Re Tharuwak Wee Mage Loke

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අන්න එල දෙන්න ඇට්ටි හැලෙන්න :cool:
    මෙ ආයේ උබ බෑන් උනොත් එහෙම නිකන් ඉන්න එකේ කතාව ලියන් හිටහන් ආයේ ආවහම දාන්න :rofl:

    thu thopi. liyannema nha kathaawa ada:yes::yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ...........................................................................

    අම්මෝ බබා සතියක් ගෙවුන දන්නෙවත් නෑ නේද? අදවත් ගෙදර යන්න ඕනේ සමී මේ සතියටම එක පාරයිනේ ගිහින් ආවේ. අම්මට තරහ ගිහින් ඇති. ඊයෙත් රෑ කතා කරද්දී කීව සමීරවම කසාද බැඳගත්තනම් හරි කියල.

    ශා ඉතින් මරුනේ බබා, එකනේ වෙන්න්න ඕනේ ඔයා තව සතියක් නොගිහින් හිටියනම් ඔයාව මට බන්දලාම දෙයි...
    විහිලු නෙවේ බබා ඔයා නැතුව මට දැන් ඉන්නම බෑ, හැම වෙලේම ඔයා එක්කම හිටපු නිසා,ඔයත් මගේ ලඟම හිටිය හින්ද දැන් ඔයාව නැතුව කොහොමද මම ඉන්නේ?

    මම නැතුව ඉන්න පුරුදු වෙන්න වෙයි බබා ඔයාට කොහොමත්,

    මොකක්... මොකද්ද ඒ කතාවේ තේරුම දිලිනි?

    හරි අනේ ඕකට ඉතින් ඔච්චර තරහ ගන්න ඕනේ නෑ, මම කීවේ දැන් මන් ගෙදර ගියාම ආයේ ඉතින් අපිට මේ දවස් ටිකේ වගේ ලඟින් ඉන්න වෙන්නේ නැනේ එකයි.

    කමක් නෑ ඉතින් බබා මම ඔයාව ඉක්මනට මගේ ලඟට ගන්නම්කො, එතකන් පොඩ්ඩක් ඉවසන්න, කොහොමත් ඉතින් හෙට ඉඳන් යේ අක්කගේ වෙඩින් එකේ වැඩ වලට බහින්න වෙනවනේ, එතකොට ඉතින් දවල් දවසම අපි දෙන්නට එකට ඉන්න පුළුවන්නේ.

    අනේ ඔව් සමී එකනම් ඇත්ත තව මාසයක්වත් නැනේ වෙඩින් එකටත්, සමාධි ෆෙෂල් එකට ගියාද දන්නේ නෑ, මන් යන ගමන් කෝල් එකක් දීල මතක් කරන්නම්.
    ඔයාට දැන් චුට්ටක්වත් අමාරුවක් නෑ නේද බබා? කෝකටත් අපි තව සතියක් විතර වැඩිය මහන්සි නොවී ඉම්මු, අක්කිගෙ වැඩ වලට යද්දී උනත් මම වාහනේ අරන් යන්නම්.

    අනේ මේ පිස්සු කෙල්ලේ දැන් ඇති ඉතින් ඔය නැහුන, මට දැන් සනීපයිනේ එක නිසා ඔයා බය වෙන්න එපා, යනවනම් ඉක්මනට ලෑස්ති වෙන්න රෑ වෙනකන් ඉන්නේ නැතුව, මම කැබ් එකකට කෝල් කරන්නම්.

    අනේ ඕනේ නෑ බබා මම බස් එකේ යන්නම් නිකන් බොරුවට වියදම්.

    හරි හරි ඒ වියදම මම බලා ගන්නම්, පණ්ඩිතය නොවී ගිහින් ලෑස්ති වෙන්නකෝ....
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අම්මේ...අම්මේ....කෝ කොහෙද ඉන්නේ ඔයා?

    මම මෙහෙ පුතේ මේ ස්ටෝරූම් එකේ එන්න,

    අම්ම මොකද ඔතන කරන්නේ? ඔයාට බර උස්සන්න එපා කියල නේද තියෙන්නේ? අර වැඩට ඉන්න කෙනෙක්ට කියල කරව ගන්නකො අම්ම.

