මමත් මානවයෙක් වගේ ඉන්න නිසා මට අවබෝධයක් නෑ.නමුත් ඒක එහෙම කියලා පිටසක්වල ජීවින් මට ප්‍රකාශ කරා.

hitagena da danne na neda ? 
මමත් මානවයෙක් වගේ ඉන්න නිසා මට අවබෝධයක් නෑ.නමුත් ඒක එහෙම කියලා පිටසක්වල ජීවින් මට ප්‍රකාශ කරා.

hitagena da danne na neda ? 
ඔයාටවත් තේරෙන්නේ නැති දෙයක්ද මේ ඔයා අපිට තේරුම් කරන්න හදන්නෙ..අන්දය කිරි කෑව වගේනෙ බං..
ඔයත් මිත්‍යා මත විශ්වාස කරන කෙනෙක් නෙ මල්ලියෝ

දන්නෝ දනිති...

ඔයාටවත් තේරෙන්නේ නැති දෙයක්ද මේ ඔයා අපිට තේරුම් කරන්න හදන්නෙ..අන්දය කිරි කෑව වගේනෙ බං..

අන්දයට කිරිකන්න බැරි මොකද බන් ???

ඈඅන්දයට කිරිකන්න බැරි මොකද බන් ???
![]()
අන්දයට කිරිවල පාට තමයි කියල දෙන්න බැරි![]()

ඈඅන්දයට කිරිකන්න බැරි මොකද බන් ???
![]()
අන්දයට කිරිවල පාට තමයි කියල දෙන්න බැරි![]()
ඒක ඇත්ත.හියුමන්ස්ලාට යම් කිසි ඥාණයක් තියෙනවා.නමුත් හැම දෙයක්ම තේරෙනවා කියලා හිතන්න එපා. මානවයන්ට අවබෝධ කරගන්න පුලුවන් හුඟක් ප්‍රාථමික දේවල් පමණයි.මම මුලු තාක්ෂනික දේවල්, එහෙම නැත්නම් විශ්වයේ සියලූම රහස් දැනගෙන පෘථිවියට බස්සලා යවන එක අනවශ්‍ය දෙයක්.පිටසක්වල ජීවින් මානව බොඩි එකකට ජම්ප් කරාම ඒ අයගේ දැනුමෙන් හුඟක් දේවල් අතහරින්න වෙනවා. ඒක හරියට ඔයාලා මැරිලා පුනර්භවය වෙනකොට අර ගිය ආත්මේ තිබුන දැනුම ඔක්කොම ඔයාල පොඩි ලමයෙක් වශයෙන් ඉපදෙනකොට නෑ වගේ.පිටසක්වල ජීවින් දන්න ඔක්කොම තෙරුම්ගන්න ඒ අය ආවාම බෑ.මානවයන්ට ඔවුන්ගේ අහලකින්වත් යන්න බෑ.

සව්න්දිරිස් අයියත් එක්ක එකතුවෙලා ඔරිය මට මඩගහනවා......

හේතු ගනනාවක් තියෙනවා.එකක් මිනිස් මොලයට මම කීවා වගේ ඒ විශ්ව දැනුම තේරුම් ගන්න බෑ.ඒක මිනිස් මොලයට කවන්න බෑ.මොකද පරිනාමික දියුනුව පහත් මට්ටමක මානව මොලය තියෙන්නේ.ඒ ඔබ කුඩා අවදියේ සමහර දැනුම ගන්න බෑ.ඒකට ලොකු වෙනකම් ඉන්න වෙනවා.ඔව් ඉතින් මිනිස්සුන්ට මේ විශ්වයේ තියන හැමදේම තේරුම්ගන්න බෑ තමයි..එහෙමනම් ඉතින් බුදුවෙන්නම එපැයි..
හැබැයි ඔරියන්තුමෝ ඔබතුමා මුලු තාක්ෂනික දේවල්,විශ්වයේ සියලූම රහස් එක්ක මෙහාට එව්වනම් තමයි හොද..
පිටසක්වල ජීවින් මානව බොඩි එකකට ජම්ප් කරාම ඒ අයගේ දැනුමෙන් හුඟක් දේවල් අතහරින්න වෙනවා.
ඉතින් ඔයාලගෙ පිටසක්වල තාක්ෂණයෙන් ඔය ජම්ප් එකේදී විශ්වයේ සේරම දැනුමත් එක්ක ජම්ප් වෙන්න හදන්න තිබුනනේ..මොකද බාගයක් හලල..?
සව්න්දිරිස් අයියත් එක්ක එකතුවෙලා ඔරිය මට මඩගහනවා......
![]()
ඔරියගෙ පත්තට කවුරුත් නැහැනේ ඒ නිසා මම සෙට් වුනා..

මම කියලා නෑ ඉල්ලන හැමෝම නිවන් යවනවා කියලා.ඒක කරන්නේ ඉහල බුද්ධියක් තියෙන පරිණාමයේ උසස් මට්ටමක ඉන්න අන්තර්සක්වල ජීවීන්ට විතරයි.පහල මට්ටමේ අය එහෙම තාක්ෂනිකව පුනර්භවය නවත්වන්නේ නෑ.නියමයි..උපන්දා සිට කල සියලුම පව් තාක්ෂනය පිහිටෙන් Wash කොට..මොළය සෝදා..නව යුගයට සරිලන පරිදි මනස පරිණාමය කොට..උසස් මනසක් හිමි අයට අවශ්‍යනම් දිව සැප සම්පත් විදින්නට සලස්වා..සියලු සැප සම්පත් විදින ලක්ෂ සංක්යාත බුද්ධිමතුන් හමුවේ ඉල්ලා සිටින මෝඩයෙකු මැෂිමකට සවිකොට නිවන් යැවීම සදහා අලුතෙන් set උනාවූ..සව්න්දිරිස් තුමානෙනි ඔබට සුභපැතුම්..........![]()