උඹ එක හොදට මතක තියන් ඉඳලා වගේසිංහල පත්තරේක ටැබ්ලොයිඩ් එකේ තිවුනාලු වැඩිපුර වතුර බිව්වොත් මුත්රා ගල් කියලා..
කවුද ගෑණියෙක් කොහෙන්ද කෑල්ලක් අහුලං ඒක හෙඩ් ලයින්කරලා
මිනිස්සු ඉතිං ඕවා බලල වතුර බොන එක අඩු කරොත්![]()
හැමෝම මිනිස්සු මේවා ඇත්තද කියලා හොයන්නෑනෙ.
පිළිගන්න එවුන් ඉන්නවා
අර කොන කැපුවම ගැබ්ගෙල පිළිකා හැදෙන්නෑ කියලා තිවුනේ![]()


සිංහල පත්තරේක ටැබ්ලොයිඩ් එකේ තිවුනාලු වැඩිපුර වතුර බිව්වොත් මුත්රා ගල් කියලා..




, it is a kind of hoax