    මන් ඉස්සුවා බරක් නෑ කොල්ලෝ, මේ අර සින්ක් එකේ වතුර යන්නේ නෑ එක පාදගන්න කම්බි කූරක් හෙව්වේ,
    එක නෙවේ මොකෝ මේ මූණත් එක්ක කළු පාට වෙලා වගේ, ඇයි පුතේ ඔයාට අමාරුයිද?

    අනේ එහෙම දෙයක් නෙවේ අම්ම, මේ දිලිනි අක්ක අද යනවලු ගෙදර.

    ආ..ආ...එකද මේ? ඉතින් පුතේ ඇත්තනේ ඒ ළමයාගේ අම්මලත් බනිනවා ඇතිනේ මෙහෙටම වෙලා ඉන්නවා කියල, හැමදාම මෙහෙ ඉන්නත් බැනේ, ඔයා ඉතින් ඕකට ඔච්චර හිත රිද්ද ගන්න ඕනෙද?

    එහෙම දෙයක් නෑ අම්මේ, චුට්ටක් පාලුයි වගේ එකයි, මේ දවස්ටිකෙම අක්ක ලඟට වෙලා ඔයා වගේම මන් ගැන බැලුවනේ, කයියක් ගහන්නවත් හිටියේ එය විතරනේ, ඉතින් චුට්ටක් පාලු හිතුන.

    අනේ ඔයානම් තාම ඉස්සර වගේමයි දරුවෝ, දැන් ඔහොම හුරතල් වෙලා බෑ, දැන් ලොකු ළමයෙක් තේරුනාද? මත එක්ක ඊයේ අප්පච්චිත් දෙයක් කීව, මම පුතාට හෙමීට කියන්නම්කො ඒ විස්තර.
    දැන් එතකොට අර දරුවා කොහොමද යන්නේ පුතේ? ඔයාට තාම සනෙපා මදි නේද ගිහින් දාල එන්න්න?
    ආ..එත් ඉතින් වාහනේ අප්පච්චි අරන් ගියානේ මටත් විකාර..

    නෑ අම්ම මම දෙරණ කැබ්ස් කෝල් කළා දැන් එයි,
    මමත් එකේම ගිහින් අක්කව බස්සල එන්නම්...

    අනේ ඔව් පුතේ එකනම් ලොකු දෙයක්, පුතාට අමාරුවක් නැනේ නේද? නැත්නම් මම කුසුමවත් එවන්නද?

    ඕනේ නෑ අම්මේ, මට සනීපයි, අනික දැන් එක තැනකට වෙලා ඉන්න බෑ, හෙට ඉඳන්වත් අක්කගේ වැඩ ටික බලන්න ඕනේ, තව මාසයක්වත් නැනේ.

    අනේ ඔව් පුතේ එකනම් එහෙම තමයි එත් ටිකක් පරිස්සමෙන්,
    එහෙනම් ඔයා දුවව එක්කන් ගිහින් එන්නකෝ, මතක ඇතුව ඩිලයිට් එකෙන් ගැටෝ එකකුත් අරන් යන්න, අක්කව ගෙදරටම එක්කන් ගිහින් ඇන්ටිටත් කියල පින් දීල එන්න පුතේ, මේ වෙලාවේ අපේ එකෙක්වත් මෙහෙම උදව්වක් කරන්නේ නෑ, දැක්කනේ කී දෙනයිද ඔයාව බලන්නවත් ආවේ,
    ආ.. මතක් කරලා කියන්න ඇන්ටිට මේ සැරේ කතරගම යන ගමනට එයාලටත් එන්න කියල, මමත් හෙට දිහාටවත් ඇවිල්ල යන්න එන්නනම් කියල.

    මේ සැරේ අම්මේ අක්කගේ වෙඩින් එකත් එක්ක කතරගම යන්න වෙලාවක් ඇතිවෙයිද?

