ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔන්න තවත් Official ICS Release එකක් තියනවා.

    N7000 ICS 4.0.3 ZSLPF

    මේක නම් දාන්න අවුලක් නෑ වගේ (තාම). feedbacks තාම හරියට ඇවිත් නෑ. මේක PC Odin වලින් දාලා Root+CWM ඔක්කොම ගන්න පුළුවන්. හැබැයි PIT file එකක් flash (with re-partition)කරන්න තියනවා. බය වෙන්න එපා ඒක් official ROM එකත් එක්ක එන්නේ.

    කැමති අය දාලා බලන්න. මෙන්න guide එක (Flash, Root, Super Su, CWM). (මේක Wipe ROM එකක්. අවශ්‍ය දේවල් backup කර ගන්න)

    http://forum.xda-developers.com/showpost.php?p=26212001&postcount=2203

    දාලා මට feedback එකක් දෙන්න ....

    මමත් කියෙව්වා අය්යේ ඕක හැබැයි bootloader එක මාරු වෙනවා ඕකෙන් ඒක හින්ද පොඩ්ඩක් බලාගෙන
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    උඹ දාපු custom rom එක මොකක්ද? ඒක පාවිච්චි කලාට පස්සේ උඹ අයේ stock rom එක දැම්මේ කොහොමද?

    Menna me custom rom aka damme aiye
    http://forum.xda-developers.com/showthread.php?t=1259739

    Eta passe me widiyata Stock rom aka damm
    e
    http://androidz.jimdo.com/roms-x1-u8180/roms-u8180-x1-gaga/

    1)Download a stock ROM from link at the bottom

    2) Format your SD card in FAT32(NO NEED TO FORMATE IF ITS ALREADY FAT32)

    3)create a folder "dload" off course without the quotes on to the root of your SD card.

    4) Extract the UPDATE.APP from the stock ROM and place it in "dload"

    5) Power off your phone with sd card inside.

    6)Power on by pressing POWER+RED BUTTON+VOLUME UP Button

    Dan ait kalin dapu rom aka danna haduwama danna bane.ai mehema wenne..
     
    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    machan me launchers gana danna kenekpodak kiyala dennakooooooo........ default ena launcher eka neda TW kiyanne.... eka nathuwa wena ekak dammama phone eka slow wenavada..... hodama launcher eka mokakda machans laaa
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    එක එක launchers වල එක එක features. TW launcher කියන්නේ default එන එක තමයි.
    Go launcher එකේ features, animations වැඩියි.
    Nova, Apex launchers වලින් ICS look එකක් ගන්න පුළුවන්. වැඩි වැඩ දාන්න pay කරන්න ඕනේ.
    Apex launcher එක දුවන්නේ ICS එක්ක විතරයි.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Menna me custom rom aka damme aiye
    http://forum.xda-developers.com/showthread.php?t=1259739

    Eta passe me widiyata Stock rom aka damm
    e
    http://androidz.jimdo.com/roms-x1-u8180/roms-u8180-x1-gaga/

    1)Download a stock ROM from link at the bottom

    2) Format your SD card in FAT32(NO NEED TO FORMATE IF ITS ALREADY FAT32)

    3)create a folder "dload" off course without the quotes on to the root of your SD card.

    4) Extract the UPDATE.APP from the stock ROM and place it in "dload"

    5) Power off your phone with sd card inside.

    6)Power on by pressing POWER+RED BUTTON+VOLUME UP Button

    Dan ait kalin dapu rom aka danna haduwama danna bane.ai mehema wenne..

    PM එකක් දම්මෝ
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    hoda anti theft app ekak deepanko machoo
    :)

    මොකද්ද ෆෝන් එක ? Samsung නම් 3rd party එව්වා ඕනේ නෑ.
    වෙන එකක් නම් Lookout,pray,Avast වගේ එව්වා තියනවා.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ඔන්න තවත් Official ICS Release එකක් තියනවා.

    N7000 ICS 4.0.3 ZSLPF

    මේක නම් දාන්න අවුලක් නෑ වගේ (තාම). feedbacks තාම හරියට ඇවිත් නෑ. මේක PC Odin වලින් දාලා Root+CWM ඔක්කොම ගන්න පුළුවන්. හැබැයි PIT file එකක් flash (with re-partition)කරන්න තියනවා. බය වෙන්න එපා ඒක් official ROM එකත් එක්ක එන්නේ.

    කැමති අය දාලා බලන්න. මෙන්න guide එක (Flash, Root, Super Su, CWM). (මේක Wipe ROM එකක්. අවශ්‍ය දේවල් backup කර ගන්න)

    http://forum.xda-developers.com/showpost.php?p=26212001&postcount=2203

    දාලා මට feedback එකක් දෙන්න ....

    ඔන්න මම නම් මේකට මාරු උනා. ICS අලුත් bootloader එකත් තියනවා. තාම root කලෙත් නෑ... වැඩ ඔක්කොම ඉවර උනාම විස්තර කියන්නම්.
     
    firazrox

    Member
    Dec 26, 2009
    1,054
    193
    0
    cyberඅවකශායෙ
    machanz mama mage x8 ekata android gingerbread rom ekak damma eeka supiriyata wada aurora ge phiten =D ...

    but machans la podi case ekak thyenawa dan eke opera mini eke ehema innakota msg ekak awama msg eka balala ayeth enakota opera mini ayeth mula idan open wenawa ea kiyanne application eka exit wenawa... :( eka nawaththanna widihak ndda applications run wewi msgs ehema balanna widihak nadda kollo ?

    :(
     
    Status
    Not open for further replies.