meheta welawata 12.36PM tama kisima halaholmanak nako oriya

ubatath danunada? meheta ehema ekak ave nahane banඅඩේ මචන්ල මම වෙලාව බැලුවෙ නෑ ඒත් මටත් ලොකු දෙදරුම් සද්දයක් ඇහුන..ප්ලෙන් එකක සද්දයක්නම් නෙවෙයි!![]()






Inna thane hatiyata saha anith sadda ekka danenne nathuwa athi!ubatath danunada? meheta ehema ekak ave nahane ban![]()

පෘථිවිය අවදානමක, උල්කාපාත 6200ක් පෘථිවිය වටා
============================
පෘථිවි වායුගෝලය තුළ විනාශ නොවී පැවතිය හැකි මෙන්ම ඕනෑම මොහොතක මහ පොලවේ විනාශයක් සිදුකළ හැකි හානිකර උල්කාපාත 6,200 ක් පමණ පෘථිවිය වටා සැරිසරන බව ඇමරිකානු නාසා ආයතනය පව සයි.
පෘථිවියේ සිට සැතපුම් මිලියන 05 ක් දුර පවතින උල්කාවන් ගවේෂණයට ලක් කරන අඟල් දහසයේ කාච සහිත නාසා ආයතනයේ වයිස් දුරේක්ෂය මගින් ලබා ගත් පෘථිවිය වටා පවතින හානිකර උල්කාවන් සහිත ඡයාරූපයක් ද නාසා ආයතනය මගින් නිකුත් කර ඇකි අකර මහ පොලවේ ගැටුනහොත් එම උල්කා මගින් මහා පරිමාණ හානි සිදුකළ හැකි බව නාසා විද්‍යාඥයන්ගේ අදහසයි.
මීටර් 100 කට වඩා දිග පළළ උල්කාවන් පෘථිවියේ ගැටීමෙන් හානියක් සිදුකළ හැකි බව විශ්වාස කරන නාසා ආයතනය පෘථිවිය වටා සැරිසරන මෙවැනි හානිකර උල්කාපාත පිළිබඳව පෘථිවි වාසීන් කලබලයට පත්නොවිය යුතු බවද කියා සිටී.
කෙසේ වෙතත් උල්කා මගින් අනාගතයේ ඇතිවිය හැකි ආපදාවලට පෘථිවි වාසීන් සූදානම් විය යුතු බව ඔවුන් අවධාරණය කරයි.
![]()
මේ මොකද්ද යකෝ මේ. තියන භූමිකම්පා මදිවටද![]()

Polowa helluna wage danune na eth loku dedarum saddayak awa..ekai ehema kewwe!
hari hari ban. ada monava veyi da danne na. monava unath poddak full attention eke inna ona.Polowa helluna wage danune na eth loku dedarum saddayak awa..ekai ehema kewwe!

hari hari ban. ada monava veyi da danne na. monava unath poddak full attention eke inna ona.![]()
Polowa helluna wage danune na eth loku dedarum saddayak awa..ekai ehema kewwe!

Oriya nam kewwe aliens la enna puluwan dawas 3n ekak ada keyala,pora hari dawasa dannawalu eth keyanne nalu!hari hari ban. ada monava veyi da danne na. monava unath poddak full attention eke inna ona.![]()

earth quake,aliens la,star gates..mata nikan pixxxsu wage!eth lakawata langa paatha kisima earthquake ekak wela nehe..![]()
anika ehema saddayak enawada machn oya chutti earthquake ehekata??![]()

Oriya nam kewwe aliens la enna puluwan dawas 3n ekak ada keyala,pora hari dawasa dannawalu eth keyanne nalu!![]()

Mata penne oriyatath suwar na monada wenne keyala..aliens la awith apita wadak deida danne na..america/obamath case eka dannawa keyala oriya keyanne!mokatada kiyahanko machn uu ena dawasa hariyata dannawanam apita ena dawas 3k kiyanne..![]()


Mata penne oriyatath suwar na monada wenne keyala..aliens la awith apita wadak deida danne na..america/obamath case eka dannawa keyala oriya keyanne!![]()
Ow machn oriyatath 100% sure ne..

Americawata ada earth quake ekak awilla badu packet wenawa keyala news ekak dakka..eke coming soon kallak da danne na apita danune!Ow machn oriyatath 100% sure ne..
kokatath pu*a ta laali kaallak thiyagena inna ona..![]()
Italy walata Earthquake ekak wela den tikakata kalin.. 6ka ekaklu..![]()

