haha DPMC marketting tricks. don't rely on ad. buy which one really useful for you.
bike eka ganna oni ban ape awashathawaya anuwa. gedarata badu genna hornet ekak aragena hari yanne na ne. uuta oni scooter ekak nam, ekata pulsar ekak aran wadak na ne.
රත්තරං;12695905 said:උබ ඔය කියන්නේ "කොල්ලන්ටත් ගැලපෙන ජංගි තියෙනවා" වගේ කතාවක් බන්
පදිනවනම් "බයික්" එකක් ගනින් කොල්ලෝ. උබේ හොදටයි කියන්නේ


oka awlak na. dio & pleasure dekama athulen ekai lu bans. bodykit eka witharai wenas. agent ekek kivve. oya dio eka honda unata oka hadanne HMSI (Honda Motorcycle & Scooter India)
oke 35 - 45 km/L petrol karanawa. depend on riding method
dio eka pleasure ekata wada powerful. look ekath hodai. eth mata nam dio eke fron look eka allanne na. back look eka nam ela. Pleasure eke back look eka chaa.
Dio eke aluth eka thama lankawe na ne.. oka kohomath 2 pani awama. dio eka 1,96/= de koheda wenawa kivva.
second hand dio adui. Pleasure nam hama thanama.


Machan TVS JIVE kiyana bike aka hodada

bump mahathiya,,,!!!



ඕව ගන්න එපා බන්. scooter එකක් ගන්නම ඕනනම් Dio එක හොදයි. අනිත් ඒවා cha max
clutch alla alla yanawata wada automatic yana eka hondai neda ?![]()








eka ithin ube asawa machn. mage adhahsa nam kollek bike ekak padinawanam agata danena widihata bike eka padinna ona
![]()



haha DPMC marketting tricks. don't rely on ad. buy which one really useful for you.
bike eka ganna oni ban ape awashathawaya anuwa. gedarata badu genna hornet ekak aragena hari yanne na ne. uuta oni scooter ekak nam, ekata pulsar ekak aran wadak na ne.
ඈ බං සිරාජ් උඹට මක් වෙලාද මේ ස්කූටරයක් ගන්නේ. ඔය ගෑනු බයික් ගන්නේ නැතුව ගනින් ටිකක් ලොකු බයික් එකක්.![]()
මචං මං දාන කිට් එකට ලොකු බයික් හරි යන්නේ නෑ නේ..ඒකයි ඩියො එකක් බැලුවේ..අනිත් එක ගෙදර කට්ටිය බය වෙනවා අරන් දෙන්න ලොකු බයික් එකක්.....

ගමයා;12695806 said:ස්කුටර් ගන්න එපා ගත්තට පස්සේ උබටම තේරේයි



What Kit ???මචං මං දාන කිට් එකට ලොකු බයික් හරි යන්නේ නෑ නේ..ඒකයි ඩියො එකක් බැලුවේ..අනිත් එක ගෙදර කට්ටිය බය වෙනවා අරන් දෙන්න ලොකු බයික් එකක්.....
![]()
What Kit ???
ගෙදර අය නම් ඉතින් හැමදාම අවුල්නේ බයික් ගන්නකොට. ගන්නකොට තියා පදිනකොටත් මොකක් හරි මගුලක් කියනවා. අම්මා තමයි වැඩියෙන්ම බයවෙන්නේ


ඔව් මචං ඇත්ත කතාව ගිය මාසේ ගන්න ඉටියේ ඉටි හැටියේ එක් එක්කෙනෙක් ඇක්සිඩන්ට් උනා
සො බයි ක් එක කැන්සල් උනා...


රත්තරං;12691246 said:හැමදාම කියනවා වගේ.. අදත් කියන්නේ ස්කූටර් ගන්න එපා බන්,,,
මොන මගුලකටද බන් ඔය මෙලෝරහක් නැති බෝට්ටු සල්ලි දීලා ගන්නේ..
අනික කොල්ලෙක් වෙලත්??????

රත්තරං;12695905 said:උබ ඔය කියන්නේ "කොල්ලන්ටත් ගැලපෙන ජංගි තියෙනවා" වගේ කතාවක් බන්
පදිනවනම් "බයික්" එකක් ගනින් කොල්ලෝ. උබේ හොදටයි කියන්නේ
scooty pep , pleasure wage bikes nam jangi andina kollonta hondai! mokada ewa hadala thiyenne kellonta. lankawe inna eun kisima lajjawak nathuwa oya bikes p*nnayo wage padan yanawa. kollonta galapena vidihe scooters lankawe nathi wunata wena ratawalwala nam one tharam thiyenawa. malaysia, indonesia, thailand saha Philippine paththe roumak gahala balapan ehe thiyena scooters kohamada kiyala. nidahase automatic yanna puluwan technologyak thiyena kaaleka loku bike ekak aran traffic eke clutch alla alla yanna one nahane.
menna balapan me scooters eka. mekai p*nna scooty pep ekai langa thiyanna baha. ape lankawe eun hithan inne scooter thiyenne kellonta witharai kiyala.
![]()
ගමයා;12695920 said:ගොඩක් ස්කුටර් ගන්නේ බයික් පදින්න බය එවුන් තමයි මොකද බයික් එක බරයි කලච් කේස් ඔය වගේ හේතු හින්දා තමයි ස්කුටර් ගන්නේ

හා හා මම ඒම නෙමෙයි හරිද.?
උබ හරියටම් හරි මචන්. අද ඔක්කොම කරන්නෙ add වලට රැවටිලා..


scooty pep , pleasure wage bikes nam jangi andina kollonta hondai! mokada ewa hadala thiyenne kellonta. lankawe inna eun kisima lajjawak nathuwa oya bikes p*wage padan yanawa. kollonta galapena vidihe scooters lankawe nathi wunata wena ratawalwala nam one tharam thiyenawa. malaysia, indonesia, thailand saha Philippine paththe roumak gahala balapan ehe thiyena scooters kohamada kiyala. nidahase automatic yanna puluwan technologyak thiyena kaaleka loku bike ekak aran traffic eke clutch alla alla yanna one nahane.
menna balapan me scooters eka. mekai p*nna scooty pep ekai langa thiyanna baha. ape lankawe eun hithan inne scooter thiyenne kellonta witharai kiyala.
![]()
මැක්සා බයික් එක....

good bike
but petrol maximum of 40 km
around colombo 35
තෑන්ක්ස්..රත්තරං;12705357 said:machoo meke swim arm ekanam patta ban.. mono bar ekak thiyenne.. mama kiwwe lankawe scooter gana ban..raththaranin haduwath matanam scooter dirawanne na ban kollo.. jayawewa!!