BB Creidts අහුවෙන්න එපා

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පරණ ත්‍රෙඩ් එක නැවත උඩට ගන්න වීම ගැන කණගාටුව දක්වනව මුලින්ම

    මතකනෙ ශනිල්ක පෙරේරා ඔන්න මෙයාගේ අලුත්ම සෙල්ලම තමයි කුජීත අඩවියක් ප්‍රචාරනයට වෙනත් අයගේ නම්,ගම් අනිසි ලෙස භාවිතා කිරීමයි මේ ඒ පිළිබධ අප කරන හෙළිදරවුවයි

    427979_219284314833081_100002545425459_447281_418249881_n.jpg

    මොහු මින් පෙරද ෆේස්බුක් ක්‍රිඩාවක් වන බාන් බඩී භාවිත කරමින් නොදන්නා අයගේ ෆේස්බුක් ගිණුම් හොරකමේ යෙදුන අයෙකු වේ මේ පහත සදහන් එලකිරි ලිපියෙන් ඒ බව සනාථ වෙනු ඇත

    මොහු බොරු මවා පෑම් කරන අකාරය බලන්න

    මොහු මීට පෙරද වෙනත් බ්ලොග් අඩවි වලින් ලිපි හොරකම් කර අසු වූ අයෙකි.මේ වන විට මොහු කරනුයේ අනුන්ගේ නම් විකුණමින් සිය අඩවිය ජනප්‍රිය කරගැනීමේ ක්‍රමවේදයක නිරත වීමයි.මේ වන විට නිසි බළධාරින් වෙත මේ ගැන පැමිණිළි ඉදිරිපත් කර අවසන්ය.ඔබත් මොහුව දන්නව නම් මොහුගේ ඇත්ත දැනගන්න

    මෙම කුජීත ක්‍රියාව තරයේ හෙළා දකිමු !
    Mara dial ekak ne :rofl: dan complain karanna tanak thiyenawa neda me wage seen?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Mara dial ekak ne :rofl: dan complain karanna tanak thiyenawa neda me wage seen?
    මූ ගැන නීතිමය වශයෙන් ක්‍රියාමාර්ග ගත්ත බන්
    මූයි මුගේ අයියයි දෙන්නම වැරැද්ද පිළිගත්තා
    අවසානයේදී නැවත එවැනි දේවල් නොකරන බවට පොරොන්දු උනා
    කිරුළපන පොලීසියෙදි සහ
    පෑලියගොඩ අපාරාධ කොට්ඨාශයේදී
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක මහා වංචාකාරයෙක් බන්. link එක දාන්නෙ නැහැ. ඒත් වෙන site එකක software එහෙම හොරකම් කරලා මු අහුවෙලා චාටර් වෙලා ඉන්නෙ.:lol::lol::lol::lol:
    ඔව් සෙට් එකක් මූට කථා කරලා බැනලා
    ඒවා රෙකෝඩ් කරලා දාලා චාටර් උනා මතකයි
    ඩයල් එක අපෙන් නම් සමාව ගත්තා
    පොඩි එකා පව්
    බ්ලොග් එක ප්‍රොමෝට් කරගන්න හෙන ගේමක් දෙනව නම් විකුණලා
     
