Re Tharuwak Wee Mage Loke

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
සෝමෙ මාමේ උබ එන පොට හොද නෑ :baffled: ආගන් මාම වගෙ උබත් දිලිනිව මරන්න නේද යන්නේ :growl: හ්ම්ම් :sorry: මම නරක මිනිහා කියන්න එපා පස්සෙ ඔන්න :frown:
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සෝමෙ මාමේ උබ එන පොට හොද නෑ :baffled: ආගන් මාම වගෙ උබත් දිලිනිව මරන්න නේද යන්නේ :growl: හ්ම්ම් :sorry: මම නරක මිනිහා කියන්න එපා පස්සෙ ඔන්න :frown:

    :lol::lol::lol: balamu neda ban? samahara wita trip eka gihin kattiya apahu eyida danneth nane:sorry::sorry:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ගූඩ් මෝර්නින් අම්ම...

    අනේ මේ දිලිනිනේ එත් මම බැලුව කවුද කියල, එන්න පුතේ ඇතුලට, ඊයෙනෙ ගෙදර ගියේ එත් මම හිතුවේ න අද ඒවි කියල,


    මොනවා කරන්නද අම්මේ මේ සමාධිගේ වැඩ ටික ඉවර කරන්නත් ඕනනේ, පහු ගිය දවස්ටිකෙම ඒ වැඩ අතපසු උනානේ, ඊයේ මම මල්ලිත් එක්කත් කීව අද මම එන්නම් කියල, තව සති කීයද තියෙන්නේ නේද අම්මේ?
    කෝ දැන් මල්ලි?


    අන්න උද කාමරේ පුතේ මම හිතන්නේ තවම නිදි ඇති, ඔයාම ගිහින් නැගිට්ටවන්නකෝ,


    දැන් මේ අටත් පහුවෙලානේ කම්මැලිය තවම නිදිද? ඉන්නකෝ මම බලන්නම් අම්මේ.


    ආ.... මේ පුතේ අම්මට අර මම කියපු කාරණේ ගැන කීවද? අම්ම මොකද කීවේ?


    අනේ ඔව් අම්ම මම කීව, ඇත්තට මට එක අමතක උනානේ,අම්මට විස්තරේ කියන්න, අපේ අම්ම කීව අප්පච්චිගේ ඔෆිස් එකෙන් ප්‍රශ්නයක් උනේ නැත්නම් එන්නම් කියල.


    ඔව් නේද පුතේ ඉතින් නිවාඩු ගන්නත් අමාරු ඇතිනේ, කමක් න මම හවස යන්න්නම්කො අම්මවත් හම්බෙලා ඔය ගැන කතා කරන එන්න.
    තනියම යන එකේ ඔයාලත් එක්ක ගියාම අපිටත් පාලු නැනේ පුතේ,


    එකනම් ඇත්ත අම්ම, ඔයත් අහල බලන්නකෝ එහෙම උනොත් හොඳයි මටත් කම්මැලි කමේ ඉන්නේ ගෙදරමනේ ඉතින් දවසම,
    මන් මේ අදත් පැන ගත්තේ එකයි, ගෙදරම ඉන්න ගියාම වස කම්මැලියි අප්පා.


    එකට ඉතින් දැන් තියෙනේ කසාදයක් එහෙම බැඳලා මහත්තයත් එක්ක ඇවිදින්න යන එකනේ, කවුරුත් එතකොට තහංචි දාන්න එන්නේ නැනේ,


    අනේ අම්මටත් අපේ අම්මටවගේම පිස්සු හැදීගන එන්නේ, අපේ අම්මත කට ඇරියොත් මාව බන්දන්නනේ හදන්නේ, එත් මට බැනේ අමෙම් තවත් කෙනෙක්ගේ ජීවිතයක් දුකට දාන්න, එක නිසා මම මෙහෙම ඉන්නවා, මට ඉතින් ඔයාල හැමෝම ඉනන්වනේ,


    අනේ මේ ඔන්න ඉතින් පටන් ගත්ත, ඇත්තමයි කෙළේ ඔයානම් හදනේ මගෙන් ගුටි කන්න තමයි.
    දැන් යන්න ආව ගමන යන්න එහෙනම් මගෙන් ගුටි නොකා...


    ඕකනේ බැරි ඉතින් වචනයක් කියන්න බ ඔකොමල ගුටි දෙන්නයි හදන්නේ මට...


    මොකද්ද මොකද්ද කෙල්ලේ ඒ කතාව ආ.... දැන් වෙන කවුද එහෙම ඔයාට ගුටි දෙන්න හදන්නේ?


