The Power of the Name of Rajapakshe

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    දැනට රිමාන්ඩ් බාරයේ පසුවන හිටපු හමුදාපති සරත් පොන්සේකා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා අද නියෝග කෙළේය

    :lol: Ado meka Rajapakshe Raja Karana Lankawak ne
     

    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    ඒක වාසගමක් බන්. එහෙනම් විපක්ෂෙත් ඉන්නෙ රාජපක්ෂලා :eek:
     

    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    මහින්ද පර්සි රාජපක්ෂ තමා(ලු) නම. නැතුව රාජපක්ෂ කියන්නෙ ජනාධිපතිතුමාගේ නම නෙවෙයි බන්.