    33000W

    Member
    ඔව් සෙට් එකක් මූට කථා කරලා බැනලා
    ඒවා රෙකෝඩ් කරලා දාලා චාටර් උනා මතකයි
    ඩයල් එක අපෙන් නම් සමාව ගත්තා
    පොඩි එකා පව්
    බ්ලොග් එක ප්‍රොමෝට් කරගන්න හෙන ගේමක් දෙනව නම් විකුණලා
    එතකොට ඒ site එක උබලගෙද?:shocked: මම නිතරම යන site එකක් බන් ඒ.:eek::eek: මමත් ඒ record එක ඇහුව පවු බන් ඌ:rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එතකොට ඒ site එක උබලගෙද?:shocked: මම නිතරම යන site එකක් බන් ඒ.:eek::eek: මමත් ඒ record එක ඇහුව පවු බන් ඌ:rofl:
    නෑ නේ ඒ සයිට් එක අපේ නෙවෙයි
    මාත් ඔය රෙකෝඩ් එක ඇහුව
    මූ අර දන්න කෙල්ලො දෙන්නෙක්ගෙ නම් විකුණනව නෙ
    එස්.පී කියල දාගෙන ඒ අයගේ පින්තූර දාගෙන
    අන්න ඒකට අපි ගේම ඇද්දේ
    ඕක කිරිබත්ගොඩ ඉන්නෙ මාකොල පාරේ
    මුන්ගෙ අම්ම මූට හොදට නෙලුව පොලීසියෙදි
    මූ කාමරේට ගිහින් කම්පියුටරේ දාගෙන කරන්නෙ මොනවද කියල ඒ කවුරුත් දන්නෙ නෑලු
    වත්තල ශාන්ත අන්තෝනි ව්ද්‍යාලයට යන පොඩි හින්චෙක් මූ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ශනිල්ක පෙරේරා ප්‍රථ්‍යාවලෝකනය

    ප්‍රථමයෙන් මා ඔහුගෙන් සමාව අයැදිනවා මෙ පිලිබදව සටහන් කිරිම සම්බන්දයෙන් ඔහු මාගෙ සහොදරයා වුවත් ඔහු මාහට කල නින්දා නිසා මෙ පිලිබදව දැමිමට තිරණය කලෙය.

    ශනිල්ක පෙරේරා වන මොහු කව්ද?

    වත්තල St.Anthony's විද්‍යාලයේ 2011 වර්ෂයේ අපෝස සා/පෙළ හදාරණ සිසුවෙකි.මොහුගේ මවට මොහු නිසා නීතිය හමුවේ අසරණ වී තිබෙන්නේ මොහුගේ තියෙන ජරා ගති ගුණ නිසාය.මොහු පිලිබදව ශ්‍රී ලාංකික සැම අවදානයෙන් සිටින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටි.තවද ප්‍රසිද්ද ළමා නිළි Shanudrie Priyasad මොහුගේ පෙම්වතිය ලෙස පවසමින් සිටි.එම ළමා නිළිය Facebook හි සාමාජිකයකු නොවන අතර ඇයගේ අක්කා පමණක් Facebook හි සාමාජිකයෙකි.Shanudrie Priyasad = SP , Shanilka Perera = SP , Shanilka Perera = Dead Hunter යන ලෙස මෙම පුද්ගලයා භාවිතා කරමින් මෙම ළමා නිළිය මොහුගේ පෙම්වතිය ලෙස සමාජය තුල පවසමින් සිටි.මොහු විසින් එම නිළියගේ රූප සහිතව මෙහෙයවන ව්‍යාජ Facebook ගිණුම්හි ලින්ක් ඔබට දැනගැනීම පිණිස පහතින් එම ගිණුම්හි Screenshots සමග පළ කරමි.

    sp02.PNG

    sp02.PNG

    ඉහත සදහන් ගිණුම් දෙකම ශනිල්ක විසින් පවත් වාගෙන යන්නකි. දැන් ඔහුගෙ ක්‍රියා කළාපයන් මාහට අතට අසුවුනු නිසා මොහු මා හටපහර ගැසිමට මගෙ දත්තයන් එහි ඇතුළත් කර ඇත. මොහු විසින් පවත්වා ගෙන යන Dead Hunter ගිණුමෙහි හා වෙබ් අඩවියෙහිද මාගෙ දත්තයන් ඇතුලත් කර ඇත

    Fake DeadHunter Website

    bandicam+2011-12-03+19-03-09-794.jpg

    මෙහුගෙ මෙය පමණක් නෙවෙ තවත් ක්‍රියා කලාපයන් මා මෙහිදි සදහන් කරනම්

    මහා පරිමාන ලිපි මංකොල්ලයක්

    bandicam+2011-12-03+19-32-36-023.jpg

    මහන්සි වෙලා බිලොග් එකට ලිපියක් ලිවිවම කොහොවත් ඉන්න එවුන් ඇවිත් ඒක කොපි කරගෙන තමන් ලියපු එකක් වගේ Publish කරනවා?ඒ වගේ web අඩවියක් මට අද හමු උනා? www.spnetlk.com/ කියලා ඒ බිලොග් එකේ admin, Software සිංහලෙන් අපි ලියපු ලිපි අමු අමුවෙි කොපි කරලා තියෙනවා?කොහොම කොපි කිරිල්ලක්ද කියනවා නමි ඒ admin කොපි කරපු ලිපි වල අපේ අඩවියේ නමත් සදහන් වෙලා තියෙනවා?බලන්න මෙක,