    නෑ..නෑ...මේ මම කෙවෙ අපේ ගෙදර අයත් ඔහොමනෙ ඉතින්...


    ඔව් ඔව් මට පේනවා මේ ලඟදි ඉදන් වෙනසක් පොඩි ඒකිගේ, ගුටි දීල හදන්න කෙනෙක් ඉන්නවා වගේ..


    අනේ අම්මා....මොනවා...කියනවද මන්ද...


    හරි හරි ඉතින් අපි බලමුකෝ දොඉන්යංද කොහෙන්ද නවතින්නේ කියල...
    මොනවා කලත් කමක් නෑ මගේ පුතේ පරිස්සමට තේරුනාද?


    අනේ එහෙම දෙයක් නෑ අම්ම...පරක්කු උන මම එහෙනම් මල්ලිවත් නැගිට්ටවන් යන්නම්,


    හා පුතේ මම අන්කල්ට කියන්නම්කො වාහනේ එවන්න කියල ගෝලයෙක් අතේ....
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඒයි කම්මැලි කොල්ල නැගිටිනවා නැගිටිනවා...දැන් හොඳටම දවල් වෙලා.....

    අනේ අම්මේ ඉන්නකෝ ටිකක්, ඔය යන්න ගිහින් තව පැයකින් එන්න, මම පවුනේ අම්මේ...

    අම්ම නෙවේ අම්මගේ අම්ම කිරි අම්ම ඇවිත් ඉන්නේ නැගිටින්නකෝ බබා.....

    දිලිනි ඔයා? මේ උදේ පාන්දර ආවද? මම හිතුවේ දවල් වෙලා ඒයි කියලනේ, අනී ඔයත් අපේ උන්දලා දෙන්නටම ගැලපෙනවා ඇරපු අතක් නෑ....මන් නිදාගන්නවා දකිද්ද්දී ඔයාලට මොකක් හරි දැවිල්ලක් එහෙම එනවද?

    අනේ මේ මට මේ කිසිම දැවිල්ලක් නෑ, නැගිටින්න බැයිනම් ඉන්නෙකයි ඇත්තේ මම යනවා යන්න,
    මදැයි මත උදේම ආව කොල්ල බලන්න,

    අපෝ මෙයාට යන කේන්ති බලාගෙන කොන්දෙත් ඉදිලා තියන එකේ ඉතුරු ටිකත් ඉදිලා හැලෙයි ඔහොම තරහ අරන්.....
    කෝ එන්නකෝ පොඩ්ඩක් ලඟට ඉතින් ආශ්‍රය කරන්න,

    අනේ මේ ආශ්‍රය කරමු පස්සේ, ගිහින් වොෂ් එකක් දාගෙන ඇඳගන්නකෝ, අන්කල් වාහනෙත් එවනවා කීව අපි ටිකක් එලියට යමුකෝ...

    අහ එහෙමද යන යන ඔයාගේ ගානෙනේ නේද? එහෙනම් යමු අපායට හරි කමක් නෑ.

    අනේ මැට්ටෝ මේ සවරමේ යන්න නෙවේ අක්කගේ වැඩටික බලන්න ඕනේ, වෙඩින් කේක් ටික හදන්න දෙන්න ඕනේ බොක්ස් ටික බලන්න ඕනේ, අක්කගේ සාරි එක රෙඩිද බලන්න ඕනේ, වැඩ ගොඩයි ඉක්මනට ලෑස්තිවෙලා එන්න.

    හරි හරි අම්මේ මෙන්න යනවා, යකෝ බඳින්න කලින්ම මෙහෙමනම් බැන්දම මට ඉන්න හම්බෙන්නේ නැතිවෙයි වගේ, දැන්ම ඕවර් ටයිම් දාල ටිකක් නිදාගන්න ඕනේ.
    මේ බබෝ මම එනකන් ඔන්න ඔය මෙසේ උද ඇති කොළ වගයක් ඒ ටික අරන් බලන්න ලස්සනද කියල.

    මොනාවද බබා?

    අරන්ම බලන්නකෝ මම තත්පරෙන් එන්නම්...මේ පොඩි හදිස්සියක් ආව එකපාරටම.

    අපෝ කෝලම යනව යනවා ඉක්මනට.....

    ආදරේ වලාකුලක් වගේ.....
    ආදරේ සිහිනයක් වගේ....
    ආදරේ කියන්නේ හැමදේම තියන එකම වචනයක්....
    ආදරේ සුරංගනා කතාවක්....
    දවසක සැබෑවක් වෙන....
    ඒ.....
    ඔය හමුවුන දවසෙම
    මට ආදරයත් හමුවුන නිසා....