    කට කට, නිකන් කට තිබ්බට කියවන්න එපා පුතා, දෙවියන් බුදුන් අදහගෙන ඉන්න නිසා තමයි මෙහෙම ඔයාව උනත් බේරුනේ, අපිට බැනේ වෙඩින් එක නිසා අපි අවුරුදු ගානක් කරගෙන ආපු දේවල් වෙනස් කරන්න, අනික අක්කටත් බාරයක් වෙන්නත් එක්ක යන්නම ඕනේ කියල ඊයේ අප්පච්චිත් කීව.

    හරි හරි ඉතින් ඕකට මාව කන්න ඔනයේ, මම මේ කීවේ ඉතින් මේ ඔක්කොම අස්සේ විවේකයක් තියෙයිද කියල.

    හරි හරි දැන් කට කියවීම තියල ගිහින් ඇදගන්න,
     
    • Like
    Reactions: cspmaxx

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Sansun Wenna Sansun Wenna....Onna Mama Aayeth Aawa. Dan Prashna Serama Iwarayi. GT ta karunu Kaarana Pahadili Kireemen Annathuruwa Prashnaya Wisnda Gaththa. Kuppa Emathila Karana Weda Walata Janadhipathita Banala Wedak Nhane

    Umbe ban eka lift kale umbe waradda umba therun gaththa nisa. Boru post karanna epa dan mod lata apahasa kalla.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අම්මා.. අම්මා...

    ඒ පාර කවුද මේ? එක්කෙනේක්නම් නාහෙන් අඬ අඬ ඉඳල ගියා, අනිත් එක්කෙනා මොකටද මේ මාව හොයන්නේ?

    අනේ අම්ම ඇයි එහෙම කීවේ? කවුද දැන් ආවේ?

    පිටින් කවුරුත් ආවේ නෑ පුතේ මේ අපේ පොඩි කොල්ල, ඔයා යනවා කියල පාලුයි කිය කියා කෙඳිරි ගෑවේ,

    අනේ පවු අම්මේ පොඩි එකෙක් වගේ, ඉස්සෙල්ල මටත් කීව යන්න එපාලු දිගටම ඉන්නලු එයාගේ තනියට, පිස්සෙක් අනේ.

    ඔයාට කැමතිනම් අම්මලගෙනුත් අහල ඇවිත් නවතින්නකෝ එහෙනම් දිගටම ඉතින්.

    අම්ම.....?

    මොකද මේ ඇසුත් එක්ක උඩ ගියේ? ඔව් දුවේ මට වැඩිමල් පුතෙක් හිටියනම් ඔයාව වෙන කාටවත් දෙන්නේ නෑ, මගේම දුවක් වගේ මන් ඔයාව මේ ගෙදර තියාගන්නවා, මොනවා කරන්නද ලැබීම නැති කමනේ ඉතින්,

    අනේ එහෙම කියනන් එපා අම්මේ, මම හිතුනොත් කාවවත් කසාද බඳින්නේ නෑ, මට එහෙම හිතෙන්නේ නෑ අම්මේ, අම්මල දනන්වනේ ඉතින් මට.......

    අනේ මේ පිස්සු කියවන්න එපා පුතේ, ඕවත් ලෙඩද? දැන් ඔයා ට්‍රීට්මන්ට් ගන්නවනේ නේද? ඕක මග ඇරිලා යයි ඕව ගැන හිතල ඔයා නිකන් හිත කලකිරවගන්න එපා,

    එහෙම දෙයක් නෙවේ අම්මේ, මට ඔයාලවත් බලාගෙන හැමදාම මෙහෙම ඉන්න හිතෙනවා, කසාද බැන්දම බලපෑම් වැඩියි වගකීම් වැඩියි, මෙහෙම නිදහසේ ඉන්න නිස්සනේ අම්ම මෙහෙ හරි එන්න පුළුවන් උනේ, මැරි කරලා හරි බෝයි කෙනෙක් හරි හිටියනම් මෙහෙම ඉන්න දෙන්නේ නැනේ මට.
    මොකද මම අම්මට මගේ අම්මට වගේම ආදරෙයි, ඔයාල මගේම අය කියල මට හිතෙන්නේ.