    2.PNG

    ඔනම කෙනෙකුට මෙ ලිපිය දැක්ක ගමන් පේනවා මෙි Software සිංහලෙන් විසින් ලියපු ලිපියක් කියලා,ඒත් ඒ අඩවිය මෙි ලිපිය අමු අමුවෙිම කොපි කරලා තියෙනවා?ඒ වගේම අපි ලියපු වැඩිම ප්‍රතිචාර ලබපු ලිපියක් තියෙනවා නැතිඋන Phone එක හොයා ගන්න නොමිලේ දෙන Software එකක්? කියලා,ඒ ලිපියට ලැබුණු ප්‍රතිචාර නිසාම Software සිංහලෙන් හි Admin ඩිල්ෂාන් විජේසුරිය ඒ ලිපිය ගැන විජය පරිගනක සගරාවටත් ලිවිවා?ඒ අනුව 2011 අගෝස්තු මස විජය පරිගනක සගරාවෙ ස්මාටිෆෝන් හොරැ ඇල්ලීම කියලා ලිපියකුත් පල උනා?එහෙම තියෙද්දිත් මෙ spnet1.tk කියන බිලොග් අඩවිය ඒ විදියටම ලිපිය කොපි කරලා තියෙනවා?
    ඒ වගේම මෙකත් බලන්න ඒ අඩවිය කරන්නේ අපගේ ලිපි කොල්ල කන එක?

    5.PNG

    මෙවා දැක්කම අපිටත් ඉවසන් ඉන්න බැහැ නේ අපි ඒ බිලොග් ඒකේ දාලා තිබිබ දුරකථන අංකයට කථා කරා?Admin ශනිල්ක ලු?අපි මුලින් කථා කරලා කිවිවා ඔයාලා අ‍පේ Post කොපි කරලා තියෙන්නේ කරැණාකරලා ඒ Post ටික අයින් කරන්න කියලා?පලවෙනි සැරේ කිවිවම ටිකක් අයින් කරලා තිබිබා ඒක නමි අපිට Record කරන්න බැරි උනා,දෙවනි හා තුන්වැනි සැරේ ඒවා අපි Record කරා?මෙ වගේ වැඩ කරන අයට පාඩමක් වෙන්නත් එක්ක අපි ඒ Recordings දෙක ප්‍රසිද්ධ කරනවා?මෙන්න අහලා බලන්න?

    දෙවන ඇමතුම

    Voice1 by SoftwareSinhalen

    Voice1 by SoftwareSinhalen

    තෙවන ඇමතුම

    Voice2 by SoftwareSinhalen

    Voice2
    by SoftwareSinhalen

    සමාවෙන්න ඔිනි මෙ නෝන්ඩි කිරීමක් නෙවෙයි?මෙ වගේ අයට පාඩමක් වෙන්නයි කරේ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    6.PNG

    අපි ඒ බිලෝග් අඩවියට Call කරේ ඒ අඩවියේම Contact Us වල දාලා තිබුණ අංකයට,අපේ ඇමතුමෙන් පස්සේ එයාලා ඒ අංකයත් වෙනස් කරලා වැරදි අංකයක් දාලා තියෙනවා?

    ඉතින් තවත් මෙ වගේ අයට මොකද කරන්නේ?

    More Info:
    මොහුගේ අපුර්ව කාර්යනම්FM Derana Awakashaya අඩවියේ පළවූ ස්කෑන් කල හැකි මවුසයක් ලිපිය මොහු විසින් ව්‍යාජ ලෙස උපුටා ගෙන තිබුණූ අයුරු පහත දැක්වේ.

