ලෝකය වෙනස් කරන ඉලුමිනටියන්
මේ documentary එක බලන්න.ඉලුමිනටි කියන්නේ කොච්චර powerful organization එකක්ද කියනවනම් අද උබලා හිතන්නෙත් උන්ගේ න්‍යාය පත්‍රයට අනුවයි.
පත්තර වල news පල වෙන්නේ, පාසැල්, විශ්ය විද්‍යාල වල විශය නිර්දේශය හැදෙන්නේ, වාණිජය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙන්නේ Illuminati aka New World එකේ න්‍යාය පත්‍රයට අනුවයි. Illuminati යන්ගේ මූලික හැගීම තමයි ලෝකයේ තිබෙන ප්‍රශ්ණ වලට විසදුම එක්සත් රාජ්‍යයක් තුළින් විසදිය හැකි බවයි.
උතුරු කොරියාව හැරුණුකොට ලෝකය හැම රටක්ම අද එක්සත් පාලන ක්රමයේ ස්වාධීන බවක් තුබුනත්. හැම රටක්ම ජාත්‍යයන්තර නීති පිළිපදින්න ඕනේ කිසිම රටකට බෑ තමන්ට ඕන නීති පිළිපදින්න. ඒවා ජාත්‍යනතර නීති වලට එකග වෙන්න ඕනේ. මේකෙන් අදහස් වෙන්නේ ලෝකය හැම රටක්ම අද එක්සත් අතථ්‍ය(Virtual) වශ්යන්. ඒ කියන්නේ එක්සත් නෑ නමුත් සංස්කෘතිකමය ,දේශපාලණික වශයෙන්, වාණිජ්‍ය වශයෙන්, එක්සත්. අද ඇමරිකාවේ සංස්කෘතිය එහෙම් පිටින්ම මෙහේ තියෙනවා, බටහිර දේශපාලණික ව්‍යුහය තමයි අද මේහේ තියෙන්නේත්. ප්රජාතන්ත්රවාදය ග්‍රීසියෙන් ආරම්භ වුනත් මේක ඉලුමිනියන්ගේ හොද ඇමක් තමන්ට ඕන විදියට සමාජය් වෙනස් කරන්නට. මේක නිසයි අද බටහිර එළව එළව පහර දෙන්නේ ප්රජාතන්ත්රවාදි නොවන රටවලට. මොකද උන්ට බෑ ඒකාධිපති ක්‍රමයක් තියෙන රාජ්‍යයකට උන්ගේ න්‍යාය පත්‍රය ඔබන්න.මේක කළ හැක්කේ ප්රජාතන්ත්රවාදි සමාජයක පමණයි. තමන්ට Illuminati යන්ගෙන් යම්තාක් දුරට හෝ මිදෙන්න පුලුවන් තමන්ගේ සංස්කෘතිය අනුව හෝ විවෘත මනසකිත් හිතුවොත් පමණයි.
එළකිරි එකෙත් ඉන්නවා ඉලුමිනටියෙක්
http://www.elakiri.com/forum/showthread.php?t=1425747
මූ හදන්නේ බෞද්ධයන්ගේ චින්තනය වෙනස් කරන්නයි.
මේක මූ තනියෙන් කරන දෙයක් නෙවෙයි ලංකාව පුරාම සංවිධානාත්මක වශයෙන් වෙන දෙයක්.
දමිත් කියන්නේ පහළම තැන ඉන්න එකෙක් මේ සංවිධානයේ. තව ඉන්න පුලුවන් ඕන තරම්. ඒක නිසා උබලා මේ ඉලුමිනටියන්ගේ බෞද්ධාගම අදහන්න එපා.
ඉලුමිනටි බෞද්ධාගම කියන්නේ ඉලුමිනටියන් විකෘති කරන ලද බෞද්ධාගමටයි.
සැබෑ බෞද්ධාගම ඒක නිසා පිළිපදින්න. දමිත් කාරියවසම් ලියන්නේ ඉලුමිනටි බෞද්ධාගමයි.

තවත් බුද්ධ දර්ශනය වෙනස් කරන්න හදන පො* ගේ විරක්‍රියාවක්
ඌ පු*ක උඩ දාගෙන උගේ අළුත්ම ලිපිය ලියනවා මේ දවස් වල ඒකයි වැඩියේ දකින්න නැත්තේ.