ලෝකය වෙනස් කරන ඉලුමිනටියන්

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ලෝකය වෙනස් කරන ඉලුමිනටියන්

මේ documentary එක බලන්න.ඉලුමිනටි කියන්නේ කොච්චර powerful organization එකක්ද කියනවනම් අද උබලා හිතන්නෙත් උන්ගේ න්‍යාය පත්‍රයට අනුවයි.
පත්තර වල news පල වෙන්නේ, පාසැල්, විශ්ය විද්‍යාල වල විශය නිර්දේශය හැදෙන්නේ, වාණිජය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙන්නේ Illuminati aka New World එකේ න්‍යාය පත්‍රයට අනුවයි.
Illuminati යන්ගේ මූලික හැගීම තමයි ලෝකයේ තිබෙන ප්‍රශ්ණ වලට විසදුම එක්සත් රාජ්‍යයක් තුළින් විසදිය හැකි බවයි.
උතුරු කොරියාව හැරුණුකොට ලෝකය හැම රටක්ම අද එක්සත් පාලන ක්‍රමයේ ස්වාධීන බවක් තුබුනත්. හැම රටක්ම ජාත්‍යයන්තර නීති පිළිපදින්න ඕනේ කිසිම රටකට බෑ තමන්ට ඕන නීති පිළිපදින්න. ඒවා ජාත්‍යනතර නීති වලට එකග වෙන්න ඕනේ. මේකෙන් අදහස් වෙන්නේ ලෝකය හැම රටක්ම අද එක්සත් අතථ්‍ය(Virtual) වශ්‍යන්. ඒ කියන්නේ එක්සත් නෑ නමුත් සංස්කෘතිකමය ,දේශපාලණික වශයෙන්, වාණිජ්‍ය වශයෙන්, එක්සත්. අද ඇමරිකාවේ
සංස්කෘතිය එහෙම් පිටින්ම මෙහේ තියෙනවා, බටහිර දේශපාලණික ව්‍යුහය තමයි අද මේහේ තියෙන්නේත්. ප්‍රජාතන්ත්‍රවාදය ග්‍රීසියෙන් ආරම්භ වුනත් මේක ඉලුමිනියන්ගේ හොද ඇමක් තමන්ට ඕන විදියට සමාජය් වෙනස් කරන්නට. මේක නිසයි අද බටහිර එළව එළව පහර දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදි නොවන රටවලට. මොකද උන්ට බෑ ඒකාධිපති ක්‍රමයක් තියෙන රාජ්‍යයකට උන්ගේ න්‍යාය පත්‍රය ඔබන්න.මේක කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක පමණයි. තමන්ට Illuminati යන්ගෙන් යම්තාක් දුරට හෝ මිදෙන්න පුලුවන් තමන්ගේ සංස්කෘතිය අනුව හෝ විවෘත මනසකිත් හිතුවොත් පමණයි.

එළකිරි එකෙත් ඉන්නවා ඉලුමිනටියෙක්
http://www.elakiri.com/forum/showthread.php?t=1425747
මූ හදන්නේ බෞද්ධයන්ගේ චින්තනය වෙනස් කරන්නයි.
මේක මූ තනියෙන් කරන දෙයක් නෙවෙයි ලංකාව පුරාම සංවිධානාත්මක වශයෙන් වෙන දෙයක්.
දමිත් කියන්නේ පහළම තැන ඉන්න එකෙක් මේ සංවිධානයේ. තව ඉන්න පුලුවන් ඕන තරම්. ඒක නිසා උබලා මේ
ඉලුමිනටියන්ගේ බෞද්ධාගම අදහන්න එපා.
ඉලුමිනටි බෞද්ධාගම කියන්නේ ඉලුමිනටියන් විකෘති කරන ලද බෞද්ධාගමටයි.
සැබෑ බෞද්ධාගම ඒක නිසා පිළිපදින්න. දමිත් කාරියවසම් ලියන්නේ
ඉලුමිනටි බෞද්ධාගමයි.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    "මූ හදන්නේ බෞද්ධයන්ගේ චින්තනය වෙනස් කරන්නයි."
    උබත් එකනේ කරන්නේ. "කර්මය share කරගන්න පුලුවන්" කියලා .
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    "මූ හදන්නේ බෞද්ධයන්ගේ චින්තනය වෙනස් කරන්නයි."
    උබත් එකනේ කරන්නේ. "කර්මය share කරගන්න පුලුවන්" කියලා .

    share = ලබාදෙනවා, අනුමෝදන් කරනවා,බෙදා දෙනවා.