    • එම ලිපිය FM Derana අඩවියේ පලවී තිබුණූ අයුරු.
    fm+derana.PNG

    • එම ලිපියම ඒ අයුරින්ම අපගේ කතා නායකයාගේ අඩවියේ පල කර තිබු අයුරු.
    kl.PNG

    • පහත රූපය ලංකාවේ ප්‍රසිද්ද Facebook හි Online හෙල්ප් තුල ඔහු පිලිබදව 9/4/2011 වෙනි දින සාකච්ඡාවට බදුන් වූ අයුරු.
    on01.PNG

    • මොහු පිලිබදව ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වෙන Elakiri හි පළවූ ලිපිය බලාගන්න මෙතනින් යන්න.
    මෙපමණක් නොව මොහු අපි කවුරුත් හොදින් දන්නා හදුනන හා මුහුණ පොතෙහි ගොඩාක් ප්‍රසිද්ධ Barn Buddy ක්‍රිඩාව මුලාවෙන් මුහුණ පොතෙ ගිණුම් හැක් කර ඇත මෙ එ පිළිබදව Elakiri.com හි පල වු ලිපියයි.

    මොහුගෙ නවතම මුහුණපොතෙ ගිණුම්:

    bandicam+2011-12-03+19-48-18-314.jpg

    bandicam+2011-12-03+19-49-19-625.jpg

    මොහුගෙ MySpace ගිණුම :

    bandicam+2011-12-03+19-52-51-315.jpg

    මොහුගෙ Google+ ගිණුම :

    bandicam+2011-12-03+19-54-25-330.jpg

    මොහු විසින් පවත්වා ගෙන යන Dead Hunter ගිණුම ඔහු නොදන්නා ආකරයට

    '"'" http://spnetlk.com/ හැක් කරපු Dead Hunter යනු කවුද? ඔහු
    පිළිබද නිවැරදි තොරතුරු මාහට ලබාදෙන්න ඔබගෙ තොරතුරු අපට මහත් උදවු වකි '"'"

    bandicam+2011-12-03+20-03-21-113.jpg

    යන ප්‍රකාශය විවිධ පුද්ගලයන්ට හා විවිධ Group වල පතුරවා හැරියෙය .සහ මාගෙ දත්තයන් ඔහුගෙ E-mail ගිනුම වන [email protected] හි මාගෙ දත්තයන් ඇතුලත් කර මා හට බලපැම් එල්ල කිරිමට ඔහු විසින් ම ඔහුගෙ වෙබ් අඩවිය හැක් කරගත්තෙය .
    390187_300483009983138_100000643233093_1009066_1141493210_n.jpg

    හා මාගෙ දුරකතන අංකයද ඇතුලත් කළෙය

    392195_300482853316487_100000643233093_1009064_883728766_n.jpg

    මොහු පිලිබද සියලුම වාර්තාවන් හා වැඩි විස්තර පහත අඩවි වලින් ලබා ගත හැක.

    ___________________________________________________________

    මේ ලිපිය උපුටා ගත්තේ දැනුම බ්ලොග් අඩවියෙනි !
     
    • Like
    Reactions: kellsupun

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ශනිල්ක පෙරේරා ප්‍රථ්‍යාවලෝකනය වෙනුවෙන් මල් බබා වන මම තවත් දෙයක් එක් කරන්නට කැමැත්තෙමි.මේ සදහා මා පෙළබුණේ කේ.සුපුන් මහතාගේ එලකිරි පැතිකඩේ කර සංචාරයකදී දුටු මේ පහත රූපය නිසාය

    profilepic267406_5.gif

    මෙම පින්තූරයේ සදහන් වෙබ් ලිපිනය ඔස්සේ පිරික්සා බැලූ කල මට පේනී ගියේ මෙවන් තත්වයකි.