    අනේ කෙල්ලේ ඔයා ඉතින් ඔයා මාවත් ඇඩෝනවනේ, කෝ දැන් ඉතින් නාඩ ඉන්න හොඳ පුතානේ මගේ,
    මම මල්ලිටත් කේව, ඔයත් අම්මට කියන්න ලබන සති අන්තේ අපි කතරගම යනවා ඔයාලත් එන්න අපිත් එක්ක යන්න, මමත් හෙට දිහටවත් අම්ම හම්බෙන්න එන්නම් කියලත් කියන්න පුතේ, අනේ අම්මට කියන්න මම එයාට ගොඩක් ස්තුති කල කියල,

    අන්න ඒකනම් මරු අම්මේ, මම කොහොම හරි අම්මව කැමති කරවගන්නම්,

    මේ කෝ දිලිනි....අම්මේ.....අම්මේ...කෝ දිලිනි අක්කට එන්න කියන්න මේ වාහනෙත් ඇවිල්ල.

    අන්න දුවේ එහෙනම් පරිස්සමට ගිහින් එන්න, වාහනෙත් අවිල්ලලු.

    අනේ මට යන්නත් දුකයි කාටවත් කීවට, මන් හෙට උදේ එනන්ම්කො අම්මේ.
    එහෙනම් අම්මේ මන් ගිහින් එන්නම්

    හ්ම්...හරි දුවේ බුදුසරණයි! රත්නත්තරේ පිහිටයි! දළදා හාමුදුරුවන්ගේ සරණයි!
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    Elaz... Onna aye dala kathawa. Digatama liyapan. :yes::yes:

    P.S - machan political arguments walata yanna epa bun. mata nam pennama bari subject ekak thamai. Oya eka kalakanniyekwath rata gana hithala wadak karanne nane bun. Oya horu tiken 10% wath thamange wade hariyata kara nam ada lankawata mehema wenne na. Anika mathaka thiyaganin meke debate ekak yannawath hari pirisak na bun. Thamange matheta akamathi un karanne kunuharapen ka gahana ekai, - rep dena ekai witharai. Niyama point ekata argue karana un inne athe angili ganata.

    Eka nisa umbath thamange paduwe indan kathawa dapan apen marum noka :lol::lol:;);)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Elaz... Onna aye dala kathawa. Digatama liyapan. :yes::yes:

    P.S - machan political arguments walata yanna epa bun. mata nam pennama bari subject ekak thamai. Oya eka kalakanniyekwath rata gana hithala wadak karanne nane bun. Oya horu tiken 10% wath thamange wade hariyata kara nam ada lankawata mehema wenne na. Anika mathaka thiyaganin meke debate ekak yannawath hari pirisak na bun. Thamange matheta akamathi un karanne kunuharapen ka gahana ekai, - rep dena ekai witharai. Niyama point ekata argue karana un inne athe angili ganata.

    Eka nisa umbath thamange paduwe indan kathawa dapan apen marum noka :lol::lol:;);)

    :yes::yes::yes::sorry::sorry:
     

    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    Elaz... Onna aye dala kathawa. Digatama liyapan. :yes::yes:

    P.S - machan political arguments walata yanna epa bun. mata nam pennama bari subject ekak thamai. Oya eka kalakanniyekwath rata gana hithala wadak karanne nane bun. Oya horu tiken 10% wath thamange wade hariyata kara nam ada lankawata mehema wenne na. Anika mathaka thiyaganin meke debate ekak yannawath hari pirisak na bun. Thamange matheta akamathi un karanne kunuharapen ka gahana ekai, - rep dena ekai witharai. Niyama point ekata argue karana un inne athe angili ganata.

    Eka nisa umbath thamange paduwe indan kathawa dapan apen marum noka :lol::lol:;);)

    so true :yes::yes:
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    :O aiyo man kathawa eeye kiyawanna gaththe ...dan thama iwara kale ....man hithuwa kathawa iwara athi kiyala
    ...eth iwara naha neh :(

    mona unath niyameta thiyenawa :D
    keep it up :)