උබලගෙ සිරා නම මොකක්ද..

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    උබලගෙ සිරා නම මොකක්ද..

    අපේ එලකිරියේ ඉන්න සමහර අය දාලා තියෙන්නේ සිරා නම නෙමෙයිනේ..කස්ටියට දැන ගන්නත් එක්ක දාමු බලන්න උබලගේ සිරා නම..:love::love:

    ඉස්සෙල්ලාම ඔන්න මගේ නම දැම්මා...
    :P:P

    AD UDARA - Asiri Dhanusha Udara :yes::yes::yes:
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    පිස්සුද බන්... මේකෙ අපි දාන සමහර පෝස්ට් දන්න කියන එවුන් එහෙම දැනගත්තොත් වසලා හමාරයි... ;) ;) ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ නියම නම එලකිරියේ හුග දෙනෙක් දන්නවා.........
    ඉතිං ප්‍රසිද්ධියේ කියන්නේ මොකටෙයි..????
    දැන් ගත යුතු උන් දන්නව නෙව....!!!!!
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    Captain ජැක් ස්පැරෝ;12714315 said:
    තරංග
    :yes::yes::love::love:
    ok......... Elisaie Jeremiel
    ela..
    :rolleyes::rolleyes:
    පිස්සුද බන්... මේකෙ අපි දාන සමහර පෝස්ට් දන්න කියන එවුන් එහෙම දැනගත්තොත් වසලා හමාරයි... ;) ;) ;)
    :shocked::shocked:
    මගේ නියම නම එලකිරියේ හුග දෙනෙක් දන්නවා.........
    ඉතිං ප්‍රසිද්ධියේ කියන්නේ මොකටෙයි..????
    දැන් ගත යුතු උන් දන්නව නෙව....!!!!!

    ;);)
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    පිස්සුද බන්... මේකෙ අපි දාන සමහර පෝස්ට් දන්න කියන එවුන් එහෙම දැනගත්තොත් වසලා හමාරයි... ;) ;) ;)

    :yes::yes::yes::yes::yes::yes: