[FONT="]මම දන්නේ නැහැ මොනවා කරන්නද කියලා. ඔයාලගෙන පොඩි උදව්වක් බලාපොරොත්තු වෙනවා. විහිළුවට ගන්න එපා[/FONT]
[FONT="] මම උසස්පෙල කරලා ඉවර උනාට පස්සේ (මට [/FONT]B.B.S [FONT="]තියෙනවා කොමස්වලින්. කොමර්ස් එපා වෙලා තියෙන්නේ ඉදිරියට කරන්න.) මට උවමනා උනේ පරිගණක අංශයෙන් ඉදිරියට මොනවා හරි කරනවා කියලා. ඉතිං මම [/FONT]A/L [FONT="]ඉවර උන ගමන්. [/FONT]NETWORKING, PC HARDWEARE [FONT="]කොස් එකක් කරා. ආරමිභය වශයෙන්. මගෙ අරමුණ තිබුනේ රට යන්න. [/FONT]
[FONT="] ඒක ඉවර උනාට පස්සේ මම [/FONT]SLIIT [FONT="] එකේ [/FONT]degree [FONT="] එක කරනවා කියලා රෙජිස්ටර් උනා. ඒ දවස්වල මට අපේ පවුලේ ජොබ් එකක් සෙට් උනා. මට තියෙන්නේ එතන අයට පඩි සල්ලි ගෙනත් දෙන්න. එතන හොර වෙනවද කියලා බලන්න.පොඩි පොඩි වැඩ. මම ගියාට පස්සේ හොඳ ආදායමක් එන්න පටන් ගත්තා. කරපු වැඩකුත් නැහැ. ඒත් අපේම අයගේ එකක් නිසා මට හෙඳ වැටුපකුත් ලැබුනා. 40,000/= විතර.[/FONT]
[FONT="] ඉතින් මම එතන අවුරුදු 3ක් වැඩ කරා. වැඩි දුර කම්පියුටර් සයිඩ් එකෙන් කරන්න මට බැරි උනා. මොකද මට හොඳ වැටුපක් සහ නිදහස ලැබුන නිසා. ඉතින් මගේ හිතෙන් අනික් එව්වා අමතක වෙලා හිටියේ. හරියට මාර්තු මාසෙ වෙන දැන් මට අවුරුදු 26 වෙනවා. [/FONT]
[FONT="] දැන් මට මේක එපා වෙලා තියෙන්නේ. මොකද ආදායමත් නැහැ. මේක මට දිගටම කරන්න පුළුවන් රැකියාවක් නෙවෙයි. මම අවුරුදු 3ක් මෙතෙන්ට වෙලා කාලේ කාලා කියලාවගේ මට හිතෙනවා. මට ආසයි [/FONT]IT side [FONT="]එකෙන් ඉදිරියට යන්න. [/FONT][FONT="]වෙන රැකියාවක් කරන අතරේ. [/FONT]
[FONT="] ගාර්මන්ට් සයිඩි එකේ [/FONT]IT job [FONT="]එකක් කරන්න බැරිද මට තියෙන සුදුසුකම් එක්ක. [/FONT] (O/L A6-B2-S2) (A/L B,B,S) [FONT="]කලින් මම කිවුව කොස් තමයි කරලා තියෙන්නේ. අනික අවුරුදු 26 නිසා එව්වට මාව ගනීද? [/FONT] [FONT="]මට හිතෙනවා මම නාකිවෙලා කියලා. මට මගේ අරමුණ කරා යන්න පුළුවන් වෙයිද?[/FONT]
[FONT="]

[/FONT]

26 kiyanne ban,.. ehati wayasak newei ne. ban
DO NOT DEPRESSED
IT asa nan 1 year eke idan diploma hambena degree ekak patan ganna mchn etakota job ekak hoyaganna puluwan....anyway ube job eka atha arinna epa ekath expand karala diyunu karanna.26 waysakada ban ubata pissu