    සමීර.



     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අහ් මොකද මේ කොලයක් පපුවේ තියාගෙන අඩන්නේ ආ? බබා...කෝ කතා කරන්නකෝ...

    අනේ නෑ ඇඩුවා නෙවේ පැටියෝ ඇඩුන..ගොඩක් ලස්සනයි බබා ඒ නිසදැස් ටික, මේක තමයි ලස්සනම් මම ගොඩක් ආසයි එකට..
    කවුද මේවා ලීවේ බබා?

    වෙන කවුද ඉතින් මේ මම ම තමයි,
    ඊයේ ඔයා ගියාට පස්සේ මට පුදුම පාළුවක් දැනුන මණික, ඉතින් එක නිසා මම ඉන්න ගමන් හිතට ආපු දේවල් ඔහේ නිකන් ලීව.

    ඔහේ ලීවට බබා ඒවා ගොඩක් ලස්සනයි හරිම හැඟුම් බරයි....
    මම කියන්නද වැඩක්, අපි මේ ටික දාමු පත්තරේක?

    අපෝ මල් පත්තරවල දාලනම් ඕව චාටර් කරන්න බෑ බබා...

    ආ... එහෙනම් අපි මේක දාමු රිවිරිසි වගේ ජෝතිෂ පත්තරේක,
    අනේ මේ පැහිච්ච වෙන්නේ නැතුව මන් කියන දේ කරන්න, අපි මේක දාමු සඳමලි පත්තරේට?
    අනේ කෙමති වෙන්නකෝ බබා ප්ලීස් මම කියන නිසා.

    අනේ බබා ඕව මේ නිකන් ඉන්න බැරි කමට ලියපුවා මිසක් මට නිසදැස් ලියන්න බැනේ, පත්තර කාරය ඕව දාන්නෙත් නැතිවෙයි,

    අනේ මේ මම දන්නේ නැද්ද අපේ රටේ ඉන්න කෙල්ලන්ගේ හැටි, මිනිස්සු ආසයි බබා මේ වගේ බොළඳ දේවල් වලට, මොකද මේ දැන් සමාජේ යන විඉද්යට මිනිස්සුන්ට පත්තරේක ටීවී එකක මහා බර දේවල් දීල වැඩක් නෑ, සරල බොළඳ දෙයක් ඕනේ, එක නිසා ඔයා හොඳ බබා වගේ කැමති වෙන්න ඉතුරු හරිය මම බලාගන්නම්.

    අපෝ මෙයා දන්නා දේවල්, ඔයා යන්නකෝ අර අලුතෙන් පටන් ගන්න යන ටීවී එකේ ප්‍රඩියුසර් කෙනෙක් විදියට, හොඳ තැනකට එන්න්න පුළුවන්.

    අහ් ඔයා කියන්නේ අර සෝමේ මල්ලි අහක යන බාල්දියක් ඔලුවේ නමාගත්තේ නොදන්නා දෙයක් අහගන්න ගිහින්? ඒ චැනල් එකද?

    අන්න හරි එක තමයි, උටත් හොඳ වැඩේ ඕනවට වැඩිය දෙන්න යනවට,

    මේ හරි හරි ඕව වැඩක් නෑ අපිට, මම එහෙනම් මෙටික ලබන සතියේ පත්තරේට යවනවා,
    බලමුකෝ ප්‍රතිචාර කොහොමද කියල.

    හරි එහෙමනම් මහත්මිය පොඩ්ඩක් එලියට යනවද මට ඇඳුම් ඇදගන්න දීල?

    අපෝ වැඩේමයි මෙයාගේ බලන්න,

    අනේ මේ කෙල්ලෙක්නේ කියල මනුස්ස කමට කීවේ, ඉන්නවනම් ඉන්නවා මට මොකෝ, කවද උනත් ඉතින් දකින එකනේ,
    ඕකනේ මම කීවේ දැන් හැදෙන කෙල්ලොනම් කිසිම චාරයක් නෑ කියල,
    කෝ ඔන්න ඔය අල්මාරියෙන් තෝරලා දෙන්න ඇඳුමක්.
    ඔන්න එහෙනම් බලාගන්නකෝ නැඟී හොඳට

    ඊයා....ඔන්න ඔය ටවල් එක අන්ද ගන්නවා...මම යනව..

    ඒයි හු හු...කොහෙද දුවන්නේ? අයි බැලුව ඇත්ද හු.....:lol::lol::lol:
     
    • Like
    Reactions: kellsupun