Mara dial ekak neපරණ ත්‍රෙඩ් එක නැවත උඩට ගන්න වීම ගැන කණගාටුව දක්වනව මුලින්ම
මතකනෙ ශනිල්ක පෙරේරා ඔන්න මෙයාගේ අලුත්ම සෙල්ලම තමයි කුජීත අඩවියක් ප්රචාරනයට වෙනත් අයගේ නම්,ගම් අනිසි ලෙස භාවිතා කිරීමයි මේ ඒ පිළිබධ අප කරන හෙළිදරවුවයි
![]()
මොහු මින් පෙරද ෆේස්බුක් ක්‍රිඩාවක් වන බාන් බඩී භාවිත කරමින් නොදන්නා අයගේ ෆේස්බුක් ගිණුම් හොරකමේ යෙදුන අයෙකු වේ මේ පහත සදහන් එලකිරි ලිපියෙන් ඒ බව සනාථ වෙනු ඇත
මොහු බොරු මවා පෑම් කරන අකාරය බලන්න
මොහු මීට පෙරද වෙනත් බ්ලොග් අඩවි වලින් ලිපි හොරකම් කර අසු වූ අයෙකි.මේ වන විට මොහු කරනුයේ අනුන්ගේ නම් විකුණමින් සිය අඩවිය ජනප්‍රිය කරගැනීමේ ක්රමවේදයක නිරත වීමයි.මේ වන විට නිසි බළධාරින් වෙත මේ ගැන පැමිණිළි ඉදිරිපත් කර අවසන්ය.ඔබත් මොහුව දන්නව නම් මොහුගේ ඇත්ත දැනගන්න
මෙම කුජීත ක්‍රියාව තරයේ හෙළා දකිමු !
dan complain karanna tanak thiyenawa neda me wage seen? Mara dial ekak nedan complain karanna tanak thiyenawa neda me wage seen?

ඕක මහා වංචාකාරයෙක් බන්. link එක දාන්නෙ නැහැ. ඒත් වෙන site එකක software එහෙම හොරකම් කරලා මු අහුවෙලා චාටර් වෙලා ඉන්නෙ.![]()
එතකොට ඒ site එක උබලගෙද?ඔව් සෙට් එකක් මූට කථා කරලා බැනලා
ඒවා රෙකෝඩ් කරලා දාලා චාටර් උනා මතකයි
ඩයල් එක අපෙන් නම් සමාව ගත්තා
පොඩි එකා පව්
බ්ලොග් එක ප්‍රොමෝට් කරගන්න හෙන ගේමක් දෙනව නම් විකුණලා
මම නිතරම යන site එකක් බන් ඒ.
මමත් ඒ record එක ඇහුව පවු බන් ඌ
එතකොට ඒ site එක උබලගෙද?මම නිතරම යන site එකක් බන් ඒ.
මමත් ඒ record එක ඇහුව පවු බන් ඌ
![]()
Software සිංහලෙන්
ශනිල්ක පෙරේරා ප්රථ්යාවලෝකනය වෙනුවෙන් මල් බබා වන මම තවත් දෙයක් එක් කරන්නට කැමැත්තෙමි.මේ සදහා මා පෙළබුණේ කේ.සුපුන් මහතාගේ එලකිරි පැතිකඩේ කර සංචාරයකදී දුටු මේ පහත රූපය නිසාය
![]()
මෙම පින්තූරයේ සදහන් වෙබ් ලිපිනය ඔස්සේ පිරික්සා බැලූ කල මට පේනී ගියේ මෙවන් තත්වයකි.
![]()
වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයිනේ නම් යොදාගනිමින් තම වෙබ් අඩවි වෙත පිරිස් එක් කරගැනීමේ පහත් මාකටින් ක්‍රමයක් මොහු විසින් ක්‍රියාත්මක කරමින් සිටී.කිරුළපන සහ පෑලියගොඩ යන පොලිස් ස්ථානයන්හි මොහුට විරුද්ධව කරන ලද පැමිණිලි කිහිපයකට එරහිව නීතිමය වශයෙනුත් කටයුතු කිරීමේදී මොහු දිවුරා පොරොන්දු උනේ මෙවන් ක්‍රියා යලි සිදු නොකරන බවත් දැනට සිදු කර ඇති වැරදි නිවැරදි කරන බවත්ය.එහෙත් සිදුවී ඇත්තේ කුමක්ද
මොහුට එරහිව නැවත වරක් නීතිමය වශයෙන් ක්‍රියාත්මක වුවහොත් සිදු වන්නේ නඩු පැවරී මොහුට හිරේ යාමය.
________________________________________
සිහි කැඳවනවා
![]()
මොහු මින් පෙරද ෆේස්බුක් ක්‍රිඩාවක් වන බාන් බඩී භාවිත කරමින් නොදන්නා අයගේ ෆේස්බුක් ගිණුම් හොරකමේ යෙදුන අයෙකු වේ මේ පහත සදහන් එලකිරි ලිපියෙන් ඒ බව සනාථ වෙනු ඇත
මොහු බොරු මවා පෑම් කරන අකාරය බලන්න
මොහු මීට පෙරද වෙනත් බ්ලොග් අඩවි වලින් ලිපි හොරකම් කර අසු වූ අයෙකි.මේ වන විට මොහු කරනුයේ අනුන්ගේ නම් විකුණමින් සිය අඩවිය ජනප්‍රිය කරගැනීමේ ක්රමවේදයක නිරත වීමයි.මේ වන විට නිසි බළධාරින් වෙත මේ ගැන පැමිණිළි ඉදිරිපත් කර අවසන්ය.ඔබත් මොහුව දන්නව නම් මොහුගේ ඇත්ත දැනගන්න
ප්‍රියසාද් පවුලේ අවධානය පිණිසයි !

muge age hatiyata newai wada ....පරණ ත්‍රෙඩ් එක නැවත උඩට ගන්න වීම ගැන කණගාටුව දක්වනව මුලින්ම
මතකනෙ ශනිල්ක පෙරේරා ඔන්න මෙයාගේ අලුත්ම සෙල්ලම තමයි කුජීත අඩවියක් ප්රචාරනයට වෙනත් අයගේ නම්,ගම් අනිසි ලෙස භාවිතා කිරීමයි මේ ඒ පිළිබධ අප කරන හෙළිදරවුවයි
![]()
මොහු මින් පෙරද ෆේස්බුක් ක්‍රිඩාවක් වන බාන් බඩී භාවිත කරමින් නොදන්නා අයගේ ෆේස්බුක් ගිණුම් හොරකමේ යෙදුන අයෙකු වේ මේ පහත සදහන් එලකිරි ලිපියෙන් ඒ බව සනාථ වෙනු ඇත
මොහු බොරු මවා පෑම් කරන අකාරය බලන්න
මොහු මීට පෙරද වෙනත් බ්ලොග් අඩවි වලින් ලිපි හොරකම් කර අසු වූ අයෙකි.මේ වන විට මොහු කරනුයේ අනුන්ගේ නම් විකුණමින් සිය අඩවිය ජනප්‍රිය කරගැනීමේ ක්රමවේදයක නිරත වීමයි.මේ වන විට නිසි බළධාරින් වෙත මේ ගැන පැමිණිළි ඉදිරිපත් කර අවසන්ය.ඔබත් මොහුව දන්නව නම් මොහුගේ ඇත්ත දැනගන්න
මෙම කුජීත ක්‍රියාව තරයේ හෙළා දකිමු !
Ow Me Wela ThiyenneMokakkada ban me siddiya
Mehama ewa wenawada appaaa![]()