Lihrox

Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    මට පොඩි help එකක් ඕනේ. මම iphone 4s එකක් ගන්න යන්නේ. එක original ද කියල check කරන්නේ කොහොමද? :baffled::baffled:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,372
    5,494
    113
    iphone ganna epa machan, sgs2 ganna - sgs3 awama gana thawa adu wei, oya 3.5" screen eke monawa balannada ban?
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    iphone ganna epa machan, sgs2 ganna - sgs3 awama gana thawa adu wei, oya 3.5" screen eke monawa balannada ban?

    sgs 2 ekata awada mama iphone ekata kamathi ban. ekai. Factory unlocked da kiyala check karanna dannawada?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කොහෙන්ද ගන්න යන්නේ. දැනට තියෙන ගොඩක් 4S නං ෆැක්ටරි අන්ලොක් බන්...
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    කොහෙන්ද ගන්න යන්නේ. දැනට තියෙන ගොඩක් 4S නං ෆැක්ටරි අන්ලොක් බන්...

    borelle shop ekakin. na lankawe thama nathuwa athi. wena ratawala unlocked ewa thiyenawa ban. check karana widiya dannawada?
     
    fairy

    Junior member
  • Dec 3, 2007
    428
    8
    18
    macha mata i phone used ganna hoda thanak kiyapanko ebay eken mama 2g ekak gatta ekanan gedaratama awa patta ban mata dan 3gs ekak ganna ona athe salli na credit card tama
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    macha mata i phone used ganna hoda thanak kiyapanko ebay eken mama 2g ekak gatta ekanan gedaratama awa patta ban mata dan 3gs ekak ganna ona athe salli na credit card tama

    4 එකක් හරි 4s එකක් හරි ගනින් බන්..
    මතක්කරල seller ට කියල phone එක ගන්න කලින් unlock කරගනින්.
    මේ දවස් වල at&t iphone unlock කරනව.හැබැයි request කරන කෙනා phone එකේ original owener වෙන්න ඕන.