    179956_324329044328607_1004397640_n.jpg

    වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයිනේ නම් යොදාගනිමින් තම වෙබ් අඩවි වෙත පිරිස් එක් කරගැනීමේ පහත් මාකටින් ක්‍රමයක් මොහු විසින් ක්‍රියාත්මක කරමින් සිටී.කිරුළපන සහ පෑලියගොඩ යන පොලිස් ස්ථානයන්හි මොහුට විරුද්ධව කරන ලද පැමිණිලි කිහිපයකට එරහිව නීතිමය වශයෙනුත් කටයුතු කිරීමේදී මොහු දිවුරා පොරොන්දු උනේ මෙවන් ක්‍රියා යලි සිදු නොකරන බවත් දැනට සිදු කර ඇති වැරදි නිවැරදි කරන බවත්ය.එහෙත් සිදුවී ඇත්තේ කුමක්ද

    මොහුට එරහිව නැවත වරක් නීතිමය වශයෙන් ක්‍රියාත්මක වුවහොත් සිදු වන්නේ නඩු පැවරී මොහුට හිරේ යාමය.
    ________________________________________

    සිහි කැඳවනවා

    427979_219284314833081_100002545425459_447281_418249881_n.jpg

    මොහු මින් පෙරද ෆේස්බුක් ක්‍රිඩාවක් වන බාන් බඩී භාවිත කරමින් නොදන්නා අයගේ ෆේස්බුක් ගිණුම් හොරකමේ යෙදුන අයෙකු වේ මේ පහත සදහන් එලකිරි ලිපියෙන් ඒ බව සනාථ වෙනු ඇත

    මොහු බොරු මවා පෑම් කරන අකාරය බලන්න

    මොහු මීට පෙරද වෙනත් බ්ලොග් අඩවි වලින් ලිපි හොරකම් කර අසු වූ අයෙකි.මේ වන විට මොහු කරනුයේ අනුන්ගේ නම් විකුණමින් සිය අඩවිය ජනප්‍රිය කරගැනීමේ ක්‍රමවේදයක නිරත වීමයි.මේ වන විට නිසි බළධාරින් වෙත මේ ගැන පැමිණිළි ඉදිරිපත් කර අවසන්ය.ඔබත් මොහුව දන්නව නම් මොහුගේ ඇත්ත දැනගන්න

    ප්‍රියසාද් පවුලේ අවධානය පිණිසයි !

    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    adeee maru mal baba maxxa neh oya :baffled::dull:
     
    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    පරණ ත්‍රෙඩ් එක නැවත උඩට ගන්න වීම ගැන කණගාටුව දක්වනව මුලින්ම

    මතකනෙ ශනිල්ක පෙරේරා ඔන්න මෙයාගේ අලුත්ම සෙල්ලම තමයි කුජීත අඩවියක් ප්‍රචාරනයට වෙනත් අයගේ නම්,ගම් අනිසි ලෙස භාවිතා කිරීමයි මේ ඒ පිළිබධ අප කරන හෙළිදරවුවයි

    427979_219284314833081_100002545425459_447281_418249881_n.jpg

    මොහු මින් පෙරද ෆේස්බුක් ක්‍රිඩාවක් වන බාන් බඩී භාවිත කරමින් නොදන්නා අයගේ ෆේස්බුක් ගිණුම් හොරකමේ යෙදුන අයෙකු වේ මේ පහත සදහන් එලකිරි ලිපියෙන් ඒ බව සනාථ වෙනු ඇත

    මොහු බොරු මවා පෑම් කරන අකාරය බලන්න

    මොහු මීට පෙරද වෙනත් බ්ලොග් අඩවි වලින් ලිපි හොරකම් කර අසු වූ අයෙකි.මේ වන විට මොහු කරනුයේ අනුන්ගේ නම් විකුණමින් සිය අඩවිය ජනප්‍රිය කරගැනීමේ ක්‍රමවේදයක නිරත වීමයි.මේ වන විට නිසි බළධාරින් වෙත මේ ගැන පැමිණිළි ඉදිරිපත් කර අවසන්ය.ඔබත් මොහුව දන්නව නම් මොහුගේ ඇත්ත දැනගන්න

    මෙම කුජීත ක්‍රියාව තරයේ හෙළා දකිමු !
    muge age hatiyata newai wada ....