    දෙවියන්ට, මළගිය ඥාතීන් පින් ලබා දෙන්න, අනුමෝදන් කරන්න පුලුවන්.
    ඉතින් පින් share කරන්න පුලුවන් ,ඒ කියන්නේ කර්මය (පින් සහා පව්) share කරන්න පුලුවන්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    share = ලබාදෙනවා, අනුමෝදන් කරනවා,බෙදා දෙනවා.

    දෙවියන්ට, මළගිය ඥාතීන් පින් ලබා දෙන්න, අනුමෝදන් කරන්න පුලුවන්.
    ඉතින් පින් share කරන්න පුලුවන් ,ඒ කියන්නේ කර්මය (පින් සහා පව්) share කරන්න පුලුවන්.
    ඔය කතාව නෙමේ නෙද මෙතන කියලා තියෙන්නෙ ?
    "තමන් හොරකම් කරලා නැති වෙන්න පුලුවන් නමුත් හොරාගේ කර්මය නිසා තමන් අහළ පහළක හිටියොත් තමන්ට විපාකය share වෙන්න පුලුවන්."
    "අනෙක් එවුන් කිසිම කර්මයක් කරලා නැති වෙන්න පුලුවන් නමුත් කර්මය කරලා තියෙන එකාට සම්බන්ධයක් දක්වනවා නම් මොනම ආකරයකින් ඌත් ඒක ටිකක් හරි share කරගන්නවා."
    http://www.elakiri.com/forum/showthread.php?t=1429554&page=3
    උබන් අහන්නේ . මොන පොතේද බං ඔහොම එකක් තියෙන්නේ ?
     
    එක තැනක මම කියලා ඇති මේ සංක්ලපය සංකීර්ණ (complicated) එකක් කියලා.
    උබට ඒක තේරුම් ගන්න බැරි වුනාට මට ඒකට කරන්න දෙයක් නෑ.
    wrong place at the wrong time කියන්නේ මේකට තමයි.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එක තැනක මම කියලා ඇති මේ සංක්ලපය සංකීර්ණ (complicated) එකක් කියලා.
    උබට ඒක තේරුම් ගන්න බැරි වුනාට මට ඒකට කරන්න දෙයක් නෑ.
    wrong place at the wrong time කියන්නේ මේකට තමයි.
    පුහ්! (complicated)
    ඔවාදෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට
    උබෙ share වෙන අයිටම් එක complicated උනාද .උබත් නොකියා කරන්නේ බෞද්ධ චින්තනය වෙනස් කරන එක තමා . තැන කොහෙද කියලා වැඩක් නැ උබට ඔකට උත්තරයක් නැහැ. එක පිලිගනින් නිකන් පිස්සු දොඩන්නේ නැතුව.
    කෝ අහපු එකට උත්තරේ මෙතන නැහැ.
    If you can't explain it , you don't understand it well enough
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හු*කන්නේ මේක off topic ගෙනියන්න එපා. අදාළ thread එකේ උබේ ප්‍රශ්ණය දාපන්.
    ම්හේ පොන්නයා අපිත් හොද කුනුහරප දන්නවා එව්වා කිව්වොත් තොපිලගෙ මහ එවුන් බඩවෙනවා යකො :D
     
    • Like
    Reactions: tnnera

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    ම්හේ පොන්නයා අපිත් හොද කුනුහරප දන්නවා එව්වා කිව්වොත් තොපිලගෙ මහ එවුන් බඩවෙනවා යකො :D
    හිනා කාල මැරෙනවා
    මේක joke ත්රෙඅඩ් එකක් ද බන්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හිනා කාල මැරෙනවා
    මේක joke ත්රෙඅඩ් එකක් ද බන්
    :yes: තවත් බුද්ධ දර්ශනය වෙනස් කරන්න හදන පො* ගේ විරක්‍රියාවක්
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    damith kariyawasam tuma metanata wadama kare nadda ?

    :cool: ඌ පු*ක උඩ දාගෙන උගේ අළුත්ම ලිපිය ලියනවා මේ දවස් වල ඒකයි වැඩියේ දකින්න නැත්තේ.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    14wau8m.jpg