Sri Lanka TOP 10 Blogs *VOTE NOW*

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
ලංකාව තුල ජනප්‍රියතම සිංහල බ්ලොග් අඩවි 10 තේරීම. Sri Lanka Top 10 Blogs

ලංකාව තුල දැනට සක්‍රිය මට්ටමින් ක්‍රියාත්මක සිංහල බ්ලොග් අඩවි වලින් ඔයාලා කැමතිම බ්ලොග් එක කුමක්ද? ඒ සමගම කියන්න ඇයි ඔයාලා එම බ්ලොග් එකට කැමති, කොපමන කාලයක ඉඳන් එම බ්ලොග් එක පරිහරණය කරනවාද කියලා. මෙහිදී විශේෂ වර්ගීකරණයක් නොමැති අතර තමන් වැඩිපුරම කැමති සිංහල බ්ලොග් අඩවිය ඉදිරිපත් කල හැකිය.

* admin හට මෙය spam එකක් ලෙස ගන්න එපා.. මම මෙහිදී මගේ බ්ලොග් අඩවියක් හුවාදක්වන්න වෑයම් නොකරයි. පොදුවේ එළකිරි සාමාජිකයින්ගෙන් තොරතුරු ලබාගෙන බ්ලොග් අඩවි තෝරනු ලැබේ. මෙය හොඳ සිංහල අන්තර්ගතයක් තිබෙන සිංහල බ්ලොග් අඩවි අපේ යාළුවන්ට දැනගන්න හොඳ අවස්තාවක් වෙයි :)*

* මෙහිදී තමන්ගේ බ්ලොග් අඩවිය හුවා දක්වන්න උත්සාහ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. :no::no::no:*
 
shan_wicram

Member
Aug 21, 2011
857
84
0
hisahasa.blogspot.com

බොහොම ස්තුතියි මචන්..මමත් නිතර යන එන බ්ලොග් එකක් තමයි..ඕක..සඳරු ලියන hisahasa හොඳට ලියන්න පුලුවන් එළකිරි කෝලෙක්..:):)
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Mmm..mame tharamaka kaalayaka idan katha kiyavapu rasavidapu blog ekak (word-press) thamai "The Last Row (අන්තිම පේළිය)" http://tlr.thelastrow.net/

    e nisama mameth eke register vela author kenek vidiyata Post Upload karala thiyenava..

    eke thiyena Hodama Post gaanak elekiri eke sahodarayo elekiri eke post karanava..

    mame iye peredath dakka... කෙල්ලන් ගැන තරහින් ලියමි.. kiyala blog eke Admin ma liyala thibuna kathavak meke post una...
    [mee thiyenne mame blog eketa post karapu post eke ape elekiri Saho kenek meke post karala thiyen link ekak..mage avasarayakin thorava meh vade sidda unath anthimata e sahodaraya.mage avasaraya athuva e varadda nivaradi kara..]

    http://www.elakiri.com/forum/showthread.php?t=1177995

    ithin mame meh blog eke hodai kiyanne meh deval thiyena nisa...

    1).tharamaka mame hithanne samajikayo (Authors la ) 60kata vadi gaanak inna blog ekak..
    2).Vinaya kiyana de saahenna balanava..
    3).Ownama velavaka set ekak vidiyata eketa innava..
    4)vividathvayak thiyena place ekak (hama jaathiyakama katha eke thiyenava...)

    miita amatarava "Gold Fish ගේ මාළු ටැංකිය" Blog එකත් හොඳයි..:):):)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Code:
    http://www.baiscopelk.com/

    :yes: මේ බයිස්කෝප් සිංහලෙන් ගෲප් බ්ලොග් එක, අපේ එළකිරි යාළුවෙක් වෙන ඉසිර87 ගේ..... :) මේකේ වැඩිම කමෙන්ට් කරලා තියෙන එකා මට අහු උනොත් කඩනවා අඩු....... :angry::rofl::P

