ඔන්න තවත් Official ICS Release එකක් තියනවා.
N7000 ICS 4.0.3 ZSLPF
මේක නම් දාන්න අවුලක් නෑ වගේ (තාම). feedbacks තාම හරියට ඇවිත් නෑ. මේක PC Odin වලින් දාලා Root+CWM ඔක්කොම ගන්න පුළුවන්. හැබැයි PIT file එකක් flash (with re-partition)කරන්න තියනවා. බය වෙන්න එපා ඒක් official ROM එකත් එක්ක එන්නේ.
කැමති අය දාලා බලන්න. මෙන්න guide එක (Flash, Root, Super Su, CWM). (මේක Wipe ROM එකක්. අවශ්‍ය දේවල් backup කර ගන්න)
http://forum.xda-developers.com/showpost.php?p=26212001&postcount=2203
දාලා මට feedback එකක් දෙන්න ....
මමත් කියෙව්වා අය්යේ ඕක හැබැයි bootloader එක මාරු වෙනවා ඕකෙන් ඒක හින්ද පොඩ්ඩක් බලාගෙන



eka nawaththanna widihak ndda applications run wewi msgs ehema balanna widihak nadda kollo ?