෂණයෙන් ඔය ජම්ප් එකේදී විශ්වයේ සේරම දැනුමත් එක්ක ජම්ප් වෙන්න හදන්න තිබුනනේ..මොකද බාගයක් හලල..?:rolleyes::rolleyes:
    හේතු ගනනාවක් තියෙනවා.එකක් මිනිස් මොලයට මම කීවා වගේ ඒ විශ්ව දැනුම තේරුම් ගන්න බෑ.ඒක මිනිස් මොලයට කවන්න බෑ.මොකද පරිනාමික දියුනුව පහත් මට්ටමක මානව මොලය තියෙන්නේ.ඒ ඔබ කුඩා අවදියේ සමහර දැනුම ගන්න බෑ.ඒකට ලොකු වෙනකම් ඉන්න වෙනවා.
    අනිත් එක අනවශ්‍ය දේවල් ඕනී නෑ.තමන්ට අවශ්‍යය දෙය විතරක් තිබුනම ඇති.තමන්ට පිටසක්වල මතකය තිබුනොත් එය මානවයෙක් ලෙස සිටීමට මම අකමැති වෙන්න පුලුවන්.අනිත් එක මේකත් කියන්න ඕන.පිටසක්වල ජීවින් පරිනාමික මට්ටම් කීපයක ඉන්නවා. එහි පලමු දෙවැනි මට්ටම් වල ඉන්න අයට මානවයෙක් ලෙස පුනර්භවය කරලා එවන්න පුලුවනි. නමුත් ඊට ඉහල ඉන්න අය එවන්න බෑ.එයාලගේ ඇස්ට්‍රල් බොඩි එක ඒකට ගැලපෙන්නේ නෑ.ඒ වගේම මානවයන් පිටසක්වල පලමු හෝ දෙවන මට්ටමය පුනර්භවය කරන්න බෑ.ඒකට මානවයන්ගේ ඇස්ට්‍රල් බොඩි එක පරිනාමය වෙලා මදි.
    මම පිටසක්වල දෙවැනි මට්ටමේ ජීවියෙක් නිසා මට මානවයෙක් ලෙස එන්න පුලුවන්.මම මේක දල අදහසක් කීවේ.පිටසක්වල පරිණාමිත මට්ටම හුඟක් සංකීර්නයි.
     
    • Like
    Reactions: kinkon and 121221

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    hehe.....

    :shocked::shocked: සව්න්දිරිස් අයියත් එක්ක එකතුවෙලා ඔරිය මට මඩගහනවා......:sorry::sorry::sorry::sorry::sorry:

    ඔරියගෙ පත්තට කවුරුත් නැහැනේ ඒ නිසා මම සෙට් වුනා..
     
    ඔරියගෙ පත්තට කවුරුත් නැහැනේ ඒ නිසා මම සෙට් වුනා..

    නියමයි..උපන්දා සිට කල සියලුම පව් තාක්ෂනය පිහිටෙන් Wash කොට..මොළය සෝදා..නව යුගයට සරිලන පරිදි මනස පරිණාමය කොට..උසස් මනසක් හිමි අයට අවශ්‍යනම් දිව සැප සම්පත් විදින්නට සලස්වා..සියලු සැප සම්පත් විදින ලක්ෂ සංක්යාත බුද්ධිමතුන් හමුවේ ඉල්ලා සිටින මෝඩයෙකු මැෂිමකට සවිකොට නිවන් යැවීම සදහා අලුතෙන් set උනාවූ..සව්න්දිරිස් තුමානෙනි ඔබට සුභපැතුම්..........:lol::lol::lol::lol::lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නියමයි..උපන්දා සිට කල සියලුම පව් තාක්ෂනය පිහිටෙන් Wash කොට..මොළය සෝදා..නව යුගයට සරිලන පරිදි මනස පරිණාමය කොට..උසස් මනසක් හිමි අයට අවශ්‍යනම් දිව සැප සම්පත් විදින්නට සලස්වා..සියලු සැප සම්පත් විදින ලක්ෂ සංක්යාත බුද්ධිමතුන් හමුවේ ඉල්ලා සිටින මෝඩයෙකු මැෂිමකට සවිකොට නිවන් යැවීම සදහා අලුතෙන් set උනාවූ..සව්න්දිරිස් තුමානෙනි ඔබට සුභපැතුම්..........:lol::lol::lol::lol::lol::lol:
    මම කියලා නෑ ඉල්ලන හැමෝම නිවන් යවනවා කියලා.ඒක කරන්නේ ඉහල බුද්ධියක් තියෙන පරිණාමයේ උසස් මට්ටමක ඉන්න අන්තර්සක්වල ජීවීන්ට විතරයි.පහල මට්ටමේ අය එහෙම තාක්ෂනිකව පුනර්භවය නවත්වන්නේ නෑ.
     
    Status
    Not open for further replies.