පොන්සේකාට සමාව

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පොන්සේකාට සමාව

    මිනිස්සු කවුරු අතිනුත් වැරදි වැඩ සිද්ද වෙනවනේ. සමාව ගත්තේ නැතත් සමාව දෙන එක දේව ගතියක්. ඒක නිසා අපි හැමෝම හිරෙන් නිදහස ලබන්න ඉන්න සරත් පොන්සේකා මහතාට සමාව දෙමු.
     
    • Like
    Reactions: Casinoboy and tharo

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මිනිස්සු කවුරු අතිනුත් වැරදි වැඩ සිද්ද වෙනවනේ. සමාව ගත්තේ නැතත් සමාව දෙන එක දේව ගතියක්. ඒක නිසා අපි හැමෝම හිරෙන් නිදහස ලබන්න ඉන්න සරත් පොන්සේකා මහතාට සමාව දෙමු.
    kawru kaata samawa dunnath EK eke ewungennam MARAge a...lowana thota samaawak naha
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මිනිස්සු කවුරු අතිනුත් වැරදි වැඩ සිද්ද වෙනවනේ. සමාව ගත්තේ නැතත් සමාව දෙන එක දේව ගතියක්. ඒක නිසා අපි හැමෝම හිරෙන් නිදහස ලබන්න ඉන්න සරත් පොන්සේකා මහතාට සමාව දෙමු.

    LOL අරහෙ ජින් පප්පa UN එකෙ ගෙට්ටුව ලග ෆොන්සෙක එලියට දාන කල් ඇතුලට ගන්නෙ නැහැ
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    MRට පුක දීමේ ප්‍රමුඛයෙක් විදියට මේ නූල උඹ දැම්ම පරක්කු වැඩියී..

    අසභ්‍ය වචන බාවිතයෙන් වලකින්න.
    පරක්කු නම් සමාවෙන්න.
     
    Last edited:

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    සමාව ඉල්ලපු සමහරක් අය දැන් සමාව දෙනවට කැමති නැත්තේ මොකද? :confused:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මහින්දට කරුණට, පිල්ලෙයාන්ට, KP ලට සමාව දෙන්නනම් ඔච්චර ඇබරුනේනම් නැහැ, ඒ කට්ටිය දෙෂප්‍රමී යුද විරුවෝ හින්ද වෙන්න ඇති නේද සුනිමල්?
    :eek::eek::eek::eek:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මහින්දට කරුණට, පිල්ලෙයාන්ට, KP ලට සමාව දෙන්නනම් ඔච්චර ඇබරුනේනම් නැහැ, ඒ කට්ටිය දෙෂප්‍රමී යුද විරුවෝ හින්ද වෙන්න ඇති නේද සුනිමල්?
    :eek::eek::eek::eek:

    වැරදි පිලි අරන් ඉල්ලලා ගන්න අයට ඉස්සෙල්ල අනුකම්පා කරලා පවු කියල දෙන්නේ පස්සේ
     
    • Like
    Reactions: jagath_kumara

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වැරදි පිලි අරන් ඉල්ලලා ගන්න අයට ඉස්සෙල්ල අනුකම්පා කරලා පවු කියල දෙන්නේ පස්සේ
    පස්ස ලොකු වෙන්නේ නැද්ද ?
    එතකොට බහිශ්‍රාවය හරියට කරගන්න පුලුවන්ද ?