    Code:
    http://www.thelastrow.net/

    :cool: මේකත් පට්ටම පට්ට ගෲප් බ්ලොග් එකක්.... හිනා කතා ගොඩයි...... :lol:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මම නම් gossip9 එක තමයි ගොඩක් යූස් කොරන්නෙ ;)

    හප්ප මේව ගැනනම් කුමන කතාද? ;) ඕපදූප කිව්වොත් ඉතින්.. දන්නවනේ...
    මම අදහස් කරේ ඒතරම් වානිජ අරමුණු වලින් ක්‍රියාත්මක නොවෙන බ්ලොග් ගැන..පිළිතුරු දැක්වූවාට බොහොම ස්තුතියි..
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Mmm..mame tharamaka kaalayaka idan katha kiyavapu rasavidapu blog ekak (word-press) thamai "The Last Row (අන්තිම පේළිය)" http://tlr.thelastrow.net/

    e nisama mameth eke register vela author kenek vidiyata Post Upload karala thiyenava..

    eke thiyena Hodama Post gaanak elekiri eke sahodarayo elekiri eke post karanava..

    mame iye peredath dakka... කෙල්ලන් ගැන තරහින් ලියමි.. kiyala blog eke Admin ma liyala thibuna kathavak meke post una...
    [mee thiyenne mame blog eketa post karapu post eke ape elekiri Saho kenek meke post karala thiyen link ekak..mage avasarayakin thorava meh vade sidda unath anthimata e sahodaraya.mage avasaraya athuva e varadda nivaradi kara..]

    http://www.elakiri.com/forum/showthread.php?t=1177995

    ithin mame meh blog eke hodai kiyanne meh deval thiyena nisa...

    1).tharamaka mame hithanne samajikayo (Authors la ) 60kata vadi gaanak inna blog ekak..
    2).Vinaya kiyana de saahenna balanava..
    3).Ownama velavaka set ekak vidiyata eketa innava..
    4)vividathvayak thiyena place ekak (hama jaathiyakama katha eke thiyenava...)

    miita amatarava "Gold Fish ගේ මාළු ටැංකිය" Blog එකත් හොඳයි..:):):)

    බොහොම ස්තුතියි මචන්..අදහස් දැක්වූවට..:cool: ඔය ලාස්ට් රෝ එක මම අද‍නෙ දැන ගත්තෙ..හපොයි..:baffled: අදම රවුමක් දාන්න ඕනෙ...ගොල්ඩ් ෆිෂ්ගේ මාළු ටැන්කියත් මම කියවන තවත් හොඳ බ්ලොග් එකක් තමයි.:cool::cool:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Code:
    http://www.baiscopelk.com/

    :yes: මේ බයිස්කෝප් සිංහලෙන් ගෲප් බ්ලොග් එක, අපේ එළකිරි යාළුවෙක් වෙන ඉසිර87 ගේ..... :) මේකේ වැඩිම කමෙන්ට් කරලා තියෙන එකා මට අහු උනොත් කඩනවා අඩු....... :angry::rofl::P

    Code:
    http://www.thelastrow.net/

    :cool: මේකත් පට්ටම පට්ට ගෲප් බ්ලොග් එකක්.... හිනා කතා ගොඩයි...... :lol:

    බයිස්කෝප් බ්ලොග් එක අපේ චිත්‍රපට ලෝලීන් අතර සෑහෙන්න ජනප්‍රිය බ්ලොක් එකක්නේ...:cool:
     
    ruwche

    Member
    Dec 19, 2011
    309
    48
    0
    මගේ ලෝකය r4ng4.blogspot.com

    රත්ගමයා sun-ge-lookaya.blogspot.com/

    මල් කැකුළු : Sri Lankan Kids malkakulu.com

    කතන්දර පොත kathandarapoth.blogspot.com/ මේක ලියන්නේ අපේ crazy buddy

    සත් සමුදුර sathsamudura.blogspot.com/
     
    Last edited: