සිතල වතුරෙන් පිළිකා???

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    :oo: සිංහල පත්තරේක ටැබ්ලොයිඩ් එකේ තිවුනාලු වැඩිපුර වතුර බිව්වොත් මුත්‍රා ගල් කියලා..
    කවුද ගෑණියෙක් කොහෙන්ද කෑල්ලක් අහුලං ඒක හෙඩ් ලයින්කරලා :baffled:
    මිනිස්සු ඉතිං ඕවා බලල වතුර බොන එක අඩු කරොත් :P
    හැමෝම මිනිස්සු මේවා ඇත්තද කියලා හොයන්නෑනෙ.
    පිළිගන්න එවුන් ඉන්නවා

    අර කොන කැපුවම ගැබ්ගෙල පිළිකා හැදෙන්නෑ කියලා තිවුනේ :rofl:
    උඹ එක හොදට මතක තියන් ඉඳලා වගේ:rofl::rofl:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඔය වගේ ගොං කතාවක් කිව්වම අපිට බයිට් එකට ගන්න මතකතියා ගන්නවා :rofl:
    11.gif
    11.gif